News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගිනිකොණ දිග ආසියාවේ රටවල් රැසකට අධික උෂ්ණත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. සති කීපයක් පුරා පවතින අධික උෂ්ණත්වයේ බලපෑම හේතුවෙන් ගිණිකොනදිග ආසියාවේ රටවල් රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. 1968 වසරේ දී වාර්තා වූ සෙල්සියස් අංශක 47.4ක වාර්තාගත උෂ්ණත්වයෙන් පසු වැඩිම උෂ්ණත්වය මියන්මාරයෙන් වාර්තා වනවා. මේ වනවිට එරට උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් […]The post මියන්මාරයෙන් වා...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"මුදල් විශුද්ධිකරණය කියන්නේ ඉතා බරපතල චෝදනාවක්. එම චෝදනාව ඔප්පු කිරීමට නම් ඊට අදාළ සංඝටක කිහිපයක් සම්පූර්ණ වී තිබිය යුතුයි. ඒවා සාක්ෂි මගින් තහවුරු කළ යුතුයි. එහෙත් මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන මුදල් විශුද්ධිකරණය වැළැක්වීම යටතේ වූ චෝදනා තහවුරු කිරීමට පැමිණිල්ල ප්රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැහැ." යනුවෙන් විනිසුරුවරයා ප්රකාශ කළේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වගා කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ගැටලුවක් වී ඇති රිලවුන්ගේ ගහනය පාලනය සඳහා ගැහැණු සතුන්ට ‘ලූප්’ දැමීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු […]The post රිලවියන්ට ‘ලූප්’ දමා රිලා ගහනය පාලනයට නව උත්සාහයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් […]The post අයතා ඉපයීම් නඩුවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල් තැබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කඩුවකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නැගෙනහිර ලන්ඩනයේ කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්ය ප්රසන්න රණතුංග මහතා ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් විභාගය මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (30) නියම කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන මස අමෙරිකාවේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්රිකානු සංචිතය නම්කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට රුසියානු ප්රහාරයක් එල්ල වී තිබෙනවා ප්රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කළේ. හිටපු යුක්රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්යාලය ලෙස පසුකාලීනව භාවිත කර තිබෙනවා.The post හැරී පොටර් මන්දිරයට ප්රහාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සියලුම ක්ෂේත්රවල ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්රහය සහ අපරාධ නඩු විධාන සංග්රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා . ශ්රී ලංකාව ද පාර්ශවකරුවෙකු වන ළමා අයිතිවාසිකම් ප්රඥප්තිය මගින් ළමයෙකු සතු සිවිල් දේශපාලන ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් අවධාරණය කර ඇති බවද සඳහන්. දෙමාපියන්ගේ, නීත්යානුකූල භාරකරුවන්ගේ හෝ වෙනත් තැනැත්තකුගේ රැකවරණයේ සිටිනළමයෙකු […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබෙනවා අද(30) උදෑසන 10.25 ට පමණ ශ්රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ ටී.- 56 වර්ගයේ ගිනි අවිය එසේ වැරදීමකින් පත්තු […]The post ගුවන්තොටේදී පත්තු වුණු ගිනි අවිය appeared first on I...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය වරාය ප්රතිසංස්කරණය කිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීම පිණිස 2017-05-02 දින අමාත්ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර ව්යාපෘති කළමනාකරණ උපදේශක සේවා පිරිනැමීම සඳහා 2019-12-18 දින අනුමැතිය සඳහා ලබාදී තිබෙනවා උපදේශක සේවා ආයතන විසින් සකස් කරනු ලැබ ඇති ඇස්තමේන්තු ගත පිරිවැය අදාල ණය මුදලට වඩා වැඩිවීම හේතුවෙන් ව්යාපෘතියෙහි කටයුතු අපේක්ෂිත පරිදි […]The post කන්කසන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කසකස්ථානය සහ ශ්රී ලංකාව අතර ගුවන් සේවා කටයුතු දියුණු කිරීම සඳහා දෙරටේ ගගන නාවික අධිකාරීන් අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස 2015-05-13 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණද එකී ගුවන් සේවා ගිවිසුම මේ දක්වා අත්සන් කිරීමට […]The post ශ්රී ලංකාව සහ කසකස්ථානය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතයිි. ලංකා කම්කරු කොංග්රසය සංවිධානය කරන මැයි දින රැළිය හෙට (01) පෙ.ව 10.00ට කොටගල මහජන ක්රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රථමයෙන් ඊට එක්වීමට නියමිතය. ලංකා කම්කරු කොංග්රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ සඳහා එක්වන අතර වතුකරයේ […]The post ජනපති හෙට මැයි දින ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ සංගීතඥයෙකු වූ ප්රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. සංගීතඥයෙකු,  සංගීත ආචාර්යවරයෙකු මෙන්ම ප්රවීණ ගායකයෙකු වූ ප්රේමදාස මුදුන්කොටුව මහතා මියයනවිට අනූදෙවන වියේ පසුවුණා. හොරණ එරන්දතී ලලිත කලායතනය බිහි කරමින් ගායක ගායිකාවන් මෙන්ම සංගීත ශිල්පීන් රැසක් මෙරට සංගීත ක්ෂේත්රයට දායාද කිරීමට ප්රේමදාස මුදුන්කොටුව මහතා විශාල මෙහෙවරක් සිදුකළා. ජනප්ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට පැවැත්වෙන මැයි රැළිවල ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් හය දහසක් යොදවා ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා. මැයි දිනය අවසන් වන තෙක් විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ද ක්රියාත්මකයි. මේ අතර දේශපාලන පක්ෂ සහ සන්ධාන සිය මැයි රැළි පැවැත්වෙන ස්ථාන සහ පැවැත්වෙන ආකාරය පිළිබද ඊයේ පැවති මාධ්ය හමු කිහිපයකදීම සදහන් කළා. […]The post මැයි දිනයේ ආරක්ෂාවට පොලිසියේ හයදහසක් a...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් […]The post ගුවන්තොටුපොළ සෙබළෙකුගේ ගිනි අවිය පත්තුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

1974 අප්රියෙල් 25 වන දින සුප්රසිද්ධ කානේෂන් විප්ලවය ලෙස ලොව පුරා ප්රකට වූ ඒකාධිපති සලසාර් පාලනයට එරෙහිව හමුදා කපිතාන්වරු දෙසියයක […]The post 1974 මිලිටරි ෆැසිස්ට්වාදය පෙරලා දැමූ පෘතුගාල කානේෂන් විප්ලවයට වසර 50ක් පිරේ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නම් කෙරුණු ජාත්යන්තර කම්කරු දිනය හෙටයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය සාගරයේ සහ රතු මුහුදේ යාත්රා කරමින් තිබූ නෞකා හතරකට යේමනයේ හූති කැරළිකරුවන් විසින් ප්රහාර එල්ලකොට ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාර්ග සංඥා අසළ මාර්ගයේ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දීමෙන් වළකින ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ යුද්ධයට එරෙහිව ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි කොලොම්බියා විශ්වවිද්යාලයෙන් සතියකට පෙර ආරම්භ වූ විරෝධතා එක්සත් ජනපද විශ්ව විද්යාල මණ්ඩප රැසක් පුරා පැතිර ගොස් තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරීන් විසින් එහි අලෙවි හා සන්නිවේදන අංශයේ හිටපු ලේකම්වරියක වන ගයාත්රී හංසනී වික්රමසිංහට […]The post ශ්රී ලංකා ක්රිකට් ලිංගික හිංසන කතා කළ ගයාත්රී හංසනීට එරෙහි නඩුවක් නිෂ්ප්රභකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තු නිල වාර්තාවලට අනුව වික්ටර් මැනුවෙල් රොචා යනු ඇමරිකානු රාජ්ය තාන්ත්රිකයෙකි. නමුත් ඔහු තම රාජතාන්ත්රික ආවරණය මත සිටමින් […]The post වසර 40ක් පුරා කියුබාව වෙනුවෙන් ඔත්තු බැලූ ඇමරිකානු තානාපතිවරයෙකු කොටු වෙයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික අර්බුදය ජයගත හැකි වේදැයි සියලු පාර්ශව තුළ තිබු සැකය අවසන් වී ඇති බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඉදිරි මාස තුන තුළ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වන බවයි රාජ්ය අමාත්යවරයා පෙන්වා දෙන්නේ.                The post ආර්ථික අර්බුදය ගැන පාර්ශව තුළ තිබූ සැකය අවසන් වෙලා – රාජ්ය ඇමති ශෙහාන් සේමසිංහ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට යුද හමුදාව පූර්ණ සහාය ලබා දෙමින් සිටිනවා. බොහෝ පොදු පහසුකම් ලබා දීම වෙනුවෙන් ද වැඩසටහන් රැසක් ක්රියාත්මකයි. යාපනය හා කිළිනොච්චිය දිස්ත්රික්කයන්හි යළි පදිංචිකළ ප්රදේශවල ජනතාවට මෙන්ම ආර්ථික අපහසුතා පවතින පවුල් සදහා යුද හමුදාව ආධාර උපකාර ලබා දීමේ වැඩපිළිවෙල ක්රියාවට නංවා ඇත්තේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ මගපෙන්වීම […]The post උතුරේ ජ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අඩුආදායම්ලාභීන් සඳහා සහල් ලබාදීමේ වැඩසටහනේ දී ස්ථාන කිහිපයක ඇති වු ගැටලු විසදීමට කටයුතු කර ඇති බව ප්රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. හාලිඇළ සහ හපුතලේ සහල් බෙදාදීමේ වැඩසටහනේ දී ඇති වු ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර අවසන් බවයි බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන මහතා පවසන්නේ. අඩුආදායම්ලාභීන් සදහා නොමිලේ සහල් ලබාදීමට රජය මේ […]The post කල්ඉකුත් වු ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම […]The post මහින්දානන්ද නිදොස් කොට ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයේ 'හැරී පොටර් මන්දිරය' ලෙස ප්රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට එල්ල වූ රුසියානු ප්රහාරයකින් ඊට දැඩි හානි සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම පෙත්සම්  ප්රීති පද්මන් සූරසේන,  ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබීය. 

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc