News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්රාන්තයේ සිල්ක්යාරා උමං මාර්ගය කඩා වැටීමෙන් ඒ තුළ සිරව සිටි සේවකයින් සියලුදෙනා ඊයේ රාත්රීය වන විට බේරා ගැනීමට සමත්වූ  බව උත්තරකාන්ද් මහා ඇමතිවරයා පවසනවා. උමග තුළ සිරවී සිටිThe post ඉන්දියාවේ උමගක් තුළ සිරව සිටි සේවකයින් සියලු දෙනා බේරා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

විදෙස් සංචාරකයින් රැගත් බස් රථයක් වස්කඩුව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියක ගැටීමෙන් සංචාරකයින් දෙදෙනෙකු තුවාල ලැබුවා. වස්කඩුව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් සිටිය දී අනතුරට ලක්වුණේ කටුනායකThe post විදෙස් සංචාරකයින් රැගත් බස් රථයක් දුම්රියක ගැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

වර්ෂ 1756 දී ආක්රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් කෞතුක භාණ්ඩ තොගයක් අද (11/29)  අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්රී ලංකාවට රැගෙන විත් තිබුණා. එසේ රැගෙන විත්The post මෙරටින් පැහැරගත් කෞතුක භාණ්ඩ කිහිපයක් නෙදර්ලන්තයේ සිට යළි දිවයිනට රැගෙන එයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවුණා. පසුගිය කාලය තුළ ශ්රීThe post ඉන්දීය මහකොමසාරිස්වරයා සහ කථානායකවරයා අතර හමුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින කැලබිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහාක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්යාThe post ප්රදේශ කිහිපයකට මි.මී. 100ක තද වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

වෘත්තීය වෙබ් මාධ්යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු මෙන්ම මිපුර වෙබ් අඩවියේ පුරෝගාමියා වන ප්රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයේ ජනාධිපතිවරයා විසින් පිදෙන ගෞරව සම්මානය පසුගිය (27) සවස නැගෙනහිර ටිමෝරයේ අගනුවර වන දිලී හිදී පැවතිThe post ප්රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයෙන් ගෞරව සම්මානයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

පවතින දේශීය ආදායම් නීතිය අනුව තක්සේරු වර්ශ 2022/2023, එනම් 2022 අප්රේල් 01 දා සිට 2023 මාර්තු 31 දින දක්වා කාල පරිච්ඡේදය සඳහා වාර්ෂික ආදායම් වාර්තාව නොවැම්බර් මස 30 දිනට ප්රථමThe post වාර්ෂික ආදායම් වාර්තාව නොවැම්බර් 30ට ප්රථම භාරදිය යුතුයි – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්ය සේවකයන් වන අතර 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇති බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරනවා. මෙම පිරිස ගුරුThe post සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

දේශසීමාව ආසන්නයේ උතුරු කොරියාව තම හමුදා ඛණ්ඩ ස්ථානගත කර ඇති බව දකුණු කොරියාව පවසනවා. දේශසීමාව ආසන්නයේ මුරකුටි නැවත ඉදිකිරීම හා බර අවි ස්ථානගත කිරීම ද සිදුවන බවයි දකුණු කොරියාව නිවේදනයThe post උතුරු කොරියාව ගැන දකුණු කොරියාව කියන දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

අධික හිම පතනය හේතුවෙන් යුක්රේනයේ ප්රදේශ රැසකට විදුලි බලය ඇණහිට තිබෙනවා. අධික හිම පතනය හා සුළං හේතුවෙන් යුක්රේනයේ නගර හා ගම් 2000කට අධික සංඛ්යාවක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවයිThe post අධික හිම පතනය නිසා වුණු දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

ලබන වසර තුළ හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යංශය තීරණය කර තිබෙනවා . කෝපි ඇතුළු අනෙකුත් බෝග වගාව සඳහා රුපියල් මිලියන 400ක මුදලක් අයවැය ලේඛනය මගින්The post හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමේ සැළසුමක්. appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

දුම්වැටි භාවිතයට පැන වූ සීමා ලිහිල් කිරීමට නවසීලන්ත රජය සූදානම් වනවා. නවසීලන්තයේ හිටපු අග්රාමාත්ය ජසින්ඩා ආර්ඩ්න්ගේ පාලන කාලයේ දී දුම්වැටි වලට පැනවු සීමා යටතේ 2008 වසරෙන් පසු උපත ලැබු කිසිවෙකුටThe post දුම්වැටි භාවිතයට පැන වූ සීමා ලිහිල් කිරීමට යන රට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

ප්ලාස්ටික් අපද්රව්ය පරිසරයට එකතුවීම අවම කිරීම සදහා නියමු ව්යාපෘති දෙකක් ක්රියාත්මක කිරීමට මධ්යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා. මේ යටතේ ප්ලාස්ටික් ඇසුරුම් සහිත භාණ්ඩ මිලදී ගැනීමේ දී එම හිස් භාජනThe post ප්ලාස්ටික් අපද්රව්ය පරිසරයට එකතුවීම අවම කිරීමට නියමු ව්යාපෘති දෙකක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

ඒකාබද්ධ මාර්ග යෝජනා වැඩසටහන අවසන් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් අරමුදල් සපයා ගැනීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකු ණය අරමුදල් මත ක්රියාත්මක කරන මාර්ග ආයෝජන වැඩසටහනThe post ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 60ක ණයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

ගාසා තීරයේ අතරමංව සිටි සිව් දෙනෙකුගෙන් යුත් ශ්රී ලාංකික පවුලක් 24 වන දින නිරුපද්රිතව ශ්රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කරනවා. විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය විසින් එමThe post ගාසා තීරයේ අතරමංව සිටි ශ්රී ලාංකික පවුලක් මෙරටට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. අද(28) අලුයම දෙකට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 3 කණුව ආසන්නයේ දීයි. මාර්ගයේ ධාවනය වෙමින් තිබූThe post දක්ෂිණ අධිවේගයේ අනතුරක් – කාන්තාවක් මරුට  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

දකුණ, සබරගමුව, මධ්යම සහ ඌව පළාත් සහ කළුතර දිස්ත්රික්කය සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේThe post තද වැස්ස ගැන අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

අවුකන පිළිමයට සිවුර පෙරවු සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බව පුරාවිද්යා නිලධාරීන් පවසනවා. සිවුර පෙරවු අවස්ථාවේ වැස්ස පැවතියේ නම් සිවුරේ තිබු රසායනික ද්රව්ය වලින් පිළිමයට යම් හානියක් වීමට ඉඩThe post අවුකන බුදු පිළිමයට සිවුරක් පෙරවීමේ සිද්ධිය ගැන පොලිසියට පැමිණිල්ලක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

තමන් අමාත්ය ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී වරප්රසාද ප්රශ්නයක් මතු කරමින් කරුණු පැහැදිලි කළා. මේ අතර රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහThe post මන්ත්රී රොෂාන්ගෙන් පාර්ලිමේන්තුවට වරප්රසාද ප්රශ්නයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සදහා අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය දෙසැම්බර් 05 වැනිදා දක්වා කල් තබා තිබෙනවා. ක්රිකට් අතුරු කමිටුව පිහිටුවමින් නිකුත් කර ඇතිThe post ක්රිකට් නඩුව යළිත් දෙසැම්බර් 05 දක්වා කල් යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

විදෙස් ශ්රමිකයින් වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙළ රැසක් යෝජනා කළද නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව මත ඒවා ක්රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. කම්කරු හා විදේශ කටයුතු අමාත්යංශය සහ විදේශ සේවාThe post විදෙස් ශ්රමික සුබසාධනය ගැන ඇමති මනූෂගෙන් හෙලිදරව්වක් appeared first on ITN

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc