News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි විශ්රාමික ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට ගල්කිස්සThe post හිටපු ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවි සෙනවිරත්නට ඇප appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා බාර දී සිටි නිශාන්ත රන්ජන් නැමැත්තෙකු මිනිස් ඝාතනයක් සිදු කර මාස 4කට […]The post පොහොට්ටුවේ අපේක්ෂක මිනිස් ඝාතනයකට රිමාන්ඩ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩිමිලට කීරි සම්බා අලෙවි කළ සහ තොග සගවා තැබූ සුපිරි වෙළෙදසැල් 5 කට නඩු පැවරිමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළා. මෙවැනි වෙලෙදසැල් පිළිබද 1977 අංකයට වහාම දැනුම් දෙන ලෙසයි එම අධිකාරියThe post වැඩි මිලට සහල් වික්කොත් 1977ට කියන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බලංගොඩ – කතරගම ප්රධාන මාර්ගයට කල්තොට නවනැලිය ප්රදේශයේ දී පස්කන්දක් කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ල වුණා. මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම්The post බලන්ගොඩ – කතරගම ප්රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම මහතා පත්කර තිබෙනවා. විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම මහතා මෙසේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට කටයුතු කළේThe post ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට කිසිදු සූදානමක් නොමැති බව ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු සදහන් කරනවා. මෙය හමාස් සංවිධානය සමඟ යුද්ධය සදහා කාලය බවයි ඊශ්රායල අග්රාමාත්යවරයා පවසන්නේ. සටන් විරාමයක් ඇතිවන්නේ හමාස්The post සටන් විරාමයක් නැහැ – ඊශ්රායල අගමැතිගෙන් ප්රකාශයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩැගෙස්තාන් ගුවන්තොටුපළේ දී යුදෙව් විරෝධි කණ්ඩායමක් ඇති කළ කලබලයට යුක්රේනය හා බටහිර රටවල් සම්බන්ධ බවට රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සඳහන් කරනවා. පසුගිය දා ඩැගෙස්තාන් ගුවන්තොටුපළට පැමිණි යුදෙව් විරෝධි කණ්ඩායමක් ගුවන්තොටුපළThe post ඩැගෙස්තාන් ගුවන්තොටුපළේ සිද්ධියට යුක්රේනය හා බටහිර රටවල් සම්බන්ධ බව පුටින් කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යූරියා පොහොර හිඟ බවට ඇතැම් පුද්ගලයින් නගන චෝදනා පදනම් විරහිත බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. පොහොර හිඟයක් රටතුළ නොමැති බවයි අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මෙවර මහකන්නයට අවශ්ය පොහොර තොගThe post යුරියා පොහොර හිඟයක් රට තුළ නැහැ – ඇමති අමරවීර appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සියලුම රාජ්ය සේවකයන් හට රුපියල් 20,000ක අමතර දීමනාවක් අයවැයෙන් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණ රට පුරා දියත් කර […]The post රනිල්, බන්දුල කනා-පිනා න්යායෙන් වැඩ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තම දරුවන්ගේ කුසගින්න නිවීම සඳහා ගස්ලබු ගෙඩි තුනක් සොරා ගත් පියෙකු හට රුපියල් 50,000ක ඇප මුදලක් හා ශරීර ඇපයක් නියම […]The post දරුවන්ගේ බඩගින්නට ගස්ලබු ගෙඩි තුනක් කැඩූ පියාට තෙදැති දෙවඟනගෙන් රු. 50,000ක ඇපයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ත්රිවෙන්ද්රම් ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ ගුවන් යානා 02ක් යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. මෙලෙස හරවා යැවුණේ ඉන්දුනීසියාවේ හා මාලදිවයිනේ සිට කටුනායකට පැමිණෙමින් තිබූ මගීThe post ඉන්දියාවට හරවා යැවූ ගුවන් යානා දෙක යළි දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දෝෂයකට ලක්වීම මෙම ප්රමාදයට හේතුවයි.    The post දුම්රිය ප්රමාදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ පළාත්වල අද (31) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ සහ ඌව පළාත්වලත්The post බොහෝ ප්රදේශවලට පස්වරුවේ වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කඳාන ප්රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් බලෙන් ලබාගැනීමට තැත්කිරීම සහ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමේ වරද සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මකThe post කඳානේ වෙඩිතැබීමේ සිද්ධියට තුන් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසරේදි පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණය පදනම් කර ගෙන ලෝව පුරා යුද උන්මාදයක් ඇති කර තිබෙන අතර ඊශ්රයාල් අගමැති බෙන්ජමින් […]The post බිහිසුණු විනාශයක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නොවැම්බර් මස 13 වෙනි දින මුදල් ඇමති රනිල් වික්රමසිංහ විසින් 2024 වර්ෂයට අදාළ අයවැය ලේඛණය ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින අතර […]The post රනිල්ගේ අයවැය විජ්ජාව ගැන පූර්ව අනතුරු ඇඟවීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඩයනා ගමගේ රාජ්ය ඇමතිවරිය ද්විත්ව පුරවැසියෙකු ලෙස සිටිමින් වංචනික ලෙස විදේශ ගමන් බලපත්ර සකස් කර තිබීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් […]The post අවස්ථා ගණනාවකදී කල් දැමූ ඩයනාගේ තීන්දුව අද appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාවට එරෙහිව ඊයේ (30) පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පළමුව පන්දු රැකීමThe post ඇෆ්ගනිස්ථානයට කඩුලු 7ක ජයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යෝජිත විදුලිබල අංශයේ ප්රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්ය මණ්ඩලයේ නිරීක්ෂණ සහ අනුමැතිය සඳහා ඊයේ (30) ඉදිරිපත් කර තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසුවේThe post විදුලිබල ප්රතිසංස්කරණ පනත අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල පවතින තද වැසි හේතුවෙන් තවත් ප්රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, කොළඹ,ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල,The post ප්රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෝර්ටන්තැන්න නව පිවිසුම සිය පුද්ගලික වියදමින් ඉදිකිරීමට හැක්කේ ටෝකියෝ සමාගම වැනි විසල් හදවතක්ඇති මිනිසුන්ට පමණක් යැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්ය නීතිඥ පවිත්රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. අමාත්යතුමිය මේ බවThe post රුපියල් මිලියන 50ක වියදමින් හෝර්ටන් තැන්නට ඩයගමින් නව පිවිසුමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි 2024 අයවැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළදැමීමට කටයුතු කරන බව අද පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය හමුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කර තිබෙනවා.The post සියලුම රාජ්ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නවා – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

Chicago හි Halloween සාදයක් අතරතුරදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා ඉන් දෙදෙනෙකු බරපතළ බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ. වෙඩිThe post Halloween සාදයක වෙඩි තැබීමක් – 15කට තුවාල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩුප්ලිකේෂන් මාර්ගයේ ගසක් කඩාවැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති බවට වාර්තා වනවා. ත්රිරෝද රථයක්, මෝටර් රථයක් සහ වෑන් රථයක් මතට මෙලෙස ගසක් කඩා වැටී ඇති බව සඳහන්. පොලීසිය මහජනතාවගෙන්The post ඩුප්ලිකේෂන් මාර්ගයේ ගසක් කඩාවැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. මියයනවිට ඒ මහතා 87 හැවිරිදි වියේ පසු වුණා.The post පර්සි අබේසේකර මහතා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ මරණ සංඛ්යාව ඉහළ යාමත් සමඟ මළ සිරුරු ගබඩා කිරීමට හා මිහිදන් කිරීමට අපහසු තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේ වන විට ඇතැම් සිරුරු ගබඩා කර ඇත්තේ අයිස්ක්රීම් ට්රක් රථවලයි. දශකThe post ගාසා තීරයේ මළ සිරුරු මිහිදන් කිරීමේ අර්බුදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අගෝස්තු මාසය සඳහා වන ‘අස්වැසුම’ ගෙවීම් නොවැම්බර් මස 01 බදාදා ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව එදිනට අදාළ මුදල් ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙතThe post අගෝස්තු මාසය සඳහා වන ‘අස්වැසුම’ ගෙවීම් නොවැම්බර් මස 01 දා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාර්යාල දුම්රිය ගමන්වාර 12ක් අද දිනයේ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබුණා. මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දූෂ්කරතාවට පත්වුණා. අද දිනය තුළ උදෑසන සහ සවස් කාලයේ ධාවනය වීමට නියමිතව තිබූThe post දුම්රිය ගමන්වාර 12ක් අද අවලංගුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේThe post මෙරට වියළි කලාපයේ “දේශගුණික සුහුරු වාරි කෘෂිකර්මාන්තය” ප්රවර්ධනය පිළිබඳ සොයා බැලීමට ලෝක බැංකු නියෝජිත පිරිස ක්ෂේත්ර චාරිකාවක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහි නඩු විභාගයක් අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද / නැද්ද යන තීන්දුව නොවැම්බර් 15 වනදා ප්රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. 2016 වසරේThe post පාඨලී ගේ රිය අනතුරු නඩුව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද / නැද්ද ? – තීන්දුව නොවැම්බර් 15 appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc