News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රැප් ගායක ටුපක් ශාකූර් 1996 වසරේදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් ඇමෙරිකා පොලිසිය  හිටපු අපරාධ කල්ලි නායකයෙකුට චෝදනා එල්ල කර තිබෙනවා. නිව්යෝර්ක් හි උපත ලද හිපොක් ගායක ටුපක් ලාස් වේගාස් හි රියThe post රැප් ගායක ටුපක් ශාකූර් ඝාතනයට හිටපු අපරාධකල්ලි නායකයෙකුට චෝදනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 123ක් වැයකර රත්නපුර නව සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය ඉදි කිරිමේ කටයුතු ආරම්භ කෙරුණා. ඉදි කිරීම් කටයුතු ආරම්භ කෙරුණේ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේThe post රත්නපුර නව සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ ඉදි කිරිමේ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ කොළඹ 07 ධර්මායාතන පරිශ්රය වෙත පැමිණ තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා ව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අවසරයකින් තොරව අවාරයේ ශ්රී  පාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් කර ඇති බව නුවරඑලිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා මාධ්යට විශේෂ ප්රකාශයක් කරමින් ප්රකාශ කළා. 2022-2023 ශ්රී  පාද වන්දනා සමඟ අවසන්The post අවසරයකින් තොරව අවාරයේ ශ්රී පාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙටට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්යානය හා පින්නවල අලි සංරක්ෂණ මධ්යස්ථානය මෙන්ම එළිමහන් සත්වෝද්යානය දරුවන්ට නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. ලෝක ළමාදිනය යෙදී තිබෙන හෙටThe post ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්යානයේ විශේෂ වැඩසටහන් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මතුගම ප්රදේශයේ දී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට පහර දී ඔහු සතු මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ තවත් පෙරහුරු තරග දෙකක් අද (30) පැවැත්වීමට නියමිතයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශගත වීමට පැමිණි කාන්තාවක ගේ රන් ආභරණ සොරකම් කළ කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ සේවකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම පරිසර අධිකාරිය තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්රියාත්මක වනවා. ඒ අනුව ගැසට් පත්රය කඩ කරමින් කටයුතු කරන ව්යාපාරිකයින්ට එරෙහි ව නීතියමයThe post ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්රියාත්මකයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් පන්දහසේ ව්යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. විශේෂ කාර්ය බලකායේ හම්බන්තොට කදවුරේ නිලධාරීන් පිරිසක් ඇඹිලිපිටිය ප්රදේශයේදීයි මෙම ව්යාජ මුදල් නෝට්ටු අත්අඩංගුවට ගෙන ඇත්තේ. වැලිගම ප්රදේශයේThe post 5000 ව්යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබෙනවා. මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතාට අද පාන්දර 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. වනජීවී නිලධාරියා විසින් වන අලියකුThe post සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු වෙඩි තබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්රශ්නකර හෙළිකරගත් තොරතුරු මත මාඉඹුල ප්රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ අත්බෝම්බ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලීසියThe post ගනේමුල්ල සංජීව සැඟවූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිල්වලා ගං මිටියාවතේ පහත් බිම්වල සුළු ගංවතුර ඇතිවීමේ හැකියාවක් පවතින බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව  පවසනවා. කොටපොල, පිටබැද්දර,අකුරැස්ස,පස්ගොඩ,අතුරලිය,මාලිම්බඩ,තිහගොඩ,මාතර සහ දෙවිනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර ඇති විය හැකි  බවයි එම දෙපාර්තමේන්තුවThe post නිල්වලා ගං මිටියාවතේ පහත් බිම්වලට ගංවතුර අවදානමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොසෝවේ දේශසීමාවේ රඳවා සිටින විශාල හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා ලෙස ඇමෙරිකාව සර්බියාවෙන් ඉල්ලා සිටිනවා. පසුගිය මාස කිහිපයේ සිට කොසෝවෝහි සුළුතර වාර්ගික සර්බියානු සහ බහුතර ඇල්බේනියානු ප්රජාව අතර ගැටුම් ඉහළThe post කොසෝවේ දේශසීමාවේ රඳවා සිටින හමුදා කණ්ඩ ඉවත් කරගන්නැයි ඇමෙරිකාව සර්බියාවෙන් ඉල්ලයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කිලිනොච්චිය, සෙල්වනගර් ප්රදේශයේ දී ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා. ප්රබල සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙනුයි මෙසේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇත්තේ. නගර රැසක උමං මාර්ග මෙන්ම වීථි ජලයෙන් යටThe post නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිව්යෝ(ර්)ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියන් සාගරයේ මධ්යයේ පිහිටි කොරල් දූපත් සහ හිරිගල් දූපත් 1,200කින් පමණ සමන්විත මාලදිවයින්හි (සැප්තැම්බර් 30 වැනිදා) ජනාධිපති ඊබ්රාහිම් මොහොමඩ් සෝලි සහ විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසු අතර දෙවන වටයේ මැතිවරණ සටනේ ඡන්ද විමසීම මේවන විට ආරම්භ වී ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන් රට බාර ගන්නා අවස්ථාවේදී පැවති දරුණු අර්බුදවලින් රට ගොඩ ගෙන ඇති බව බොහෝ අවස්ථාවලදී කයිවාරු ගැසුවද නිල සංචාරයක් සඳහා […]The post තමන්ට බැරි බව රනිල් ජර්මනියේදී පාපොච්ඡාරණය කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලෙන් මෙරටට ලබාදීමට නියමිත දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 333කට ආසන්න මුදල ලබාදීම පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති බව ඇතැම් […]The post IMF ණය දෙවෙනි වාරිකය ලැබෙනවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ පොහොට්ටු පක්ෂය ප්රමුඛ මැති ඇමතිවරුන් විසින් ක්රියාත්මක කරනු ලබන ජාත්යන්තර මූල්ය […]The post රනිල්, IMF ක්රියාමාර්ග ගැන කිසිම විශ්වාසයක් නෑ – බහුතර මතය බව සමීක්ෂණයකින් හෙළිවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජලය ලබා නොදීම හේතුවෙන් විනාශ වූ ගොවිතැන් සඳහා වන්දි ලබා දීම ආණ්ඩුව ක්රමානුකූල ව මඟහරිමින් සිටින බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (01) සිට ක්රියාත්මක බව මධ්යම පරිසර අධිකාරිය පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ, අභාවයට යමින් පවතින කලාවක් වන මියගිය අයගේ ඡායාරූප ගැනීමට විශේෂඥතාවක් ඇති ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු බීබීසීයට හමුවිය.1970 සහ 1980 ගණන්වල ඉහළ වේතනයක් ලද මේ අසාමාන්ය, මනස පීඩාවට පත් කරන රැකියාව ගැන ඔවුහු අප හා පැවසූහ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආර්ථිකය අර්බුදයකට ලක්වීමෙන් නතර නොවී මේ වනවිට බිඳ වැටීමක් දක්වා ගමන් කර ඇති බව පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා අධ්යයන […]The post “ආර්ථිකය අර්බුදයකින් බිඳ වැටීමක් දක්වා ඇද දමලා“ – මහාචාර්ය වසන්ත අතුකෝරළ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යලි විදුලිය ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කිරීම මඟින් පෙනී යන්නේ, විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂමතාව බව විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞදි අරාබියේ දී මෙරට ගෘහ සේවිකාවකට කොන්ක්රීට් ඇණ 05ක් සහ යකඩ ස්ප්රීන් කැබැල්ලක් බලහත්කාරයෙන් ගිල්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ වාර්තාව හෙට (01) දිනයේ ලැබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc