Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-Apr (46)
Narrow by Category
- Sinhala (46)
ව්යාජ ප්රතිදේහ එන්නත් ආනයනය කිරීමේ ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් […]The post කෙහෙළිය යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ලිඛිතව අද (22) දැනුම් දී තිබෙනවා. ඒ මහතා අද (22) […]The post මාලිමාව විවාදයට දින දෙයි – එන්නේ නැත්නම් කියන්න – සජබෙට කියයි appeared ...
- දේශපාලන පෙරළියක් ගැන අනුරගෙන් ඉඟියක් (Category: Sinhala)
- අනුර එක්වන 360 සජීවී විකාශය (Category: Sinhala)
- ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි (Category: Sinhala)
- මාලිමාවේ සාමාජිකයෙකු සමගි ජන බලවේගයේ සාමාජිකයෙකුට පහර දෙයි (Category: Sinhala)
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස සමග විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සුදුසු දිනයක් තෝරා ගැනීම සඳහා දින […]The post අනුර විවාදයට දින දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජන ලේඛන සහ සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද 2024 මාර්තු මාසය සඳහා වන ශ්රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනයට අනුව මාර්තු මාසය සඳහා මෙරට උද්ධමනය සියයට 2. 5 දක්වා අඩු වී තිබෙනවා. 2024 පෙබරවාරි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ සියයට 5.1 ක් ලෙසිනි. මීට සාපේක්ෂව පෙබරවාරි මාසයේ දී සියයට […]The post මාර්තු මාසයේ උද්ධමනයේ අඩුවක් appeared first on ITN News.
- ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉහළට (Category: Sinhala)
- කොළඹ උද්ධමනය වැඩි වෙයි (Category: Sinhala)
- ආහාර උද්ධමනය ඉහළට (Category: Sinhala)
- අප්රේල් මාසයේ උද්ධමනය ඉහළට (Category: Sinhala)
ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබෙනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්රදීප් සපුතන්ත්රි මහතා ප්රකාශ කර සිටියේ, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක බවයි. මෙලෙස, හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය ම...
- උපතේදීම සෑම පුරවැසියෙකුටම අංකයක් (Category: Sinhala)
- සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් (Category: Sinhala)
- ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිමේ ගාස්තු ඉහළට (Category: Sinhala)
- අවුරුදු 15 දී හැඳුනුම්පත් ලබාගැනීම අනිවාර්ය කරයි (Category: Sinhala)
අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීම වලංගු නොවන බව එම රැස්වීමට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිලංග සුමතිපාල මහතා පවසනවා. කෙසේ වෙතත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්වු අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකරන බව එම පක්ෂ සාමාජික හෙක්ටර් බෙත්මගේ මහතා පවසනවා. […]The post අත කැඩුණු ශ්රීලනිපයේ නොනවතින මත...
- දුමින්ද, ලසන්ත, අමරවීරගේ තනතුරු ගලවයි (Category: Sinhala)
- අර්බුද මැද රැස්වූ නිදහස් පක්ෂය (Category: Sinhala)
- නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති තනතුරට විජයදාස පත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් (Category: Sinhala)
- ශ්රීලනිපයේ ප්‍රධානීන්ට විරුද්ධව වාරණ නියෝග තුනක් (Category: Sinhala)
සූරිය මංගල්ලේ ගීතය විකෘති කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි හිටපු සුරාබදු නිළධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත්රාත් රන්දික ලක්මාල් මහතා අද (22) නියම කර තිබෙනවා මේ වනවිට එම දෙපාර්තමේන්තුව ඔහුගේ සේවය අත් හිටුවා තිබෙනවා. අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පරිඝනක කොට්ඨාසයේ වයඹ ඒකකයේ නිළධාරීන් කියා සිටියේ මේ පිළිබඳ විමර්ශන අවසන් නොවන බවයි. […]The post අවුරුදු ගීතය ...
මෙරට ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාවලින් මේ වනතෙක් අපේක්ෂිත ප්රතිඵල ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. ඒ අද පැවති මාධ්ය හමුවකදීයි.The post ලැබුණේ නැති ප්රතිඵලේ appeared first on ITN News.
හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන ඖෂධ ගණුදෙනුවට අදාළ නඩුව අද යළි කැඳවනු ලැබුවා. ඒ මාළිගාකන්ද මහේස්ත්රාත් ලෝචනි අබේවික්රම මහත්මිය ඉදිරියේයි. ඖෂධ වංචාවට අදාළ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සෙසු සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළා. මෙම ඖෂධ නඩුවට […]The post කෙහ...
- ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට විශේෂ පුහුණුවක් (Category: Sinhala)
- බාල ඖෂධ ආනයනය කර ඇතැයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිගෙන් ප්‍රකාශයක් (Category: Sinhala)
- සතුන් වෙනුවෙන් රුපියල් මිලියන 08ක ඖෂධ (Category: Sinhala)
- අද ඉන්ධන, ඖෂධ තියෙන්නේ ණය නොගෙවන නිසා – බන්දුල ගුණවර්ධන (Category: Sinhala)
ඊශ්රායලයේ හමුදා බුද්ධි අංශ ප්රධානියා ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මස 07 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්රායලයට එල්ල කළ ප්රහාරය හඳුනාගැනීමට නොහැකිවීම සම්බන්ධ වගකීම භාරගනිමින් ඔහු ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.The post ඊශ්රායලයේ හමුදා බුද්ධි අංශ ප්රධානියා ඉල්ලා අස්වෙයි appeared first on ITN News.
- ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම ඉල්ලා අස්වෙයිද? ජූලි 13 වැනිදායින් පසු මොකද වෙන්නේ? (Category: Sinhala)
- ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම ඉල්ලා අස්වෙයිද? ජූලි 13 වැනිදායින් පසු මොකද වෙන්නේ? (Category: Sinhala)
- අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට සතියක් කල් දෙයි (Category: Sinhala)
- නවසීලන්තය: බීමත්ව රිය අනතුරකට ලක්වූ අධිකරණ ඇමතිනිය ඉල්ලා අස්වෙයි (Category: Sinhala)
පාසල් පෝෂණ වැඩසටහනට වේයන්ගොඩ පිහිටි දිස්ත්රික් ධාන්ය ගබඩාවෙන් නිකුත්කර ඇත්තේ විද්වත් කමිටුවක් මගින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් බව අවධාරණය කෙරෙනවා. ජනාධිපති කාර්යාලය යටතේ ක්රියාත්මක ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සදහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමිනුවි මේ බව සදහන් කර ඇත්තේ. වේයන්ගොඩ පිහිටි දිස්ත්රික් ගබඩාවෙන් සහල් තොග නිකුත් කර ඇත්තේ […]The post ප...
- කන්ඩලම ප්රධාන වී ගබඩාවෙන් වී මිටි 200ක් සොරකම් කරලා ! (Category: Sinhala)
- අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් හෙරොයින් ඉස්සූ රාළහාමි මාට්ටු (Category: Sinhala)
- තැටි ගබඩාවෙන් (Category: Breaking News)
- තැටි ගබඩාවෙන් (Category: Breaking News)
රේගුවට හොර රහසේ ආනයනය කර ව්යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කර ඇති අධි සුඛෝපභෝගි වාහන 112ක් පැවරීම හෝ අන්සතු කිරීම […]The post වාහන 112ක් ගැන RMB කොමසාරිස්ට දුන් අධිකරණ නියෝගය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
හොරණ සව්ගස් හන්දිය ප්රදේශයේදී තියුණු ආයුධ පෙන්වා රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් කොල්ලකෑ සිද්ධියේ සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හොරණ සව්ගස් හන්දිය ප්රදේශයේ පිහිටි තිරිගු පිටි තොග වශයෙන් ගෙන්වා බෙදා හරින ආයතනයකට පසුගිය පළමුවනදා යතුරුපැදිවලින් පැමිණි පිරිසක් තියුණු ආයුධ පෙන්වා මුදල් කොල්ලකා පළාගොස් තිබුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ කළුතර අපරාධ කොට්ඨාසය මෙම කොල්ලයේ […]The po...
- තියුණු ආයුධ පෙන්වා නිවාස කොල්ලකෑ 3 දෙනෙකු රත්‍රං තොගයක් සමඟ අත්අඩංගුවට (Category: Sinhala)
- තියුණු ආයුධ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- දොඩම්මුල්ල සාටා අත්අඩංගුවට (Category: Sinhala)
- මත්පෙති අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
ඉන්දු – ශ්රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්රමවේදයක් සමඟින් ශ්රී රාමායන් ට්රේල්ස් (ශ්රී රාමායන මංපෙත) ව්යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (21) පස්වරුවේ කොළඹ, ටාජ් සමුද්රා හෝටලයේ දී සිදු කෙරුණා. ඉන්දියාවේ අයෝධ්යයා හි සුවිශාලතම ශ්රී රාම […]The post ශ්රී රාමායන මංපෙ...
- ජයගමු ශ්රී ලංකා දෙවන දිනටත් ගම්පහදී (Category: Sinhala)
- ජයගමු ශ්රී ලංකා ජංගම සේවාව ගම්පහදී (Category: Sinhala)
- ටිබෙට් බෞද්ධ නියෝජිත කණ්ඩායමක් ශ්රී ලංකාවේ සංචාරයක (Category: Sinhala)
ජපාන හෙලිකොප්ටර් අනතුරෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකයි. සෙනසුරාදා රාත්රියේ ජපානයට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වුණා. මේ වන විට ජපාන නාවික හමුදාව සිය කාර්ය මණ්ඩලයේ අතුරුදන් හත් දෙනෙකු සෙවීම සඳහා පැසිෆික් සාගරයේ මෙහෙයුම් දිගටම සිදු කරමින් සිටිනවා. සහන කණ්ඩායම් මේ වන විට එක් මළ සිරුරක් සොයාගෙන ඇති අතර කළු පෙට්ටි හා […]The post ජපාන හෙලිකොප්ටර් අනත...
- අමරිකාව ඔස්ප්‍රේ හෙලිකොප්ටර් යානා භාවිතය තාවකාලිකව නවතයි (Category: Sinhala)
- සිරියාවේ අලෙප්පෝ නගරයට දිගටම ප්‍රහාර (Category: Breaking News)
- පාකිස්ථාන අධ්‍යාපනය : සිය සිසුන් පළමු වරට හමුවන ඔන්ලයින් ගුරුවරිය (Category: Sinhala)
- ශ්රී ලංකාවට යෙන් මිලියන 500ක ප්‍රදානයක් (Category: Sinhala)
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ ඇඟිලි සලකුණු යන්ත්රයේ වේලාව නියමිත පරිදි සකස් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා එහි ප්රධාන රෙජිස්ටාර්වරයාට නියෝග කළා. කොළඹ ප්රධාන මහේස්ත්රාත් නිලධාරීන් සේවයට වාර්තා කිරීම සදහා භාවිත කරන ඇගිලි සලකුණු යන්ත්රයේ වේලාව පැය භාගයක් ආපස්සට සකස් කර තිබු බවයි නිරීක්ෂණය වී ඇත්තේ. කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා ලෙස වැඩභාර ගැනීමට තිළිණ […]The post කොළඹ ප්රධාන ම...
- කළුතර දැරියගේ මරණයේ ප්රධාන සැකකරු අධිකරණයට (Category: Sinhala)
- කොටුව මහේස්ත්රාත් අධිකරණයේ ප්රධාන රෙජිස්ට්‍රාර්වරිය තවත් කූඨ ලේඛන 2ක් හදලා (Category: Sinhala)
- කළුතර සිසුවියගේ මරණයේ ප්රධාන සැකකරු ලබන 26 වනදා දක්වා රිමාන්ඩ් (Category: Sinhala)
- කොළඹ ප්රධාන වෙළඳ සංකීර්ණයක පහරදීමක් (Category: Sinhala)
ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්යම රාත්රියේ උතුරු අහසේ දිස්වන බව අභ්යවකාශ විද්යාඥයින් පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්රේල් 15 සිට අප්රේල් 29 දක්වා සක්රීයව පවතින බවයි අභ්යවකාශ විද්යාඥයින් පවසන්නේ වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්රධාන ස්ථානයක් හිමිවන මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බවද සඳහන්. […]The post අද ...
- වසරේ අවසන් උල්කාපාත වර්ෂාව අද රාත්රියේ (Category: Sinhala)
- අද රෑ උතුරු අහසේ දිස්වෙන ලයිරිඩ්ස් (Category: Sinhala)
- වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාව අද රාත්රියේ බලන්න (Category: Sinhala)
- වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් අද රාත්රියේ නරඹන්න අවස්ථාව (Category: Sinhala)
2023 වසරේදී යුරෝපයේ වාර්තාගත උෂ්ණත්වයක් සටහන්ව තිබෙනවා. මිනිස් සිරුරට දරාගත නොහැකි තරම් අධික උෂ්ණත්වයකට යුරෝපය මුහුණ දෙමින් සිටින බව දේශගුණ නිරීක්ෂකයින් අනතුරු අඟවා තිබෙනවා. සමස්ත යුරෝපයෙන් සියයට 41කටම මෙම අධික උෂ්ණත්වය බලපෑ තිබෙනවා. යුරෝපා මහාද්වීපය ව්යසනකාරී ගංවතුර, දරුණු නියඟ, ප්රචණ්ඩ කුණාටු මෙන්ම ලැව් ගිනි වලටද මුහුණ දුන්නා. ස්පාඤ්ඤය, ප්රංශය, ඉතාලිය හා ග්රීසිය 2023 වසරේදී දින […]The post...
- මෙරට දුප්පත්කම ඉහළ යන හැටි ලෝක බැංකුව පෙන්වා දෙයි (Category: Sinhala)
- කොවිඩ් වසංගතයෙන් පසු ඇමරිකා වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉහළට (Category: Sinhala)
- ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් (Category: Sinhala)
- වේගයෙන් ඉහළ යන ගෝලීය උණුසුම (Category: Sinhala)
අධිකරණ නියෝගයක් ක්රියාත්මක කිරීමට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්ය උලපනේ සුමංගල හිමියන් ඇතුලු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මෙම පැමිණිල්ල කොළඹ මහේස්ත්රාත් අධිකරණ හමුවේ කැදවූ අවස්ථාවේ උලපනේ සුමංගල හිමි ඇතුලු 3න් දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදි එම හිමියන් ඇතුලු දෙදෙනෙකු ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ. නාරාහේන්පිට දාබරේ මාවතේ පැල්පත් නිවාස […]Th...
- පූජ්ය උලපනේ හිමි ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ් (Category: Sinhala)
- පූජ්ය උලපනේ හිමිට ඇප (Category: Sinhala)
- පූජ්ය උලපනේ හිමි ඇතුළු පිරිසට ඇප (Category: Sinhala)
- විසඳුම් නොලැබුණොත් වර්ජනය ගැන තවත් පියවරක් ගන්න පසුබට වෙන්නෙ නැහැ (Category: Sinhala)
ශ්රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්රතිමාව නල්ලතන්නිය ශ්රී පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම හෙට සිදුකෙරෙනවා. එම විහාරාධිපති පූජ්ය දෙහිපේනන්ද හිමියන් පැවසුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට වැඩම කරවන මෙම දේව ප්රතිමාව ටොන් එකක බරකින් සමන්විත බවයි. ඇත් රජුගේ ප්රතිමාව ද ටොන් එකක බරකින් සමන්විත බව ද උන්වහන්සේ පැවසුවා. පෙරේදා දිනයේ දී මහනුවරට […]The post ශ්රී ලංකාවේ විශ...
- ශ්රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්රතිමාව කල්පරුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කෙරේ (Category: Sinhala)
- සධාතුක කරඬුව සහ දේව ප්රතිමාව සිරි පා මළුව වෙත වැඩම කරවීම අරඹයි (Category: Sinhala)
- බණ්ඩාරනායක ප්රතිමාව අසල රැඳී සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- ලොවම කලඹමින් ලිබර්ටි ප්රතිමාව සෙලවෙයි (Category: Sinhala)
ව්යාජ තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචි කර තිබෙන විවිධ පුද්ගලයන්ට අයත් මෝටර් රථ 112ක් පැවරීම සහ අන්සතු කිරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළා. අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිලි 112ක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළේ. අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම […]The post සුඛෝපභෝග...
- නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කර තිබෙන වාහන 51ක් ගැන අධිකරණයෙන් නියෝගයක් (Category: Sinhala)
- සුඛෝපභෝගී මෝටර් රථ 112ක් පැවරීම හා අන්සතු කිරීම වළක්වාලමින් නියෝගයක් (Category: Sinhala)
- නීති විරෝධී වාහන ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වෙයි (Category: Sinhala)
- මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ 600ට ස්ථාන මාරු (Category: Sinhala)
අප්රේල් 27 වනදා කොළඹ, ගාලු මුවදොර ෂැන්ග්රිලා හරිත භූමියේදී පැවැත්වීමට නියමිත ‘වසත් සිරිය – 2024’ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමඟ රට පුරා ජනතාව මහත් උද්යෝගයෙන් අත්වැල් බැඳගෙන සිටින අතර අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය සහ පාපැදි සවාරිය සඳහා දැනටමත් අයදුම්පත් විශාල ප්රමාණයක් ලැබී ඇති බව නිවේදනය කර තිබෙනවා. විවිධ පළාත් නියෝජනය […]The post ‘වසත් සිරිය – 2024’ තරග ...
- ‘වසත් සිරිය – 2024’ සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹේ (Category: Sinhala)
- වසත් සිරිය 2023 සඳහා අයදුම්පත් කැඳවයි (Category: Sinhala)
- “වසත් සිරිය 2024” අවුරුදු කුමරා / කුමරිය අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ (Category: Sinhala)
- “වසත් සිරිය” තරග ඉසව් සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් (Category: Sinhala)
ආණ්ඩුව මෙම වසරේ (2024) අයවැයෙන් අපේක්ෂිත ආදායම 14%කින් අඩු වන බව ‘ද ස්ටේට් ඔෆ් ද බජට් රිපෝට් 2024’ වාර්තාවෙන් හෙළි […]The post අයවැයෙන් අපේක්ෂිත ආදායම මෙවරත් නැහැ – වෙරිටේ රිසර්ච් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
විදුලි බල අමාත්යංශ ලේකම්වරයාගෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය එන්තරවාසියක් යවා තිබෙනවා. නව විදුලිබල පනත් කෙටුම්පත හේතුවෙන් මෙරට පුරවැසියන්ට හා තමාට ව්යවස්ථාපිත අයිතිවාසිකම් හා වරප්රසාද හේතුවෙන් සිදුවන අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසිය යොමුකළ බවයි අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුනු කමන්ත තුෂාර මහතා සදහන් […]...
- වෛද්ය රුක්ෂාන් බෙල්ලනට මිලියන 500ක එන්තරවාසියක් (Category: Sinhala)
- තරුණිය කෙලෙසූ කපුවා වසර 20ක් හිරේට (Category: Sinhala)
- වෛද්ය රුක්ෂාන්ගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි (Category: Sinhala)
- වරද පිළිගත් චීවරධාරියෙකුට අධිකරණයෙන් තීන්දුවක් (Category: Sinhala)
හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ දෙවන අදියරෙහි ඉදි කිරීම් භූමියේ පොල් ගසක් යට තිබී මළ සිරුරක් අද (22) හමු වූ බව හෝමාගම පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ඉදි කිරීම් භූමියේ කොන්ත්රාත් කටයුතු සිදු කරනු ලබන සමාගමේ කම්බි බඳින්නෙකු ලෙස සේවය කරමින් සිටි නිකපොත වැල්ලවාය පාර කැල්බන් ජනපදයෙහි පදිංචිකරුවකු වන රත්නායක ලියනගේ සමන් කුමාර නමැති […]The post හරිත සරසවි ඉදිකිරීම් භූමියේ මළ සිරුරක් appea...
- සේනාධි ගුරුගේ පොලිස් අත්අඩංගුවට (Category: Sinhala)
- ගොඩනැගිල්ලකින් ඇද වැටී තරුණයෙක් මරුට (Category: Sinhala)
- අරගල භූමියේ ඇති වූ ගැටුමකින් සිව්දෙනෙකුට තුවාල (Category: Sinhala)
ගෙවී ගිය වසර 3 තුළ මෙරටේ උගතුන් ඇතුළු වෘත්තීකයන් ලක්ෂ 25ක් පමණ රට අත්හැර ගොස් ඇති බව නවතම මාධ්ය වාර්තාවලින් […]The post රනිල් යටතේ උගතුන් දස ලක්ෂ ගණනකට රට එපා වෙලා ගිහිල්ලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරඟ සඳහා අවශ්ය විධිමත් ආරක්ෂක කටයුතු සලසා නොතිබීමෙන් අදාළ තරඟ සංවිධායකයන් සාවද්ය මනුෂ්ය ඝාතන […]The post දියතලාවේ 7 දෙනෙකු බිලි ගැනීම – සාවද්ය මනුෂ්ය ඝාතනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පන්නිපිටිය ලියනගොඩ ප්රදේශයේ ලී මෝලක ඇති වු ගින්නකින් එය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අද අළුයම 2.30ට පමණ ගින්න ඇති වී ඇති අතර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර සභාවේ ජල බවුසරයක් යොදවා ගින්න පාලනයට කටයුතු කෙරුණා. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි සැකකෙරෙන්නේ. ගින්නෙන් සිදුවු හානිය මෙතෙක් තක්සේරු […]The post පන්නිපිටියේ ලී මෝලක ගින්නක් appeared first on IT...
- බත්තරමුල්ලේ නිවසක ඇති වූ ගින්නකින් විදේශිකයෙකු මිය යයි (Category: Sinhala)
- ඇල්පිටිය නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් ඊට දැඩි හානි (Category: Sinhala)
- චීනයේ උරුම්කි නගරයේ ඇති වූ ගින්නකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
- සන්නිවේදන උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් ගින්නකින් විනාශ වෙයි (Category: Sinhala)
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා. ජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි පිළිසදරක ද නිරත වුණා. ඉන් අනතුරුවයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අස්ගිරි මහා විහාරය වෙත ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකා...
- ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගනී (Category: Sinhala)
- ජනපති මල්වතු - අස්ගිරි මහනාහිමිවරු බැහැදකී (Category: Sinhala)
- ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගනී (Category: Sinhala)
- ජනපති මල්වතු - අස්ගිරි මහනාහිමිවරු බැහැදකී (Category: Sinhala)
මොහොමඩ් මුයිසුගේ නායකත්වයෙන් යුත් මාලදිවයිනේ මහජන ජාතික කොංග්රසය එරට මැතිවරණය ජයග්රහණය කළා. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පාර්ශ්වය පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්රහණයක් ලබාගෙන තිබෙනවා. චීන හිතවාදී මාලදිවයිනේ මහජන ජාතික කොංග්රසය මන්ත්රීවරුන් 93 දෙනෙකුගෙන් යුත් මන්ත්රී මණ්ඩලයේ ආසන 66ක් දිනා ගත්තා. මැතිවරණ විශ්ලේෂකයින් මෙම ජයග්රහණය සලකන්නේ මුයිසුගේ චීනය සමඟ සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා ප...
- පාස්කු ප්‍රහාර නඩුවෙන් ඊබ්‍රාහිම් හාජ්ජියාර් ඇප මත නිදහස් කලේ ඇයි? (Category: Sinhala)
- පාස්කු ප්‍රහාර නඩුවෙන් ඊබ්‍රාහිම් හාජ්ජියාර් ඇප මත නිදහස් කලේ ඇයි? (Category: Sinhala)
- කළුතර මහාධිකරණය 8 දෙනෙකුට මරණ දඬුවම නියම කරයි (Category: Sinhala)
- හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට ඇප (Category: Sinhala)
Popular Topics
- Economy of Sri Lanka (9)
- Sri Lanka Tea (9)
- Sri Lanka Quality Tea (9)
- Sri Lanka Tourism (9)
- Sri Lanka Cricket (9)
- Sri Lanka Hotels (9)
- Sri Lanka Elections (9)
- ITN News (46)