News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තවත් මහා පරිමාණ බදු වංචාවක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කරයි. ඔහු සඳහන් කරන්නේ, ගපහ දිස්ත්රික්කයේ […]The post යකඩවලිනුත් ගැහිල්ලක්… තවත් රු.මි 4,600ක බදු වංචාවක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඔබ ආරක්ෂිත ක්රමවේදයන් අනුගමනය නොකරන්නේ නම්, ලිංගාශ්රිතව සම්ප්රේෂණය වන රෝගයක් ඕනෑම අවස්ථාවක ඔබට වැළඳීමේ හැකියාවක් පවතින බව ඔබ දැන සිටියා ද?

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ රත්රන් කිලෝ 4ක් සමඟ සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. කිලිනොච්චිය යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කිලිනොච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපිට වැටලීමක් සිදු කෙරුණා. එහිදී බලපත්ර නොමැතිව  කිලෝ ග්රෑම් 4යි ග්රෑම් 170ක බරින් යුතු ව්යාජ රත්රන් මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා. ඔවුන් […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ රෆා ප්රදේශය  ඉලක්ක කර ගනිමින් ඊශ්රායලය එල්ල කල ප්රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්රායල ප්රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත් වූවන් අතරින් දස දෙනෙකු කුඩා දරුවන් බවයි හමාස් සෞඛ්ය අමාත්යාංශය නිවේදනය කරන්නේ. මේ අතර ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා ඊශ්රායලය නව යෝජනා මාලාවක් ලබාදී තිබෙනවා. එම […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පිටකොටුව, ඕල්කට් මාවත දෙවන හරස් වීදිය ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියක්, පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකුගේ ගැටී එම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් මියගිය පුද්ගලයාගේ අනන්යතාවය මෙතෙක් තහවුරු වී නැහැ. අනතුරට අදාළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටකොටුව පොලීසිය [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී තිබෙනවා. පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ […]The post පොලිස් විනය පටිපාටිය කඩින...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ඇමරිකානු රාජ්ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හමුවී තිබෙනවා.. මෙම වසරට චීන-ඇමරිකා රාජ්යතාන්ත්රික සම්බන්ධතාවය පිහිටුවීමේ 45වැනි සංවත්සරය යෙදී තිබේ. දෙරට හවුල්කරුවන් මිස, විරුද්ධවාදීන් නොවිය යුතු අතර අන්යෝන්ය වශයෙන් හානි සිදු නොකරමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව එහිදී ෂී ජින්පිං මහතා ප්රකාශ කර තිබෙනවා. දැනට ලෝකය […]The post චීනය හා ඇමරිකා...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නොච්චියාගම, මානෙල් වැවේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාර දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්රීඩා ශූරතා තරගාවලියේ මීටර 4x400 ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අලුත් අවුරුදු සමයේ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,500ක පමණ ආදායමක් උපයා තිබෙනවා. අප්රේල් 5 දා සිට16 දා දක්වා මේ ආදායම උපයා ඇති බව කී එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සතියක කාලයක් තුළ ලංගම අධිවේගී මාර්ග ආදායම රුපියල් මිලියන 130ක් වන බවද ප්රකාශ කළා. මඟී ගමනාගමනය අඩාළ නොවන ලෙස අලුත් අවුරුදු සමයේ අවශ්ය […]The post අලුත් අවුරුදු සමයේ ලංගම ආදායම සරු වෙලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පේරාදෙණිය විශ්ව විද්යාලයේ ගවේෂකයන්ගේ කණ්ඩායම සාර්ථක ලෙස හිමාල කඳුකරයේ උන්නතාංශ මීටර් 3500ට වැඩි පසු කිරීම් ස්ථාන තුනම (Three passes ) ජයග්රහණය කර තිබෙනවා. ලෝක කඳු නගින්නන් අතර අතිශය භයානක ඉතාම දුෂ්කර හා වඩාත්ම අභියෝගාත්මක කඳු තරණ මාර්ගයක් ලෙස මෙම එවරස්ට් බේස් කෑම්ප් (Everest  Base Camp)කඳු තරණය ප්රචලිතයි. පසු කිරීම් ස්ථාන තුන උස මීටර් 5550 ක් […]The post හිමාලය ජය ගත් පේරාදෙණියේ සිසුන් appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාරගතව සිටින හඳුනාගත් සංවිධානාත්මක අපරාධකරුවන්, පාතාල කල්ලි නායකයන් මත්ද්රව්ය ජාවාරම්කරුවන් 220 ක් බන්ධනාගාරවලින් පිටත සිටින සිය ගෝල බාලයන් සමඟ සිදු කරන පණිවුඩ හුවමාරු ජාලය අඩපණ කිරීම සඳහා අලුතෙන් ක්රියාත්මක බුද්ධි නිලධරයන් සහිත පොලිස් කණ්ඩායම් 15ක් මැයි 1 දා සිට බන්ධනාගාර ආශ්රිතව රාජකාරී ආරම්භ කිරීමට නියමිතය. මේ මහා පරිමාණ ජාවාරම්කරුවන් හා පාතාල නායකයන් 220 දෙනාගෙන් 77 […]The post බන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු-මැද පළාතේ සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි […]The post ප්රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි appear...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවලත් අද (28) ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිලධාරීන්ගේ උග්ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇතැයි වාර්තා වේ. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2,400ක් සිටිය යුතු […]The post නිලධාරි හිඟයෙන් විගණනයට බාධා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර වූෂු තරගාවලියකදී ශ්රී ලංකා ක්රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර පළාතේ ක්රිකට් ක්රීඩකයින්ගේ දියුණුව වෙනුවෙන් කැපවුණු පුද්ගලයෙකු අද දෙරණට මඩකළපුවෙන් හමු වුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හයවන විධායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.The post මෛත්රීගෙන් විශේෂ නිවේදනයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දියේ ගිලී අනතුරකට ලක්වූ දරුවෙකුගේ ජීවිතය බේරාගැනීමට කඩිනමින් කළ යුතු ප්රතිකාර මොනාවද යන්න පිළිබඳව ළමා රෝග විශේෂඥ ව්යෛ විරාජ් ජයසිංහ මහතා කරුණු පැහැදිළි කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය සුපිරි නළු සන්ජේ දත්, තමන්නා බාටියා ඇතුළු කලාකරුවන් පිරිසක් මහරාෂ්ට්ර සයිබර් අපරාධ අංශය වෙත කැඳවා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල ක්රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහනේදී විවිධ අක්රමිතා සහ දූෂණ සිදුවීම් කිහිපයක් වාර්තාවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග සැකකරුවෙකු මහරගම නාවින්න ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත,  දකුණ අපරාධ කොට්ඨාසය යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව අලුතින් පිහිටවූ සංවිධානාත්මක අපරාධකල්ලි මැඩලීමේ ඒකකය මගිනුයි මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. හෙරොයින් කිලෝග්රෑම් 7යි ග්රෑම් 60කට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගැනුණා. ඒත් සමගම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව වාරණයට ලක් වූ නිදහස් පක්ෂ වැඩ බලන ලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා පවසනවා. එම පක්ෂයේ මැයි රැළියේ කටයුතු පිළිබදව සොයා බැලීම සදහා එක් වූ අවස්ථාවේදියි ඔහු මේ බව සදහන් කළේ.    The post ජනාධිපතිවරණයට නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලිතුවේනියාවේ බරවාහන රියදුරු රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගෙන එම පුද්ගලයින් ලිතුවේනියාවේ ඌරු කොටුවල රැකියාවට යෙදවූ සිද්ධියක් සම්බන්ධයෙන් අද අනාවරණය වුණා.    The post ලිතුවේනියාවට යැවූ ශ්රී ලාංකිකයෝ ඌරු කොටුවල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විනය ක්රියාමාර්ග ගන්නා බවට තමන්ට තවමත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් ලිපියක් ලැබී නැති බව නාලක ගොඩහේවා හා ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්රිවරුන් ප්රකාශ කරනවා. මාධ්ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.    The post විනය ක්රියාමාර්ග ගන්නා බවට තවමත් ලිපියක් ලැබී නෑ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්රදේශයේ සක්රිය වී ඇති නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පුළුල් අධ්යනයක් සිදුකරන බව බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය විශ්වවිද්යාල අනධ්යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්ය මණ්ඩල සංදේශ අමාත්ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්යාපන අමාත්යංශය පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc