News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

ඌව වෙල්ලස්ස වෛද්ය පීඨය වෙනුවෙන් මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා. ඒ සඳහා රජය රුපියල් බිලියන 2.26ක මූල්ය ප්රතිපාදන වෙන්කර තිබෙනවා. මීට සමගාමිව බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට දThe post බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919724

හෙරොයින් සමඟ සැකකරුවෙකු ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රියපොළ අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 300ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 21ක් වන රත්මලානThe post හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919724

මහපොළ ශිෂ්යත්ව අරමුදලට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ආරම්භ කළ මහපොළ අධ්යාපනික සහ වෙළෙඳ ප්රදර්ශනය වසර 14 කට පසුව නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා පවසනවා. ඒ්The post මහපොළ අධ්යාපනික සහ වෙළෙඳ ප්රදර්ශනය යළිත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

කේරළ ගංජා කිලෝග්රෑම් තුනකට අධික තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සහ යතුරු පැදියක් ශ්රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය හාThe post කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කයිට්ස් දූපතේදී අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919724

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සීදුව කටුගොඩ ප්රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, T56 වර්ගයේ ගිනි අවියක්, වෙඩිතැබීම සඳහා භාවිත කරThe post සීදූවේ වෙඩි තැබීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් සිදුකරන දූෂණ හා වංචා සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු ලේකම් මොහාන් ද සිල්වා තමන් වෙත කරුණු හෙළිකර ඇති බව ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.The post හිටපු ක්රිකට් ලේකම් ක්රීඩා ඇමතිට හෙළි කළ දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919724

තණමල්විල සෙවනගල පොලිස් බල ප්රදේශයට අයත් වැලිආර ප්රදේශයේ පාළු ඉඩමක තිබී මිය ගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සෙවනගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. මෙම මරණයට නිශ්චිත හේතුවක් මේ වන තෙක්The post පාළු ඉඩමකින් හමුවූ මළ සිරුර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

ගාලු කොටුව නැරඹීමට පැමිණෙන විදේශිකයන්ගෙන් මුදල් අය කර ගැනීමට රජය කිසිම ක්රියාමාර්ගයක් ගෙන නැති බව අමාත්ය රමේෂ් පතිරණ මහතා පවසනවා. එලෙස මුදල් අය කිරීම නතර කරන බවයි ඒ මහතා ප්රකාශThe post ගාලු කොටුවට පැමිණෙන විදේශිකයන්ගෙන් මුදල් අය කර ගැනීමක් සිදු කරන්නේ නැහැ – ඇමති රමේෂ් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

මෙරට කීර්තිමත් ජ්යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය අදයි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්වුණා. කොළඹ රාජකීය විද්යාලයෙන් මූලික අධ්යාපනය ලබා නීතිය හැදෑරීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්The post ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

සබරගමුව විශ්ව විද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ ආහාර විද්යා තාක්ෂණ අංශයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් විසින් නව සොයා ගැනීම් රැසක් සහ නව නිෂ්පාදන රැසක් හදුන්වා දී මට පියවර ගෙනThe post ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීමට වෑයම් ගත් සිසුවියන් 7 දෙනෙක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919724

බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000දක්වා අඩු කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබුනු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පෙරවරු වේ ඇඹිලිපිටිය දී පැවැතිThe post බණ්ඩි පොහොර මිල පහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919724

ග්රාම නිලධාරී විභාගයෙන් සමත් 2238 දෙනෙකු ලබන පෙබරවාරි 4වනදාට පෙර රාජ්ය සේවයට එක්කර ගන්නා බව රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත මහතා පවසනවා. ග්රාම නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ වැඩසටහන යටතේයි මෙය සිදුකෙරෙන්නේ.The post ග්රාම නිලධාරී සේවා ව්යවස්ථාව කඩිනමින් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

පිංවත්ත බණ්ඩාරගම මතුගම ඇතුළු ප්රදේශ රැසක කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ලකෑ පුද්ගලයින් 5 දෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තා. යතුරුපැදිවලින් ගොස් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.The post ප්රදේශ රැසක රන් මාල කොල්ලකෑ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919724

ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ලේ තිබු ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වී තිබෙනවා මෙම අයිස් කුට්ටිය දශක ගණනාවකට පසු මෙලෙස චලනය වීම ආරම්භ වී ඇති අතර බ්රිතාන්යයේ අගනුවර මෙන් දෙගුණයකටත් වඩා මෙයThe post ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919724

හමාස් සංවිධානය තවත් ප්රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කර තිබෙනවා. ඊශ්රායල ප්රාණ ඇපකරුවන්ගෙන් දෙවන කණ්ඩායම ඊයේ හමාස් භාරයෙන් මිදී පිටව ගිය අතර, පැය ගණනක් ප්රමාද වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල නෑදෑයින් දැඩිThe post තවත් ප්රාණ ඇපකරුවන් පිරිසකට නිදහස appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

දැනට දින කිහිපයකට පෙර සිට එළවළු මිලෙහි සීඝ්ර වැඩි වීමක් දක්නට ලැබෙන අතර නුවරඑළිය ආර්ථික මධ්යස්ථානය බලධාරීන් මෙය මිල ඉහළ යාමක් දැක්කද  මිල ඉහළ යාම  අපට  කිසිසේත් පිළිගත නොහැකි අතරThe post එළවළු මිල ගැන සෑහීමකට පත් වෙන්න බැහැ – නුවරඑළිය ගොවීන් මැසිවිලි නගයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරනවා. 1956 දී සිංහල භාෂාවThe post ජාතිය ආගම මුලට දාගත්ත පක්ෂ තහනම් කළ යුතුයි – මනුෂගෙන් යෝජනාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

2023 ඔක්තෝබර් මාසය වනවිට 2022ට සාපේක්ෂව අග්රාමාත්ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්රකාශ කළා. ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023The post අග්රාමාත්ය කාර්යාලය සිය වියදම් 46%කින් අඩු කරයි;  වගකීම් සම්භාරය පුළුල් කරයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

සමනල වැව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමත්  සමඟ එම  ජලය  වළවෙිි  ගඟ  එකතු වීමත්  සමඟ බලන්ගොඩ දුවිලි ඇල්ල වසර ගණනාවකකට  පසු   උපරිම ජල ධාරිතාවයකින්  සක්රියවිි  දර්ශනිය  රටා මවමින්  ගලා  හැලෙනවා.The post සමනල වැවේ පහස ලබා උපරිම ජල ධාරිතාවයකින් ගලා හැලෙන දූවිලි ඇල්ල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි ගණනක මූල්ය වංචාවන්ට සම්බන්ධ නිලධාරිනියන් දෙදෙනාට එරෙහිව මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට නගර සභාව මගින් පැමිණිලි ඉදිරිපත් කර ඇතත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක්The post මහනුවර මහ නගර සභාවේ මුදල් වංචා කළ නිලධාරිනියන් තවමත් නිදැල්ලේ appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc