News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුද්දයි මාස 10ක් වන දරුවෙකු ඉසෙඩ් ඩී ඇලේ අතු ඇලකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. වැලිකන්ද සිංහපුර,  ජයවික්රම ගම්මානයේ පදිංචිව සිටි දරුවෙකුයි මෙම අනතුරට ලක්වුණේ. සිද්ධියෙන් මියගිය දරුවා හා ඔහුගේ වැඩිමහල් සහෝදරිය නිවසේ සිටිය දී ඒ අසල පිහිටි ඇලට වැටීමෙනුයි මෙම අනතුරට සිදුව ඇත්තේ. මව තවත් දරුවෙකු සමග නිවසෙන් පිටතට ගොස් තිබුණා. දරුවා ඇලෙන් ගොඩට ගෙන […]The post ඇළකට වැටී කුඩා දරුවෙක් මියයයි a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය විශ්වවිද්යාල අනධ්යන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්දයෙන් ඉදිරිපත් කරන ලද අමාත්ය මණ්ඩල සංදේශ දෙක 2024.05.08 දින අමාත්ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්යාපන අමාත්යාංශය විශේෂ නිවේදනයක් මගින් පවසයි.The post අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංගා මහේල ක්රිකට් කුසලානයේ ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්යාලීය කණ්ඩායම අද සමත් වුණා. කොළඹ නාලන්දා විද්යාලය සහ මහනුවර ත්රිත්ව විද්යාලය අතර පැවති දෙදින ක්රිකට් තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් මහනුවර ත්රිත්වවිද්යාලීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 72 ක් පමණයි. පන්දු යැවීමේදී නාලන්දා විද්යාලයේ මිනෝත් කල්දේරා ලකුණු 14ට කඩුළු […]The post සංගා – මහේල ක්ර...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලින් ප්රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර කම්කරු දින සැමරුමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කෙන්යා ගංවතුරෙන් මියගිය සංඛ්යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේවන විට ගංවතුර හා අයහපත් කාලගුණයෙන් 120,000 කට වැඩි පිරිසක් අවතැන් වී තිබෙනවා. තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අට දෙනෙකු අතුරුදහන් වී ඇති බව ද කෙන්යානු රජය පවසනවා. ධාරානිපාත වර්ෂාවෙන් මේ සතියේ ද නයිරෝබි අගනුවර 32 […]The post මාර්තු මාසයේ සිට මේ දක්වා කෙන්යා ගංවතුරෙන් මියගිය සංඛ්යාව 70...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්යාපාරික ප්රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. වර්තමානයේ රට හමුවේ ඇති ප්රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්රමවේදය බව පෙන්වා දුන් […]The post ආර්ථිකය ගොඩනැංවීමේදී මෙරට ව්යාපාරික...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ආරක්ෂක කටයුතු සදහා වන උසස් නිලධාරීන්ගේ 12 වන ජාත්යන්තර හමුව රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් හිදී පැවැත්වුණා. රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනුයි මෙය පැවැත්වුණේ. වර්තමානයේ ගෝලීය වශයෙන් සියලු ජාතීන් මුහුණ දෙන ආරක්ෂක අභියෝග පිලිබද සාකච්ඡා කිරීමට සහ ඒවාට අවශ්ය විසදුම් සෙවීම සදහා මෙය තීරණාත්මක හමුවක් වනවා. ශ්රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජෙනරාල් කමල් […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබා ගන්නා ජයග්රහණය නිවැරදිවම ලබා ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර පැවති නීතිඥවරුන්ගේ සුහද හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.    The post ලබා ගන්නා ජයග්රහණය නිවැරදිවම ලබා ගත යුතුයි – නලින්ද ජයතිස්ස appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට නිවැරදි ආකාරයට පාලනය කළ හැකි නායකයෙක් ජනතාවට අවශ්ය බව එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.    The post රට නිවැරදි ආකාරයට පාලනය කළ හැකි නායකයෙක් ජනතාවට අවශ්යයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව වැඩිම ඡන්ද දායකයින් සහිත රට වන ඉන්දියාවේ මහ මැතිවරණය පසුගිය 19 වනදා ඇරඹුණු අතර එහි දෙවන අදියර ඊයේ (26) නිමා විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂවරයා සහ එම අධ්යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව වෛද්ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්ය චමල් සංජීව මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා මුණ ගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ රතු ඉරි තරණය නොකරන්නැයි එරට විදේශ අමාත්යවරයා ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. චීන විදේශ අමාත්ය වැන්ග් යී හා ඇමරිකා රාජ්ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ ඇමරිකා රාජ්ය ලේකම්වරයාගේ චීන සංචාරය  අතරතුරයි. චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වැන්ග්, බීජිං හි සංචාරයක යෙදෙන ඇමරිකා රාජ්ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ […]The post ‘රතු ඉරි’ තරණ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෑතකදී විවාහ වන්නන් අතර දික්කසාද ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට කෘෂිකර්ම ක්ෂේත්රය සඳහා තරුණ පරපුර ආකර්ෂණය කරගැනීම රජයේ කෘෂි නවීකරණ වැඩසටහනේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොළොන්නරුව, ඉසෙඩ් ඩී ඇළට සම්බන්ධ ඇළ මාර්ගයකට ඇද වැටී  පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

‘රනිල්ට ඉඩ දෙමු’ යතුරු පැදි සවාරිය කොළඹ පෙරහැර මාවතෙන් ගමන් ආරම්භ කළා. දින 05ක් රට පුරා මෙම යතුරු පැදි සවාරිය ගමන් කිරීමට නියමිතයි. අනතුරුව එය මැයි දින සැමරුම සමඟ එක්වීමට සැළසුම් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ  ජාතික යොවුන් පෙරමුණ ඇතුළු තරුණ සංවිධාන එක්ව මෙය සංවිධාන කළා. සමාරම්භක අවස්ථාවට ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් […]The post ‘රනිල්ට ඉඩදෙමු’ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අද (27) පෙ.ව 7.00ට කොළඹ ෂැංග්රිලා හරිත භූමියේ දි ආරම්භ කෙරුණු අතර දෙස් විදෙස් විශාල පිරිසක් ආරම්භයේ සිටම එම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් […]The post දෙස් විදෙස් විශාල පිරිසකගේ සහභාගීත්ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අභ්යවකාශයට ගිය ලොව පළමු මිනිසා වන යූරි ගගාරි අනූවන ජන්මදින සැමරුම කොළඹ රුසියානු නිවසේදී පැවැත්වුණා.. ශ්රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් දගාරියන් මහතා,සහ කොළඹ රුසියානු මන්දිරයේ ප්රධානී..මාරියා පොපෝවා මහත්මිය මෙහි ප්රධාන ආරාධිතයන් වුණා.. ශ්රී ලංකාව සහ රුසියාව නියෝජනය කරමින් පැමිණ සිටි ප්රධාන ආරාධිතයින් වෙත මෙම උත්සවය සංකේතවත් කිරීමට තිළිණ ප්රධානය සිදුකළා.. යූරි ගගාරි ශ්රී ලංකාවට පැමිණීම […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රැකියා සඳහා විදෙස්ගත වන්නන් මෙන්ම දැනට විදෙස්ගතව සිටින අය වෙනුවෙන් ක්රියාත්මක ජයගමු ශ්රී ලංකා වැඩසටහන් මාලාවේ රත්නපුර දිස්ත්රික් ව්යාපෘතියේ දෙවන දිනය අදයි. රත්නපුර මුද්දුව ක්රීඩාංගණයේදී මෙම වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණේ අමාත්යවරුන් වන මනූෂ නානායක්කාර, පවිත්රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ගේ හා රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මහතාගේ ප්රධානත්වයෙනුයි. තරුණ පිරිස් සදහා වෘත්තීය මාර්ගෝපදේශකත්වය සැපයීම මෙහිදී සිදු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පිළිකා රෝගයට ප්රතිකාර ලබාගැනීමෙන් පසු චාල්ස් රජු නැවත ලබන සතියේ සිට රාජකාරි ආරම්භ කිරීමට සැරසෙනවා. පිළිකා රෝගය සඳහා ලබාගත් ප්රතිකාර වල ප්රගතිය හේතුවෙන්  චාල්ස් රජු ලබන සතියේ සිට නැවතත් මහජන කටයුතු ආරම්භ කරන බව බකිංහැම් මාලිගය නිවේදනය කළා. කෙසේ වෙතත් එය රජුගේ නිල කටයුතුවලට සම්පූර්ණයෙන් පැමිණීමක් නොවනු ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ ඉදිරි සැලසුම්වලට අනුව […]The post චාල්ස් රජු ලබන සතියේ සිට නැවත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීනයට එල්ල වන ප්රහාර වලට විරෝධය පළ කරමින් ඇමරිකාවේ උසස් අධ්යාපන ආයතන හා විශ්ව විද්යාලවල සිසු සිසුවියන්  උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කර තිබෙනවා. ඇමරිකාව පුරා විශ්ව විද්යාල මණ්ඩප රැසක පසුගිය දිනවල පලස්තීන හිතවාදී විරෝධතා පැවැත්වුණා. එමෙන්ම උසස් පාසල් කිහිපයක විරෝධතාකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වීම් ද වාර්තා වනවා. පසුගිය සතියේ ආරම්භ වූ පෙලපාලිවල කේන්ද්රස්ථානය වූ නිව් යෝර්ක් කොලොම්බියා […]The pos...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බියගම පොලීසියට ලැබුණු තොරතුරු අනුව සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 15යි ග්රෑම් 81ක්, හෑෂ් මත්ද්රව්ය කිලෝග්රෑම් 14යි ග්රෑම් 527ක් සහ හෙරොයින් මත්ද්රව්ය ග්රෑම් 941ක් සොයාගෙන තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්රදේශයෙන් වාර්තා වෙයි. 

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රචාරක කටයුතු සිදු කිරීමේ ප්රමුඛයා වීම සඳහා තියුණු තරඟයක් පවතින අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායකයෙකු වන […]The post සාගලට වඩා බලවතෙක් රනිල් ලඟට! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රණසිංහ ප්රේමදාස ජනාධිපති ධුරය දැරූ සමයේදී ඔහුගේ බිරිඳ හේමා ප්රේමදාස සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පෝස්ටරයක් අලවා තිබූ බව එවකට සිටි නියෝජ්ය පොලිස්පතිවරයෙකු […]The post හේමා ප්රේමදාස සම්බන්ධ ආන්දෝලනාත්මක පෝස්ටරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූලව මෙම වසරේ ඔක්තෝබර් 17 වෙනි දිනට පෙර ජනාධිපතිවරණය පවත්වා නිම කළ යුතු වුව ද, ඊට පෙර පාර්ලිමේන්තු […]The post යටගිය සංවාදයක් යළි එළියට ඇද ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 08ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මහරගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 45 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.The post හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc