News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මීට වසර 22කට පමණ පෙර කොළඹ ගෑස්පහ හන්දිය ප්රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියමකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සිනමා පටයක රූගත කිරීමක් අතරතුර සිදු වූ හදිසි අනතුරකින් රංගන ශිල්පි ජගත් මනුවර්ණ සුළු තුවාල ලබා ඇතයි වාර්තා වේ. ඒ, […]The post රූගත කිරීමක් අතරතුර ජගත් මනුවර්ණ අනතුරක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය නියෝජනය කරන මධ්යම පළාතේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්ර දෙකක් ලබාගෙන එම මත්පැන් […]The post සජිත්ගේ උඩරට මන්ත්රීවරයකුට රනිල් ’’බාර්’’ දෙකක් තෑගි දීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර - වරකාගොඩ, පහළ කරන්නාගොඩ ප්රදේශයේ පුද්ගලයින් තිදෙනකු හදිසියේ ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය මංගල මුහුදු ගමන අතරතුරදී අනතුරට ලක්ව ගිලි ගිය ටයිටැනික් නෞකාව තවමත් විවිධ පුවත් මවයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වතු කම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 5ක් පමණ වූ හිග ඊටීඑෆ් සහ ඊපීඑෆ් මුදල් ගෙවීම සදහා වන කැබිනට් පත්රිකාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරන බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වතු කළමනාකරණය සදහා නව අධිකාරියක් ද පිහිටුවන බවයි රාජ්ය අමාත්යවරයා පවසන්නේ.      The post වතු කම්කරුවන්ගේ ETF සහ EPF හිඟය ගෙවන්න කැබිනට් පත්රිකාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය යළි විවෘත කර තිබෙනවා. එම පක්ෂ කාර්යාලයේ සිදුවු බව කියන ලිපිගොනු අතුරුදන් වීමක් සම්බන්ධ පොලිස් පරීක්ෂණ හේතුවෙන් අදාළ කාර්යාලය වසා දැමීමට පසුගිය දා පොලිසිය කටයුතු කළා. මෙම කාර්යාලය අවට පොලිස් ආරක්ෂාව ද තර කර තිබෙනවා.    The post නිදහස් පක්ෂ කාර්යාලයේ දොරටු ඇරෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුත්තලම දිස්ත්රික් ජ්යෙෂ්ඨ ප්රාදේශීය මාධ්යවේදීයෙකු වු ලංසගේ සිරිවර්ධන මහතා අභාවප්රාප්ත වුණා. පසුගිය දා සිදුවු රිය අනතුරකින් බරපතළ තුවාල ලබා සිටි ඒ මහතා මිය යන විට 80 විය පසුකරමින් සිටියා. 1970 දශකයේ ඇත්ත පුවත් පතින් මාධ්ය ජිවිතයට පිවිසි ලංසගේ සිරිවර්ධන මහතා 1994 වසරේ දී පුත්තලම දිස්ත්රික් ප්රාදේශීය වාර්තාකරුවෙකු ලෙස ස්වාධීන රූපවාහිනියට එක්වුණා. එම වසරේම ඔහු ජාතික […]The post පුත්තලම දිස්ත්රි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කලුතර වෙනිවැල්කැටිය වෙන්දේසිවත්ත ප්රදේශයේ පදිංචි කාන්තාවක සහ ඔහුගේ පුතාට මරණීය තුවාල සිදුකළ ලහිරු ෆොන්සේකා හෙවත් සුද්දා නමැත්තා සහ ලන්දු ප්රියශාන්ත හෙවත් මැහිමුල්ල රණා නමැත්තන් පොලීසිය අත්අඩංගුවට ගත්තා. වෙන්දේසිවත්ත ප්රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් පසු මෙම පුද්ගලයින් දෙදෙනා 17 හැවිරිදි තරුණයෙකුට පහරදී නිවසේ බඩු බාහිරාදියට ද අලාභ හානි සිදුකර තිබෙනවා. මෙම පුත්රයා කළුතර ශික්ෂණ [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙඩි තබා මනුෂ්ය ඝාතන සිදු කිරීම හා මංකොල්ලකෑම් යන අපරාධ සිදුකර ඇප මත නිදහස්ව සිටි පුද්ගලයකු හෙරොයින් මත්කුඩු සමඟ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය කෑගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) වන දින රඹුක්කන පොලිස් වසමේ වාගොල්ල වත්ත, හංදිය අසල දී වැටලීමක් සිදුකර ඇත. එහි හෙරොයින් මත්කුඩු මිලි […]The post හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්යවරයෙකු වු ඒ එච් එම් ෆවුසි මහතාට එරෙහි නඩුවක් ලබන මස 22 වනදා දක්වා කල් තැබුණා. නෙදර්ලන්ත රජය ආපදා කළමනාකරණ මධ්යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදුකළ බවටයි ඒ එච් එම් ෆවුසි මහතාට චෝදනා එල්ල වුයේ. අල්ලස් කොමිසම ගොනුකළ මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ […]The post හිටපු ඇමති ෆවුසිට එරෙහි නඩුවක් කල් යයි appeared fir...

Similar Stories
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු සහ දකුණු කොරියාව අතර ආතතීන් දෙවන කොරියානු යුද්ධයක් පිලිබඳ භීතිය වැඩි කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මීට වසර 26කට පෙර කන්තලේ භාරතී පුරම් ගම්මානයේ පදිංචි නිරායුධ දෙමළ වැසියන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව එම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනෙකු වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉතාලියේ සිට මෙරටට ගෙන්වන රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්රව්ය සමග මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ආපදා කළමනාකරණ අමාත්ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (29) නියම කළේය. <br><br>නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජන ගහනයෙන් සියයට 10ක් වකුගඩු රෝගීන් බවට හදුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්ය සංජය හෙයියන්තුඩුව මහතා පවසනවා. දියවැඩියා රෝගය වළක්වා ගැනීම තුළින් වකුගඩු රෝග ද පාලනය කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමය සංවිධාන කරන වකුගඩු රෝගීන් සහ එම පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති අවුරුදු උත්සවයේ දී ඒ මහතා මේ බව ප්රකාශ කළා.   […]The post මෙරට ජන ගහනයෙන් සියයට 10කට වකුගඩු රෝග ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෝරළේ මහත්තයා ලෙස දශක ගණනාවක් පුරා ප්රේක්ෂක ආදරය සහ ගෞරව ලැබූ ජ්යෙෂ්ඨ කලාකරු විජේරත්න වරකාගොඩ මහතාගේ සුවදුක් විමසීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පිරිසක් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. ගුවන් විදුලියෙන්, වේදිකාවෙන් හමු වන ඔහු පුංචි තිරයේ ද, හඬ නළු භූමිකාවේ නිරත වූ අතර දෙලොවක් අතර, […]The post ජ්යෙෂ්ඨ කලාකරු විජේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

21 වැනි ආසියානු කනිෂ්ඨ මළල ක්රීඩා තරගාවලියට සහභාගී වී රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගත් ශ්රී ලංකා කණ්ඩායම අද (29) අලුයම දිවයිනට පැමිණියා. මෙම තරගාවලිය සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 17 දෙනෙකු සහභාගි විය. මෙම තරගාවලිය සඳහා රටවල් 34 ක ක්රීඩක ක්රීඩිකාවන් එක්ව සිටි අතර, තුන් පිම්ම ගැහැණු සහ […]The post ආසියානු කනිෂ්ඨ මළළ ක්රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්රී ලංකා ක්රී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහබාගේ, හලන්දුරුව ප්රදේශයේදී ඊයේ (28) මාස 09ක් පමණ වූ බිළිඳියක් කවුරුන් හෝ රැගෙන ගොස් ඇති බවට බිළිඳියගේ පියා විසින් මහබාගේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකදී එම බිළිඳිය පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටා තිබූ ළිඳක් තුල තිබී ඇයගේ මෘත ශරීරය හමුවී ඇත. අනතුරුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මව විසින් බිළිඳිය ළිඳට […]The post මාස 09යේ බිළිඳියගේ ඝාතනයට ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ විදේශ ගමන් බලපත්රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වසය අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්රීඩා තරගාවලිය පසුගියදා ඩුබායිහි දී අතිඋත්කර්ෂවත් ලෙස අවසන් වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ජනගහනයෙන් සියයට 10ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්රධාන අනුශාසක විශේෂඥ වෛද්ය සංජය හෙයියන්තුඩුව මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුරුවිට පොලිස් වසමේ වලදුර ප්රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනයක් සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහබාගේ පොලිස් වසමේ හලන්දුරුව පාර, රාගම යන ප්රදේශයේ පදිංචිව සිටි මාස 9ක් වූ බිළිඳියක් ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ ගමන් බලපත්රයක් භාවිත කරමින් විදෙස් ගතවීමට උත්සාහ කළ අංගොඩ ලොක්කා නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් කටුණායක ගුවන් තොටුපලේ දීයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ගුවන් තොටුපල පර්යන්තයේ මුහුණ හදුනා ගැනීමේ පද්ධතිය මගින් මෙම පුද්ගලයා හදුනා ගැනීමෙන් පසුවයි අත්අඩංගුවට ගැණුනේ. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකිරීමේ දී අංගොඩ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ ග්වැන්ග්ෂූ නගරයට බලපෑ ටොනේඩෝවකින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. චීනයේ දකුණුදිග නගරයක් වන ග්වැන්ග්ෂූ වෙත බලපෑ මෙම තත්ත්වයෙන් නිවාස රැසක් විනාශ වුණා. පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.එමෙන්ම ට්රක් රථ හා මෝටර් රථ ඇතුළු වාහන රැසකටද හානි සිදුවුණා. චීනයේ වඩාත්ම ජනාකීර්ණ පළාත ද වන්නේ ග්වැන්ග්ෂූ අයත් ග්වන්දොන්ග් පළාතයි. මෙම ප්රදේශයේ මිලියන 127 […]The post චීනයේ ග්වැන්ග්ෂූ නගරයට බ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මැණික්හින්න රෝහලට රෝගියෙකු ඇතුලත් කිරීමට පැමිණි පිරිස හා කාර්ය මණ්ඩලය අතර ඇති වු ගැටුමකින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දිගන ප්රදේශයේ පදිංචි රෝගීයෙකු මැණික්හින්න රෝහලට ඊයේ පස්වරුවේ ඇතුලත් කිරීමට පැමිණි අවස්ථාවේ එම තත්ත්වය හටගෙන තිබෙන්නේ. එහිදි පැමිණි පිරිස සහ කාර්ය මණ්ඩලය අතර බහින් බස්වීමක් ඇතිවීමත් සමග කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු පැමිණි පිරිසට පහරදීමෙන් 6 දෙනෙකු තුවාල […]The post මැණික්හින්න ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා සටන් විරාමය පිළිබඳ සාකච්ඡා කිරීමට හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණියා. සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ වැටෙනු ඇති බවට ඊශ්රායල අමාත්ය මණ්ඩලය අනතුරු අඟවා තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්රායල හමුදා මාණ්ඩලික ප්රධානියා පවසන්නේ යුද්ධය දිගටම කරගෙන යාම තම අරමුණ බවයි. වෆා ප්රවෘත්ති ඒජන්සියට අනුව ඊශ්රායලය ඊයේ එල්ල කළ බෝම්බ ප්රහාරවලින් ගාසා […]The post ගාසා සටන් ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී එනම්, 2024 වර්ෂයේ මැයි 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ ගෙවිය යුතු දේශීය මුලු ණය […]The post ඉදිරි මාස අටේ රු.බි. 3,732ක් ණය ගෙවිය යුතුයි – මහාචාර්ය වසන්ත අතුකෝරළ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc