News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''අපේ නිෂ්පාදන මහපොළවට එකතු වුණහම ගස් පැළ වෙනවා. ඉවත දමන දේවල්වලට අගය එකතු කරලා නැවත වෙළඳපොළට නිකුත් කරන එක තමයි අපි කරන්නේ. මං වගේම අසරණ වෙච්ච කාන්තාවෝ මේ සමාජයේ ගොඩක් ඉන්නවා. ඔයාලා අසරණයි කියලා හිතන්න එපා.'' යනුවෙන් නිලුකා ප්රියදර්ශනී BBC සිංහල සේවයට පැවසුවාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 78ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ත්රිවිධ හමුදාව සඳහා රජය ලබා දී ඇති පොදු සමා කාලය වෛද්ය අංශයේ නිරත රණවිරුවන් සඳහා ද ලබාදීමට කටයුතු කළ යුතු බව එක්සත් රණවිරු ප්රජාව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය වෘත්තීය සමිති ක්රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. ඊයේ (28) මහනුවර පැවති මාධ්ය හමුවකට එක් වෙමින් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතිඥ අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ හෙට දිනයේ (29) දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අසනීප නිවාඩු දමා සේවයෙන් ඉවත් වීමේ ක්රියාමාර්ගයක නිරත […]The post දිව...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර මැණික්හින්න රෝහල් පරිශ්රය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (29) දිනයේ සිට ආරම්භ කරන බව අධ්යාපන අමාත්යාංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයේ සිට මෙරටට ප්රවාහනය කරමින් තිබු රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්රව්ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේ දී මෙරට ශ්රම බළකාය පහත ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1.00න්පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය […]The post ප්රදේශ කිහිපයකට මී.මී 100ට වඩා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව මහින්ද සිරිවර්ධන මහතා මුදල් අමාත්යාංශයේ ලේකම්වරයා ලෙස ඉකුත් සිකුරාදා (26) සිට තවත් වසරක කාලයක රාජකාරියේ නියැළීමට නියමිතය.  The post මුදල් අමාත්යාංශ ලේකම්ට වසරක සේවා දිගුවක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ගම්මානයේ සක්රිය වී ඇති නාය යාම වඩ වඩාත් සක්රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින […]The post උමා ඔය ආශ්රිත නායයාම තවත් සක්රීය වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුද්ගලයෙකුගේ වකුගඩු දෙකෙහිම ඇති ගල් එකවර ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කමක් මෙරට පළමුවරට කළුතර ශික්ෂණ රෝහලේදී සිදුකර තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය ව්යාපෘතියට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි කරඳගොල්ල ප්රදේශයේ සක්රීය වූ නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්යේෂ්ඨ භූ විද්යාඥයින් පිරිසක් හෙට දිනයේ විශේෂ නිරීක්ෂණයකට එක්වීමට සැලසුම් කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ විදේශ ගමන් බලපත්රයක් භාවිත කරමින් විදේශගතවීමට තැත්කළ ප්රධාන පෙළේ පාතාල සාමාජිකයෙකු ව බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුල්කිරිගල අඩු ආදායම් ලාභී පවුල් සදහා වියලි ආහාර පාර්සල් ලබා දීම මුල්කිරිගල රජමහා විහාරස්ථානයේදී සිදු කෙරුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනුයි එම වැඩසටහන ක්රියාත්මක කෙරුණේ. මුල්කිරිගල ප්රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 125කට වියළි ආහාර ලබා දීම මෙහිදී සිදු කෙරුණා. මෙරට චීන තානාපති ෂියැන්ග් හොන්ග් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.      The post මුල්කිරිගල අඩු ආදායම් ලාභ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ සහල් බෙදාදීමේ රජයේ වැඩසටහනේදී එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්ය පරිපාලන අමාත්යාංශයේ ලේකම්වරයා අදාළ දිස්ත්රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් පැවති සියයට 09 ක පොලී අනුපාතය සියයට 13 ක් දක්වා ඉහළ නංවා ඇති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මෙම අරමුදල සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගෙන ගිය ප්රචාරය පදනම් විරහිත බවට ඔප්පු වී ඇති බවටයි අමාත්යවරයා සදහන් කරන්නේ.      The post සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන පොලිය 13 %ක් දක්වා ඉහළට appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතා සමඟ මරදාන – සුදුවැල්ල ක්රීඩා සමාජය 28 වන වරටත් සංවිධානය කළ “කිත්සිරි මේලා” බක් මහ උළෙල ඊයේ (27) දිනය පුරා ඩීන්ස් පාර මංසන්ධියේ දී පැවැත්වුණා. එහි ත්යාග ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදුකෙරුණු අතර පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් අවුරුදු කුමරියන්ට ත්යාග […]The post “කිත්සිරි මේලා” බක් මහ උළෙල...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (29) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 14දා මින්නේරිය ගිරිතලේ ප්රදේශයේ නිවසට යාබද නිවසක පැවති අවුරුදු සාදයකට සහභාගී වී සිටියදී වෙඩි ප්රහාරයට ලක් වීමෙන් බරපතල තුවාල […]The post වෙඩි වැදුණු ගිරිතලේ සිසුවිය ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් ගමන් තහනමක් පනවා ඇති ව්යාපාරිකයෙකු කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි රටක් අනගි හෙටක් තේමාවෙන් සමගි ජන බලවේගයේ මැයි දින රැළිය ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට මේවන විට සියලුම කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රි මුජිබර් රහුමාන් මහතා පවසනවා.      The post සමගි ජන බලවේගයේ මැයි දින රැළියට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඓතිහාසික ඇහැලේපොල වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්රතිසංස්කරණය කරනු ලැබුවා. එය දළදා මාලිගාවට භාරදීමේ පසු පුරාවිද්යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම ආරක්ෂා කරමින් ඉටිරූප කෞතුකාගාරයක් ලෙස නිර්මාණය කරන බවයි දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පවසන්නේ. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්ප, චාරිත්ර, සංස්කෘතිය […]T...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කර ජනතාවගෙන් මුදල් වංචා කරන අමුතුම ජාවාරම් පිළිබඳව අනාවරණය වී ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්රිකාවේ වර්ණභේද වාදය අවසන් කර ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක්වී වසර 30ක් සම්පූර්ණ වනවා. දකුණු අප්රිකාවේ වර්ණභේද වාදය නිල වශයෙන් අවසන් කළ දිනය ලෙස 1994 වසරේ අප්රේල් 27 වන දින පැවති පළමු ප්රජාතන්ත්රවාදී සර්ව වාර්ගික මැතිවරණය සැළකිය හැකියි. සැමරුම් උත්සවය ජනාධිපති සිරිල් රමපෝෂාගේ ප්රධානත්වයෙන් පැවති අතර හමුදා උත්තමාචාර පිරිනැමීමක් ද මෙහිදී සිදු කෙරුණා. පළමු ප්රජාතන්ත්රවාදී  මැතිවරණයේ […]Th...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc