News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අනතුර සිදුකළ තරුණයා දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙක් ඊළඟ තරාතිරමට උසස් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව් නව අමෙරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්රින් හෝර්ස්ට් මහත්මිය නම් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජ්යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබාදෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් අමාත්යාංශයේ දී රැස් වූ අවස්ථාවේ රාජ්ය අමාත්යවරයා මේ බව සදහන් […]The post ජ්යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පො...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර සාමාන්ය පෙළ විභාගයේදී ඇතිවූ සියලු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදුන් සිසු දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වර්ෂාපතනයත් සමග ඇල්ල - වැල්ලවාය ප්රධාන මාර්ගයට ගල් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් අද (17) හවස 08 සිට හෙට (18) උදෑසන 06 දක්වා වසා තැබීමට ආපදා කළමානකරණ මධ්යස්ථානය පියවර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආන්දෝලනාත්මක රතුපස්වල වෙඩිතැබීමේ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියෝග කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජ්යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කරන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ දිස්ත්රික්කයේ සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් රාජ්ය නොවන ආයතන බෞද්ධ සංවිධාන සම්බන්ධීකරණය කරමින් වෙසක් කලාප සංවිධානය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ කොළොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේදීයි. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, නිලධාරීන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෘත්රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සමග මෙරට කෘෂි කර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඒ සදහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්යවසායකයින්ට අවශ්ය සියලු සහාය ලබා දෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. කෘත්රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා විසින් මෙරට ප්රථමවරට ඉදිකර ඇති හරිතාගාරය ජනාධිපතිවරයා අද නිරික්ෂණය […]The post පෞ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ලංකා ප්රිමියලීග් ක්රිකට් තරගාවලියට අදාළ ක්රීඩක ලන්සු තැබීම ලබන 21 වනදා පැවැත්වෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කරනවා. අද පැවති විශේෂ මාධ්ය හමුවකදී ඔවුන් මේ බව සදහන් කළේ. මෙවර තරගාවලියේ ලංසු  සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් කණ්ඩායම් හිමිකරුවන් විසින් වැය කිරීමට නියමිත අතර තරගාවලියට ලොව නම් දැරූ ක්රිකට් ක්රීඩකයින් එක්වීමට නියමිතයි. මේ පිළිබද දැනුවත් […]The post LPL ක්රිකට් තරඟාවල...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව අද ( මැයි මස 17) වෙනිදා ප්රකාශයට පත් කරන ලදී. එම නඩු විභාගය පැවැත්වුයේ ගම්පහ මහාධිකරණයේ දීය.එම නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමින් විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (මැයි මස 17) සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා යටතේ මෙන්ම සිවිල් හා ...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේ LGBT අයිතිවාසිකම්වල ප්රගතියක් පෙන්වූ රටවල් මොනවා ද? (එය නරක අතට හැරී ඇත්තේ කොහේ ද?)

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මීලඟය පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකදී පාර්ලිමේන්තුවේ සිටින මන්ත්රීවරු 155කට වැඩි පිරිසකට ධුර අහිමි වනු ඇති බවට අනාවැකි පළවී තිබේ. හිටපු නියෝජ්ය […]The post 225න් තුනෙන් දෙකකට වැඩි පිරිසක් ගෙදර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු යුක්රේන යුද්ධය මුල් කර ගනිමින් සිදු කරන ලද මිනිස් ජාවාරමෙන් වින්දිතයන් බවට පත්වී සිටින විශ්රාමික හමුදා සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම […]The post උදයංග බලවතෙක් බව රනිල් පිළිගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජ්යෝතිෂ උපදෙස් මත දිවයිනෙන් බැහැරව සිටීමට හේතු සොයමින් සිටි රනිල් වික්රමසිංහ ලෝක ජන දිනය සැමරීමට බව කියමින් ඉන්දුනීසියාවේ බාලි දූපත […]The post හේතුව හරි – රනිල් බාලි දූපතට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කෘත්රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්යවසායකයින්ට අවශ්ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.<br><br>මේ වෙනුවෙන් බැංකු ණය ක්රමවේදයක් යෝජනා කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ඉතිහාසයේ පළමුවරට කාන්තාවක විසින් තොරණක චිත්ර නිර්මාණය කර ප්රදර්ශනය කිරීමේ විශේෂ අවස්ථාවක් මෙවර වෙසක් උත්සවයේදී ජනතාවට දැක බලා ගැනීමට හැකිවනවා. එම තොරණ රත්නපුර / අරඹදෙණිය  ප්රදේශයේ ප්රදර්ශනය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. පාසල් ගුරුවරියක ලෙස සිය රැකියාව සිදුකරන ජනනි අලුදෙණිය තොරණේ සිතුවම් සියල්ල නිර්මාණය කර තිබෙනවා. භද්රඝට ජාතකය සිතුවම් කර ඇති අතර මාසයක් වැනි කෙටි […]The post කාන්තාවකගේ ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අංශයේ දූෂණ වංචා අවම කිරීමට නව වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර සුමිත්රආරච්චි දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ […]The post රාජ්ය අංශයේ දූෂණ වංචා අවම ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක ගුවන්තොටුපොලේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමට රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා ගුවන්තොටුපොල පොලිසිය වෙත අද පැමිණියා. එහිදී රාජ්ය අමාත්යවරයාගෙන් පැයකට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොල පරිශ්රයේදී පෝටර්වරයෙකුට ගෙවිය යුතු රුපියල් දහසක් වෙනුවට රුපියල් 700ක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්ය අමාත්යවරයා සහ එම පෝටර් වරයා අතර කතාබහක් ඇතිව තිබෙනවා. එහිදී රාජ්ය අමාත්ය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ 75 අවුරුද්දක සාපය ගැන කයිවාරුකාරයන් කොතරම් කතා ගෙතුවද කුඩාම තැනේ සිට රටේ ජනාධිපතිවරයා වීම දක්වා පුරවැසියන්ට ඉහළට ඒමේ අවකාශ සැකසී ඇත්තේ රටේ ප්රජාතන්ත්රවාදී දේශපාලන රාමුව හේතුවෙන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළා. නුවර එළිය සිනෙසිටා ක්රීඩාංගනයේ පැවැත්වෙන ‘ජයගමු ශ්රීලංකා’ කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය සංවිධානය කළ දෙදින (17-18) ජංගම […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ මහාධිකරණය විසින් මරණ දඩුවම් නියම වී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කළා. විකල්ප ප්රතිපත්ති කේන්ද්ර යේ විධායක අධ්යක්ෂ පාක්යසෝති සරවණමුත්තු මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ. […]The post ගෝඨාභයට ශ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව සහ අවට මුහුදු ප්රදේශ ආශ්රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකිය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මැයි 14 වනදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි දහයක ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්රව්ය තොගයක් කුරියර් පාර්සලයක් ලෙස ගුවන් තැපෑලෙන් එවා තිබිය දී රේගු මත්ද්රව්ය පාලන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමග පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ටෙක්සාස් ප්රාන්තයට පැයක කිලෝමීටර 160ක ප්රබලත්වයකින් යුතු සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා. නිවාස හා ගොඩනැගිලි රැසකට ඉන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුවේ ප්රබලත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවත් ටොනෙඩෝ තත්ත්වයක් ඇති විය හැකි බවටත් කාලගුණ අංශ අනතුරු […]The post ටෙක්සාස් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්කරල් ගංජා ඇතුළු තවත් මත්ද්රව්ය සමග සැකකරුවෙකු කළුතර උතුර තොටුපොල පාර ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බාල වයස්කරුවන් ඉලක්ක කරගනිමින් මත්කරල් සහ ගංජා අලෙවි කිරීම මෙම සැකකරු දීර්ඝකාලයක සිට සිදුකර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ කළුතර කොට්ඨාස විෂ මත්ද්රව්ය වැටලීම් ඒකකය සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනා. වයස අවුරුදු 29ක් වන ඔහු කළුතර ප්රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු […]The post මත්කරල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය විනාශ කිරිම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්රදේශයේ ඉදිකෙරුණු අධිබැලැති උදුනෙහි පළමු මත්ද්රව්ය තොගය විනාශ කිරීම හෙට සිදුකෙරෙනවා. පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙය ඉදිකර ඇති අතර ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 11කට අධික බවයි පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. විවිධ ප්රදේශවලින් අත්අඩංගුවට ගන්නා මත්ද්රව්ය මෙම අධිබැලැති උදුන භාවිත කරමින් විනාශ කිරීම පූර්ණ විනිවිදභාවයෙන් […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුදලට ක්රිකට් තරග පවාදුන් බවට චෝදනා එල්ල වී ඇති හිටපු ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායකට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව අධිකරණය හමුවේ ප්රකාශ කෙරුණා. මෙම නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවු අවස්ථාවේ ක්රීඩා දූෂණ වැළැක්වීමේ අංශයයි මේ බව දැනුම් දුන්නේ. කටහඬ පරීක්ෂාව සිදුකරන යන්ත්රය කැඩී තිබිම නිසා අදාළ වාර්තාව මෙතෙක් […]The post සචිත්ර සේනානායකගේ කටහඬ පරීක්ෂණ ව...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc