News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කළා. රුසියානු – යුක්රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත බවට සැකපිට විශ්රාමික ජ්යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් […]The post මිනිස් ජාවා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සංවිධානයේ සාමාජිකයන් දහසකට අධික සංඛ්යාවක් තම රටේ රෝහල් තුල ප්රතිකාර ලබන බව තුර්කි ජනාධිපතිවරයා පවසනවා. තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් මේ බව සඳහන් කළේ ග්රීසියේ අග්රාමාත්යවරයා සමඟ පැවති ඒකාබද්ධ මාධ්ය හමුවකට එක්වෙමින්. හමාස් සංවිධානය ත්රස්ත සංවිධානයක් ලෙස හදුන්වන්නේ නම් එය තුර්කිය කනස්සල්ලට පත් කරන කාරනාවක් බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. තමා හමාස් සංවිධානය ත්රස්ත […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

“අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය” විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා විරෝධතාවය ආරම්භ කිරීමත් සමග පොලීසිය විසින් බැනර් හකුළා ඉවත් කළ අතර, එහිදී විරෝධතාකරුවන් සමග උණුසුම් තත්ත්වයක් ඇති වූ බව සඳහන්.The post ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසර 02තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්රියාත්මක වන එකම රට බවට ශ්රී ලංකාව පත්ව ඇති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කළේ . තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය […]The post දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්රියාත්මක වන එකම රට ශ්රී ලංකාවයි &...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2017 සහ 2018 වර්ෂවල දී විදුලි ජනන යන්ත්ර ආනයනය කිරිමේ දී සිදුව ඇති මූල්ය වංචාවක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දී අනාවරණය වුණා. ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.  The post විදුලි බල මණ්ඩලය කෝප් කමිටුවට කැඳවයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනපතිගෙන් මෙතෙක් නිෂ්චිත පිළිතුරක් ලැබී නැතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එම පෙරමුණ […]The post පාර්ලිමේන්තුව විසුරුවන බව රනිල් තාම කිව්වේ නැහැ – පොහොට්ටුව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පත්කිරීම අභියෝගයට ලක්කරමින් වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ නඩුවට අදාළ වාරණ නියෝගය පිළිබඳව කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය අද අවසර ලබාදුන්නා. මෙම පත්වීමට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ හේතුවෙන් පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කළ […]The post අතේ ප්රශ්නෙට දුමි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තම ගැටලුවලට විසඳුම් ඉල්ලා ග්රාමනිලධාරීන් ජනාධිපතිවරයාට ටෙලිමේල් යැවීම අද නිට්ටඹුව තැපැල් කාර්යාලයේ දී ආරම්භ කෙරුණා. ලිපිලේඛන දීමනාව ඇතුලු සෙසු ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ග්රාමනිලධාරීන් පසුගිය දින කිහිපයේම වෘත්තිය ක්රියාමාර්ගයකට එළඹ සිටියා. වසර ගණනාවක් පුරා පවතින ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමට ද ඔවුන් අද පියවර ගත්තා. ඒ ජනාධිප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පිරිපුන් දේශයක් සංවිධානය මගින් වසර 15 කින් රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම ජනගත කිරීම ඊයේ සිදු කෙරුණා. මෙම උපායමාර්ගික සංවර්ධන සැලැස්මේ සහයෝගීතා ගිවිසුම් කෙටුම්පත නිලවශයෙන් ලබාදීම බත්තරමුල්ල වෝටර්ස් එජ් හි සිදු කෙරුණා. ඒ පිරිපුන් දේශයක් සිවිල් හා දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.The post රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම ජනගත කෙරේ appeared fir...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක එම බන්ධනාගාරයේම නියාමකවරියක ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුවක් රැඳවි කාන්තාවකට ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ගාල්ල පොලීසියේ සුළු පැමිණිලි අංශයට ලැබුණ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශන කෙරෙන්නේ. අදාල බන්ධනාගාර නියාමකවරිය එම පැමිණිල්ල මගින් පවසා ඇත්තේ කොන්ත්රාත්තුව ලබා දුන් බව කියන රැඳවි කාන්තාව මේ බව තවත් කාන්තාවකට පවසා ඇති [̷...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආන්දෝලනාත්මක ක්රිෂ් සමාගමේ අධ්යක්ෂ, මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්රධානී විශ්රාමික නියෝජ්ය පොලිස්පති රවි වෛද්යලංකාර ලක්ෂ 100ක ශරීර ඇපයක් මත […]The post රවී වෛද්යාලංකාරට ලක්ෂ 100ක ශරීර ඇප… විදේස්ගතවීමත් තහනම්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

0 Comments*Enter your name*2 characters minimum.Do not change these fields followingThe post ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව සටනට භික්ෂූන් වහන්සේලාත් එක්වෙති… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ 80 ක් වටිනා හෙරොයින් සමඟ බොරැල්ලේ කුඩු ශිරෝ නමින් හැඳින්වෙන මත්කුඩු ජාවාරම්කාරිය අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වුණා. සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ක්රියාත්මක මෙහෙයුමට සමගාමීව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් බොරැල්ල සරණපාල මාවතේ වැටලීමක් සිදු කළා. එහිදී බොරැල්ල සරණපාල මාවතේ පදිංචි කුඩු ශිරෝ නැමැති අන්වර්ථනාමයෙන් පදිංචි තෙල්ලමුරේ ආරච්චිලාගේ ශිරෝමාලා නැමැත්තිය හෙරොයින් මිලිග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ හා තදාසන්න ප්රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්යාපෘති 7ක් කඩිනමින් ක්රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ ඇළ මාර්ග නඩත්තුවට ද රුපියල් මිලියන 295ක් වෙන්කර ඇති බවයි අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසන්නේ. කොළඹ හා ඒ අවට ප්රදේශවල ගංවතුර තත්ත්වය අවම කිරීමට ක්රියාත්මක ව්යාපෘති කඩිනම් කරන්නැයි අමාත්ය ප්රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. අදියර 3ක් […]The post ගංවතුර අවම කිරීම සඳහා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය සතිය තුළදී පමණක් ගාසා තීරයේ රෆා ප්රදේශයෙන් සාමාන්ය වැසියන් හාරලක්ෂ පනස් දහසක් පමණ පලාගොස් ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. රෆා ප්රදේශය ඉලක්ක කරගනිමින් ගොඩ බිමින් යුද මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බැවින් එම ප්රදේශයෙන් ඉවත්ව යන ලෙස ඊශ්රායලය සාමාන්ය ජනතාවට දැනුම් දුන්නා. ඊට ප්රතිචාරයක් ලෙසයි මෙම පිරිස ප්රදේශයෙන් පලාගොස් ඇත්තේ. ඊශ්රායල යුද ටැංකි රෆා […]The post සාමාන්ය වැසියන් විශාල පි...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ආසන මට්ටමෙන් ප්රචාරක කටයුතු දියත් කිරීමේ මූලික සාකච්ඡාව රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්රධානත්වයෙන් මොනරාගලදී පවත්වා ඇති අතර ඉදිරියේදී තම […]The post “ඇත්තම කියන්න“ සජිත්ට බල කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික සම්පත් විකිණීමට එරෙහිව ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්යස්ථානය විසින් පවත්වනු ලබන විරෝධතා පාගමනක් සහ රැලියක් අද (15) පස්වරුවේ […]The post ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්යස්ථානය කොළඹට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ ප්රමුඛ කණ්ඩායම සහ බැසිල් රාජපක්ෂ ප්රමුඛ කණ්ඩායම අතර හදිසි සාකච්ඡාවක් පසුගිය 13 වෙනිදා පවත්වා ඇති බවත් පොහොට්ටු පක්ෂයේ […]The post හදිසි සාකච්ඡාවක්! – රනිල්ගේ ප්රබල කටකාරයන් වර්ජනයේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දිවයින පුරා විසිරී සිටින ගොවීන් ලක්ෂ 9කට ආසන්න පිරිසක් දායක විශ්රාම වැටුප් අරමුදලට වාරික ගෙවා සම්පූර්ණ කර තිබුණ ද, ප්රතිලාභ ලබා […]The post බත සපයන ලක්ෂ 9කට පොල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිංගප්පුරුවේ අග්රාමාත්ය ලී සියැන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. වසර 20ක ලී පාලන කාලය නිමාවට පත්කරමිනුයි අග්රාමාත්යවරයා මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ. සිංගප්පුරුවේ අග්රාමාත්ය ධුරය වැඩිම කාලයක් හෙබවු පුද්ගලයා ලෙස ද ඔහු සැලකෙනවා. ලී සියැන් ලූන්ග්ගේ පියා වන ලී කුවාන් යූ වසර 25ක කාලයක් සිංගප්පුරුවේ අග්රාමාත්ය ධුරය හෙබවු අතර ඔහු නූතන සිංගප්පුරුව […]The post සිංගප්පූරුවේ අගමැති ඉල්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය සඳහා ජූලි මාසයේ දී අදාල ගැසට් පත්රය නිකුත් කිරීමට නියමිත බවත්, එමනිසා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය යටතේ මෙම වසර සඳහා සැළසුම් කළ  සංවර්ධන ව්යාපෘතිවල කටයුතු කඩිනම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා ඊයේ (14) නිලධාරින්ට උපදෙස් දුන්නා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව ඊයේ (14) පස්වරුවේ පාර්ලිමේන්තු […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තණමල්විල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිවුල් වැවේ මසුන් විශාල වශයෙන් හදිසියේ ම මියගොස් තිබෙනවා. දිනෙන් දින මෙම මසුන් මිය යන ප්රමාණය ඉහළ ගොස් ඇති අතර මසුන් මිය යාමත් සමඟ ප්රදේශයේ දැඩි දුර්ගන්ධයක් මෙන්ම සෞඛ්යගැටලුවක් ද නිර්මාණය වී තිබෙනවා. මෙම වැවෙන් ජලය ලබා ගෙන ප්රදේශයේ කුඹුරු අක්කර සිය ගනනක් වගා කටයුතු සිදු කරන අතර එම ගොවින් […]The post තණමල්විල කිවුල් වැවේ මසුන් හදිසියේ මියයයි appeared fi...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ නොදුරු දිනයක ජ්යෝතිෂ උපදෙස් මත ඉන්දුනීසියාවේ බාලි දූපත බලා පිටත්වීමට සූදානමින් සිටින බව අනාවරණය වේ. මෙම ගමන […]The post රනිල් ජ්යෝතිෂ උපදෙස් මත බාලි දූපතට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අනුර දිසානායක සහ සජිත් ප්රේමදාස අතර තම ප්රතිපත්ති පිළිබඳව සජීවී සංවාදයට නිශ්චිත දිනයක් යොදා ගැනීම සඳහා ජාතික ජන බලවේගයෙන් ලබාදී […]The post සජිත්ට තව දින පහයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇස්ට්රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම […]The post ඇස්ට්රාසෙනිකා එන්නත ගත්තු අය බයවෙන්න එපා – විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙර පාසල් ගුරුවරු පුහුණු කිරීමේ ක්රමවේදයක් ඉදිරියේදී සකස් කරන බව ළමා හා කාන්තා කටයුතු රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (14) පාර්ලිමේන්තුවේදී පැවසුවා. දරුවකුට සමාජගතවීම උගන්වන්නේ මෙම පෙරපාසල් අධ්යාපනය තුළින් බවත්, එම නිසා පෙර පාසල් අධ්යාපනය වඩාත් විධිමත් විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ. අපේ රටේ මේ සඳහා නිසි ක්රමවේදයක් නොමැති බවද ඇය පෙන්වා දුන්නා. […]The post පෙර පාසල් ගුරුවරු පුහුණු කිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙරොයින් සමඟ සැකකරුවෙක් මොරටුව පොලිස් වසමේ මොරටුවැල්ල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 200ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 50ක් වන මොරටුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.The post හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපන පරිපාලන ප්රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පැවසුවා. ඒ සඳහා වන අමාත්ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඊට අදාළ චක්රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බව ද අමාත්යවරයා සඳහන් කළා. අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත […]The post අධ්යාපන පරිපාලන ප්රතිසංස්කරණව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව  පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, මධ්යම, සබරගමුවසහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.100 ක පමණ තද වැසි ඇතිවිය […]The post ප්රදේශ කිහිපයකට මි.මී.100ක පමණ තද වැ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc