News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවුල් පනස් දහසකගේ පානීය ජල අවශ්යතා සපුරාලන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්යාපෘතියේ දෙවන අදියර යළි ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ  සාකච්ඡාවක් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. ව්යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමට අවශ්ය මූල්ය පහසුකම් ලබාදීමේ කාලරාමුව දීර්ඝ කිරීමට ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය මෙහිදී එකඟත්වය පල කළා. ව්යාපෘතියේ කටයුතු හැකි ඉක්මනින් යළි […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ වර්තමානයේ උද්ගතවී ඇති අර්බුදය අධිකරණය තුළින්ම විසදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව වාරණයට ලක් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා පවසනවා. හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අමාත්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමකින් අනතුරුවයි ඔහු මේ බව සඳහන් කළේ. කෙසේ වෙතත් පවතින අර්බුදය […]The post අර්බුද මැද රැස්වූ නි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රිලවියන් ගැබ්ගැනීම වැලැක්වීමේ හැකියාව සොයා බැලීමේ පරීක්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශුවෛද්ය පීඨය මඟින් සිදු කළා. වයස අවුරුදු එකහමාරක් වන එක්වරක් පැටවුන් බිහිකළ රිලවියක මේ සඳහා යොදාගෙන තිබෙනවා. රිලවියගේ යෝනිමාර්ගයේ ලූපයක් ඇතුළු කර ගැබ්ගැනීම වැලැක්වීම පිළිබඳ මෙසේ පරික්ෂණ සිදු කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශූ වෛද්ය පීඨයේ පසු ශික්ෂණ හා පශූ සායනික අංශ ප්රධානී මහාචාර්ය අශෝක දංගාල්ල මහතාගේ [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යෝජිත ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අමාත්ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.The post යෝජිත ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර නිල හමුව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඉතා මිත්රශීලි ලෙස පිළිගනු ලැබුවා. ඉරාන ජනාධිපතිවරයා […]The post ශ්රී ල...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දියතලාව 'Fox Hill Supercross 2024' මෝටර් ධාවන තරගය අතුරතුර පුද්ගලයින් 7 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ ධාවන තරගකරුවන් දෙදෙනා බදාදා (අප්රේල් 24) ඇප මත මුදාහැරිණි.තරගකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තර්ක කරන්නේ, මෝටර් රථ ධාවන තරගයක් අතරතුරදී සාමාන්ය මාර්ග නීති පද්ධතිය අනුව කටයුතු කළ නොහැකි බවට ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනා පළවා හැරීමට වනජීවී නිලධාරින් හා ආරක්ෂක අංශ නිලධාරීන්ට හැකිවූ බව දඹුල්ල පොලීසිය කියයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට රත්රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යෝජිත ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්ය කංචන විජේසේකර මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.<br><br>එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්රයේ ප්රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර ඇත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්දනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලැබූ පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායම විසිර ගියා. අමාත්ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් විසිරයාමේ උත්සවය පැවැත්වුණේ කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදීයි. යතුරුපැදිකරුවන් අනූහය දෙනෙකු මෙහිදී විසිර ගියා. අපරාධකරුවන් පසුපස හඹා ගොස් ඔවුන්ගේ ක්රියාකාරකම් මර්දනය කිරීම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්රකාශ කිරීම මේ මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. අමාත්යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමයි […]The post මහින්දානන්දට එරෙහි නඩුවේ තීන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන දනුක නැමැත්තාගේ ගෝලයින් තුන්දෙනෙකු හෙරොයින් හා රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. යුක්තිය මෙහෙයුමට සමගාමීව කළ සොදිසි කිරීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. හෙරොයින් කිලෝ ග්රෑම් එකයි ග්රෑම් 60ක් සහ මිලි ග්රෑම් 150ක් , ජංගම දුරකතන තුනක් ,ලක්ෂ 50කට ආසන්න මුදලක් මෙලෙස අත්අඩංගුවට ගැණුනා. […]The post හෙරොයින...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ සමූහ මිනීවලවල් සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට යුරෝපා සංගමය සහාය ලබා දී තිබෙනවා. ඊශ්රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීමත් සමඟ රෝහල් ආශ්රිතව සමූහ මිනීවළවල් දෙකක් සොයා ගැනුණා. ඒවායේ තිබී සිරුරු 300කට වැඩි ප්රමාණයක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මිලියන 1.5 ක ජනතාවක් රැඳී සිටින දකුණු ගාසාවේ රෆා නගරයේ […]The post ගාසා තීරයේ සමූහ මිනීවලවල් සඳහා ස්වාධීන ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ පළමු ස්ට්රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. නව තාක්ෂණය යොදාගනිමින් අපනයනය ඉළක්ක කර ගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව හුරු කරවීම සඳහා රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ යටතේ මෙම ස්ට්රොබෙරි ආදර්ශ වගා ගම්මානය ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා ගොවිජන […]The post ශ්රී ලංකාවේ ප්රථම ස්ට්රොබ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හම්බන්තොට මිරිදිය කර්මාන්තය නගා සිටුවීම  සදහා චීනය හා ජපානය යන රටවල සමාගම් කිහිපයක් ඉදිරිපත්ව තිබෙනවා. ජපානයේ කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතා මෙම රටවල ආයෝජකයන් සමග හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රදේශ රැසක සංචාරය කළා. මිරිදිය මත්ස්ය ප්රවර්ධනය සදහා තාක්ෂණය යටිතල පහසුකම් හා ප්රාග්ධනය ලබාදීමට ජපානයේ හා චීනයේ මහා පරිමාණ මත්ස්ය නිෂ්පාදකයින් මෙන්ම ආයෝජකයින් එක්ව සිටිනවා. රිදියගම, ලුණුගම්වෙහෙර හා බදගිර...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විද්යාපීඨ පුහුණුව නිමකළ 4,160ක් විද්යාපීඨ වලින් පිටවීමට නියමිත බවත් අමාත්යවරයා පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම නඩුවේ තීන්දුව අද (25) දින ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉරානය අත්පත් කර ගෙන තිබෙන නවීන තාක්ෂණික දැනුම ශ්රී ලංකාව සමඟ බෙදා ගැනීමට කටයුතු කරන බව එරට ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් […]The post නවීන තාක්ෂණික දැනුම ශ්රී ලංකාවට ලබා දෙනවා – ඉරාන ජනාධිපති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් මහජන මුදල් යොදවා සහල් බෙදා හැරීම ආරම්භ කර ඇති අතර තීරණාත්මක මැයි දිනය […]The post මැයි දනයට අරක්කු ලෑස්තියි – ඇමති හරීන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්ක්ර ප්රහාරය සම්බන්දයෙන් චැනල් 4 නාළිකාව වාර්තා වැඩ සටහනක් විකාශනය කරමින් එම ප්රහාරයට සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සම්බන්ධයක් පවතින බව […]The post පාස්කු ප්රහාරය -පිල්ලෙයාන්ගෙනුත් පොතක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකාව යුක්රේනයට රහසිගත ලෙස  දිගු දුර මිසයිල යවා ඇති බව වාර්තා වනවා. රුසියානු හමුදාවට එරෙහි සටන් වලදී යුක්රේනය ඇමරිකාව ලබා දුන් මෙම දිගු දුර බැලස්ටික් මිසයිල භාවිතා කිරීමට පටන් ගෙන තිබෙනවා. මෙම ආයුධ මාර්තු මාසයේදී ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් අනුමත කරන ලද ඩොලර් මිලියන 300 ක ආධාර පැකේජයේ කොටසක් වනවා. ක්රිමියාවේ රුසියා ඉලක්ක වෙත පහර […]The post ඇමරිකාව යුක්රේනයට දිගු දුර මිසයිල යවා ඇති බව වාර්ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී පාද මළුවෙන් පහළට පැන පසුගිය 19 වනදා අතුරුදන් වු පුද්ගලයා ඊයේ සවස සොයා ගැනීමට නල්ලතන්නිය පොලිසියට හැකි වුණා. හම්බන්තොට සූරියවැව ප්රදේශයේ සිට තවත් පිරිසක් සමඟ නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්රී පාදය වන්දනා කිරීමට මොහු පැමිණ තිබුණා. අවුරුදු 33ක් වයසැති දිනේස් හේමන්ත යන පුද්ගලයායි මෙලෙස ශ්රී පාද මළුවෙන් පහළට පැන අතුරුදන් වුණේ. ඔහු සෙවීමේ කටයුතු ලක්ෂපාන […]The post ශ්රී පාද මළුවෙන් පහළට පැන්න තරුණ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්යම රාත්රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එදින මධ්යම රාත්රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති. එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්රියාමාර්ග ගැනීමට ද […]The post සාමාන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මොණරාගල පොලිස් කොඨ්ඨාශයේ විෂමත්ද්රව්ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල ප්රදේශයේ සිදු කල වැටලීමකදී වියලි ගංජා කිලෝග්රෑම් අටක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලෙවි කිරීම සදහා මෙම ගංජා තොගය සුදානම් කර තිබී ඇති අතර එම ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධික බවයි පොලීසිය ප්රකාශ කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොණරාගල ප්රදේශයේ ම පදිංචිකරුවන් දෙදෙනකු […]The post ගංජා කිලෝ 8...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට සිය පක්ෂයෙන් සුදුසු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මන්ත්රීවරයා පෙන්වාදෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සිය පක්ෂය තුළ අපේක්ෂකයින් කිහිපදෙනෙකුම සිටින බවයි. “විශේෂයෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණ විදියට එළැබෙන්නේ මොන මැතිවරණය ද ඒකට අපි සුදානම්. ඔයාලා දකිනවා ඇති ලංකාවේ කොතැන ගිහින් [R...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය කැඳවීමට වුවත් සූදානම් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මුලදී ප්රකාශ කර තිබුණ ද […]The post රනිල්ට හරි වැඩේ – ඔහුගේම උගුලේ හිරවේ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන්ද ඉස්සර ආහාරයට ගත්තේ ගුල්ලන් සිටි හාල් බවත් තමන්ගේ මවද ආහාර පිසීමට පැයක පමණ පෙර සිට සහල්වල ගුල්ලන් ඉවත් කිරීමේ […]The post “ළමයින්ට බෙදන හාල්වල ගුල්ලෙක් දෙන්නෙක් හිටියට… අපිත් ඉස්සර කෑවේ ගුල්ලො හිටපු හාල්…” – සමන් රත්නප්රිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිවේගී මාර්ග ආරම්භයේ සිටම එහි ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබූ ශ්රී ලංකා පොලිසිටිය සහ විශේෂ කාර්ය බලකාය ඉවත් කොට රාජපක්ෂ […]The post අධිවේගී මාර්ගවල ආරක්ෂාව සේනාධිපතිට දුන්නේ කවුද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් මියගොස් තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc