News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තෙල්දෙණිය රෝහලේ ප්රතිකාර ගනිමින් සිටිය දී පස්වන මහලින් පැන සියදිවි හානි කරගත් 18 හැවිරිදි තරුණයා දෙම්පියන් විසින් ජංගම දුරකතනය ලබා ගත්තේ යැයි උරණ වී පිහියකින් ශරීරය කපා ගෙන ප්රචණ්ඩ ලෙසThe post දුරකතනයට ඇබ්බැහි වී සියදිවි හානි කරගත් 18 හැවිරිදි තරුණයා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටළුව විසඳමින් නව චක්රලේඛයක් නිකුත් කර තිබෙනවා. මේ හරහා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්යේෂ්ඨ පුරවැසියන්ට රඳවාThe post ජ්යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී ගැටළුව විසඳමින් නව චක්රලේඛයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය පිළිබඳව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් දින 03ක් නිකුත් කිරීමට තීරණය කරThe post කොරියානු භාෂා පරීක්ෂණය පිළිබඳව විශේෂ දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගුරු පත්වීම් ලබාදීමේ දී කලාප තුළ ඇති පුරප්පාඩු පිළිබඳ සැලකිලිමත් විය යුතු බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්රාමාත්යවරයා හා පළාත් ආණ්ඩුකාරවරුන් අතර පැවති සාකච්ඡාවේදීයි මේ බව අවධාරණය කෙරුනේ. මත්ද්රව්යThe post ගුරු පත්වීම් ලබාදීමේදී කලාප තුළ ඇති පුරප්පාඩු ගැන සැලකිලිමත් විය යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්ය ප්රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මෙරටට පැමිණෙනThe post සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – ඩයනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයේ කිසිදු ගොඩකිරීමක් සඳහා කොන්දේසියක් යටතේවත් අනුමැතිය දිය නොහැකි බව අමාත්ය නලීන් ප්රනාන්දු මහතා පවසනවා. ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේදී අමාත්යවරයා මේ බව කියාසිටියා. වනජීවී හා වන සංරක්ෂණThe post මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයේ කිසිදු ගොඩකිරීමක් බැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් මට්ටම දක්වා වර්ධනය වී තිබෙනවා. අත්තනගලු ඔය සහ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මෙලෙස අවධානයෙන් පසුවිය යුතු මට්ටමක්The post ගංගා දෙකක ජල මට්ටම් ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සන්නිවේදන උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් 22, 27 හා 46 වයස්වල පසුවන කොළඹ 10 පදිංචිකරුවන් පිරිසක්. එම සන්නිවේදනThe post නිතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සන්නිවේදන උපකරණ තොගයක් සමඟ තුන්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර මහාධිකරණය විසින් පුද්ගලයින් 8 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. 2003 වසරේ මාර්තු මස 24 වනදා හෝ ඊට ආසන්න දිනයකදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළවThe post කළුතර මහාධිකරණය 8 දෙනෙකුට මරණ දඬුවම නියම කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථාන 05ක් හා දේවාලයක් සඳහා පූජාභූමි සන්නස් පත්ර පිළිගන්වා තිබෙනවා. බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුවම රජය කැපවී කටයුතු කරන බවයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාThe post බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුවම රජය කැපවනවා – ජනාධිපති ලේකම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් නායක දසුන් ශානක ශ්රී ලාංකික ක්රීඩා ලෝලීන්ට ලෝක කුසලාන තරඟාවලියේ දී ගෞරවයක් ලබාදීමට අපේක්ෂා කරන බව කියා සිටියා. ඔහු මේ බව කියා සිටියේ ලෝක කුසලාන එක්දින තරඟාවලියThe post ශ්රී ලංකා ක්රිකට් නායක දසුන් ක්රීඩා ලෝලීන්ට දුන් බලාපොරොත්තුව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංගම ඩිපෝ 39න් 30ක්ම ලාභ ලබන බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඉදිරියේදී බස්නාහිර පළාතට විදුලි බස් රථ 200ක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි අමාත්යවරයා සදහන් කරන්නේ. ලංකා ගමනා ගමනThe post ලංගම ඩිපෝ 39න් 30ක්ම ලාභ ලබනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා මෙරටට පැමිණි ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිත පිරිස අද මාධ්ය හමුවක් පවත්වා තිබෙනවා. එහිදී අදහස් දැක්වූ එම නියෝජිත කණ්ඩායමේ ප්රධානියා වන පීටර්The post ජාත්යන්තර මූල්ය අරමුදලේ දෙවැනි වාරිකය පමා වෙන ලකුණු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවී සිටින රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි ඔක්තෝබර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද  දින නියම කර තිබෙනවා. මෙම පෙත්සම්The post සනත් නිශාන්තට එරෙහි පැමිණිලි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින දෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන ආණ්ඩුව ගැසට් මගින් ප්රකාශයට පත් කර ඇති මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ […]The post විශ්වවිද්යාල ආදිවිද්යර්ථී ක්රියාකාරී මධ්යස්ථාන සමාජ මාධ්ය මර්දනයට එරෙහිව UN යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ඕස්ට්රේලියාවේ අධිකරණය කටයුතු කෙරෙමින් තිබෙන ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුවේ අවසන් තීන්දුව හෙට (28) ඩව්නිං සෙන්ටර් […]The post ධනුෂ්කගේ ගුණතිලක ගැන අවසන් තීන්දුව හෙට (28) – කාන්තාව සහ ධනුෂ්කගේ Chat History ඕස්ට්රේලියානු මාධ්ය ප්රසිද්ධ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නේපාල ක්රිකට් කණ්ඩායම විසින් 20 විස්ස ක්රිකට් තරගයකදී වාර්තා පිට වාර්තා බිඳ දැමීමට සමත් වී තිබෙනවා. ඒ ආසියානු ක්රීඩා තරගාවලිය […]The post නේපාල ක්රිකට් කණ්ඩායම 20 විසස් ක්රිකට් ලෝක වාර්තා රැසක් සියතට ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ 2048- හරිත ආර්ථික වැඩපිළිවෙළ සඳහා අවශ්ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් ශ්රි ලංකාව දැනටමත් රටවල් කිහිපයක් සමඟ ගිවිසුම්ගතව තිබෙන බව පරිසර අමාත්යාංශයේ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ මහතාThe post 2048 – හරිත ආර්ථික වැඩපිළිවෙළට අවශ්ය අරමුදල් සපයා ගැනීමට ජනපතිට රටවල් රැසක සහාය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් සුරතලයට ඇති කරනු ලබන කමාන්ඩර් නම් සුනඛයා 11වන වතාවටත් එරට රහස් ඔත්තු ඒජන්තවරයෙක් සපා කෑමේ පුවතක් වාර්තාවී තිබෙනවා. ධවල මන්දිරයේ පවතින පීඩනය හේතුවෙන් එහි සුරතලයටThe post බයිඩන්ගේ සුනඛයා රහස් ඔත්තු ඒජන්තවරයෙක් සපා කයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජ මාධ්ය ජාලා වල පළවන ප්රේම සම්බන්ධතා ඉල්ලුම් පත්රය ගැන පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්රකාශයක් සිදු කර තිබෙනවා. ඒ, අනුව ඔහු ප්රකාශ කර සිටින්නේ, ප්රේමThe post ප්රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමට අවසර ගැනීමේ ඉල්ලුම් පත්රයක් නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වලස්බැද්ද ලොකු ඉස්කෝලේ මහත්තය නමින් ප්රසිද්ධ අභාවප්රාප්ත දයානන්ද රත්නායක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදුකෙරෙනවා. රටේ දරු පරපුරට ආදරය කළ රත්නායක මහතා පසුගිය අභාවප්රාප්ත වුණා. වසා දැමීමට නියමිතව තිබූThe post කැලෑ ගමක පිහිටි වලස්බැද්ද පාසල ජාත්යන්තරයට ගෙන ගිය දයානන්ද රත්නායක ගුරු පියාණන්ගේ අවසන් කටයුතු හෙට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රේෂ්ඨාධිකරණය ශ්රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්යාපන අමාත්යාංශය ගත් පියවර වහා ක්රියාත්මක කරන්නැයි, අද නියෝග කර තිබෙනවා. එලෙස නියෝග කරනු ලැබුවේ බඳවා ගැනිම්වලට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ,The post විදුහල්පති සේවයේ පුරප්පාඩු පුරවන්නැයි ශ්රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ හා රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන ආ පස් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැණුනා. ඩුබායිහි සිට මෙම රත්රං තොගය මෙරටට රැගෙනවිත්The post කෝටි 12ක ස්වර්ණාභරණ හා රන් බිස්කට් රැගෙන ආ පස් දෙනෙකු කොටු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු ක්රීඩා උළෙලේ නේපාලය සහ මොංගෝලියාව අතර පැවැති ක්රිකට් තරඟයකදී ලෝක වාර්තා 03ක් තැබීමට නේපාල කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ චීනයේදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්රීඩා උළෙලේදී. එහිදී නේපාල කණ්ඩායම කඩුලුThe post නේපාල ක්රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තා 3ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව වෙරළ ප්රදේශය ආශ්රිතව 2023 සැප්තැම්බර් මස 26 වන දින රාත්රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්රවාහනය කිරීම සඳහා සූදානම්The post හොර පාරෙන් රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02 නෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ආණ්ඩුව විසින් ගැසට් මගින් ප්රකාශයට පත් කර ඇති මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව සමාජයේ බොහෝ ක්ෂේත්රවල […]The post සමාජ මාධ්ය මර්දන පනතට එරෙහිව තරුණ තරුණියෝ පාරට බසිති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 900ක් පමණ හඳුනා ගැනෙන බව සෞඛ්ය අමාත්යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. ළමා පිළිකා රෝගීන් සම්බන්ධයෙන් […]The post වසරකට ළමා පිළිකා රෝගීන් 900ක් හඳුනා ගන්නවා – ජාතික පිළිකා මර්දන වැඩසටහන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නගෝර්නෝ-කරබාක් ඉන්ධන ගබඩාව පිපිරීමෙන් මියගිය සංඛ්යාව 68 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 105 දෙනෙකු අතුරුදන් වී ඇති අතර 290 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. අසර්බයිජානය මෙම කලාපයට එල්ලThe post නගෝර්නෝ-කරබාක් ඉන්ධන ගබඩාව පිපිරීමෙන් මියගිය සංඛ්යාව 68 දක්වා ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද (27) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්යාංශවල වගකීම් අදාළ රාජ්ය අමාත්යවරුන්ටThe post වැඩබලන අමාත්යවරුන් පස් දෙනෙකු පත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇලහැර ව්යාපාරයේ ගොවි ජනතාව මෙවර යළ කන්නයේ වගාකළ බී ලූනු අස්වනු නෙළීම ආරම්භ කර තිබෙනවා. වසර ගණනාවකට පසු ඉහළ අස්වැන්නක් ලැබී ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ. ඇළහැර සරුබිම ,නිකපිටිය ,The post වසර ගණනාවකට පසු ඉහළ බී ලූනු අස්වැන්නක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc