Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-Apr (2360)
Narrow by Category
- Sinhala (2360)
අමාත්යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.
තමන්ගේ හඬට පොහොට්ටු පක්ෂය ඇහුම්කන් නොදුන් බවත් ගෝටාබය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට විරුද්ධ වූ බවත් නාගරික සංවර්ධන හා නිවාස […]The post පොහොට්ටුව මගේ හඬට කන් දුන්නේ නැහැ… මම එදත් ගෝටට විරුධවයි හිටියේ… ප්රසන්න රණතුංග appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගයට එරෙහිව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය ප්රකාශ කිරීම මැයි 7 වනදා දක්වා කල්තැබුනා. අභියාචනාධිකරණය මඟින් මෙම නියෝගය අද දිනයේ දී ප්රකාශයට පත්කිරීමටයි නියමිතව තිබුණේ. තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අවසන් වන තෙක් හිටපු […]The post කෙහෙළියගේ පෙත්සමේ නියෝ...
- ජනපති ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය (Category: Sinhala)
- අරගලයට සහාය දුන් විදෙස් කාන්තාවගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ (Category: Sinhala)
- කබ්රාල් ට එරෙහි විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ (Category: Sinhala)
- වෛද්‍ය සැපයුම් අංශයේ ලොක්කා ගැන නියෝගය කල්යයි (Category: Sinhala)
කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ආංශික උපදේශන සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශන සභාවේ හා රූපලාවන්ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්රදානය කිරීම ඊයේ (29) කර්මාන්ත අමාත්යාංශයේ දී සිදු කෙරුණා. අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් ඖෂධ ආංශික උපදේශන සභාව සඳහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් හා රූපලාවන්ය ආංශික උපදේශන සභාව […]The post ඖෂධ හා රූපලාවන්ය කර්මාන්ත ස...
- ඖෂධ හා රූපලාවන්ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශන කමිටු සාමාජිකයින් පත් කෙරේ (Category: Sinhala)
- ඖෂධ හා රූපලාවන්ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශණ කමිටු සාමාජිකයින් පත්කෙරේ (Category: Sinhala)
- රූපලාවන්ය ආලේපන ජාවාරමක් උකුස්සා හෙළිකරයි (Category: Sinhala)
- ශ්රී ලංකාවට රූපලාවන්ය ක්ෂේත්රයෙන් විදේශ විනිමය වැඩි වශයෙන් ඉපැයීමට ජපානයේ සහාය (Category: Sinhala)
ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව යුනයිටඩ් යූත් තරුණ එකමුතුව ශ්රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පළාත් සභා මන්ත්රි නලින් හේවගේ මහතා රූපවාහිනී වැඩසටහනකදී කළ බව කියන ප්රකාශයක් සම්බන්ධවයි ඔවුන් මෙම පැමිණිල්ල සිදුකළේ. The post ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් appeared first on ITN New...
- Expert body to reform the law (Category: South Australia)
- Desal firms in $9m suit strife (Category: South Australia)
- Matara MC Opp. leader leaves meeting in protest (Category: Breaking News)
- First poppy flower (Category: Business)
කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ආංශික උපදේශන සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශන සභාවේ හා රූපලාවන්ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්රදානය කිරීම ඊයේ (29) කර්මාන්ත අමාත්යාංශයේ දී සිදු කෙරුණා. අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් ඖෂධ ආංශික උපදේශන සභාව සඳහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් හා රූපලාවන්ය ආංශික උපදේශන සභාව […]The post ඖෂධ හා රූපලාවන්ය කර්මාන්ත ස...
- ඖෂධ හා රූපලාවන්ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශන කමිටු සාමාජිකයින් පත් කෙරේ (Category: Sinhala)
- ඖෂධ හා රූපලාවන්ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශණ කමිටු සාමාජිකයින් පත්කෙරේ (Category: Sinhala)
- රූපලාවන්ය ආලේපන ජාවාරමක් උකුස්සා හෙළිකරයි (Category: Sinhala)
- ශ්රී ලංකාවට රූපලාවන්ය ක්ෂේත්රයෙන් විදේශ විනිමය වැඩි වශයෙන් ඉපැයීමට ජපානයේ සහාය (Category: Sinhala)
ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව යුනයිටඩ් යූත් තරුණ එකමුතුව ශ්රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පළාත් සභා මන්ත්රි නලින් හේවගේ මහතා රූපවාහිනී වැඩසටහනකදී කළ බව කියන ප්රකාශයක් සම්බන්ධවයි ඔවුන් මෙම පැමිණිල්ල සිදුකළේ. The post ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් appeared first on ITN New...
- Expert body to reform the law (Category: South Australia)
- Desal firms in $9m suit strife (Category: South Australia)
- Matara MC Opp. leader leaves meeting in protest (Category: Breaking News)
- First poppy flower (Category: Business)
ගජමුතු තොගයක් සහ රිදී මංජුසාවක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුව මඩකලපුව ප්රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම නියෝගය අද (30) ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළුවෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.
රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් ගජමුතු තොගයක් හා රිදී මංජුසාවක් සමග සැකකරුවෙකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ කල්මුනේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මඩකලපුව පුලියන්තීව් ගාන්ධි ළමා උද්යානය ඉදිරිපිටදී වැටලීමක් සිදුකළා. එහිදී අලෙවිය සදහා සූදානම් කර තිබූ රුපියල් කෝටි දෙකහමාරක් වටිනා ගජමුතු 11ක් සහ රිදී මංජුසාවක් සමග 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට [&...
- ගජමුතු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- ගජමුතු 6ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- ගජමුතු 4ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- ගජමුතු හයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (Category: Sinhala)
චීනයේ පැවැත්වීමට නියමිත නිවුන් මහා සමුළුවට ශ්රී ලංකාව ද නියෝජනය කරනවා. මෙම සමුළුවට සහභාගී වීම සදහා ශ්රී ලංකා නිවුන් සංවිධානයේ 6 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොලෙන් පිටත්ව ගියා. ජාත්යන්තර නිවුන් මහා සමුළුව චීනයේ යුනාන් ප්රාන්තයේ මොජෑන් නුවරදී හෙට ආරම්භ වනවා. රටවල් 57 ක නිවුන් පුද්ගලයන් ලක්ෂයක් සහභාගී වන මෙම සමුළුව ලබන 4 වනදා දක්වා පැවැත්වෙනවා. මොජෑන් නුවර […]The post චීන ජාත්යන්තර නිවුන් මහා සමුළු...
- ලෝක නිවුන් මහා සමුළුවට ගිය අපේ නිවුන්නු (Category: Sinhala)
- චීන ජාත්යන්තර ” නිවුන් ” මහා සමුළුවට මෙවර ශ්රී ලංකා නියෝජනයක් (Category: Sinhala)
- නිවුන් රූපරාජිණිය හා තරුණයා තේරීමේ තරඟය බණ්ඩාරනායක සම්මන්ත්රණශාලා පරිශ්‍රයේදී (Category: Sinhala)
- ශ්රී ලාංකික නිවුන් සොහොයුරියන්ගෙන් ඔස්ට්‍රේලියාවේදී වාර්තාවක් (Category: Sinhala)
2023 සාමාන්ය පෙළ විභාගය ලබන 6 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාගය ලබන 15 වනදා දක්වා පැවැත්වෙනවා. අද මධ්යම රාත්රීයේ සිට උපකාරක පන්ති, සම්මන්ත්රණ, ආදර්ශ ප්රශ්න පත්ර විද්යුත් හා මුද්රිත මාධ්යයෙන් ප්රචාරය කිරීම තහනම් බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. The post සාමාන්ය පෙළ විභාගය ලබන 6 වනදා ආරම්භ කිරීමට සියලු ක...
- ශිෂ්‍යත්වය හා උසස්පෙළ විභාග කල් යයි (Category: Sinhala)
- උසස් පෙළ විභාගය ජනවාරි 4 සිට 31 වනදා දක්වා (Category: Sinhala)
- සාමන්‍ය පෙළ විභාගය ලබන මස 6 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් (Category: Sinhala)
- අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් (Category: Sinhala)
සෙවනගල හන්දිය, ගිණිගල්පැලැස්ස ප්රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ (29) රාත්රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, සෙවනගල ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි හා 46 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. සෙවනගල හන්දිය දෙස සිට ගිණිගල්පැලැස්ස දෙසට ධාවනය වූ යතුරුපැදික ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව තිබිණි. The post...
- මාරක අනතුරු කිහිපයක් - ජීවිත 4ක් බිලිගනී (Category: Sinhala)
- පාළු ඉඩමකින් හමුවූ මළ සිරුර (Category: Sinhala)
- සෙවනගල සීනි සමාගමේ උක් ගොවීන් ආරම්භ කළ විරෝධතාව අවසන් (Category: Sinhala)
- සීනි නිෂ්පාදන කර්මාන්තවල පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් (Category: Sinhala)
ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්රායලය ඊයේ දිනයේදී එල්ල කළ ප්රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී සාම සාකච්ඡා පැවැත්වෙනවා. එහෙත් ඊශ්රායලය ගාසා තීරයට එල්ල කරන ප්රහාරයන් අඛණ්ඩව සිදුකිරීමටයි පියවර ගෙන ඇත්තේ. සටන් විරාමයක් ක්රියාත්මක කිරීම සදහා ඊශ්රායලය නව යෝජනාවලියක් ලබාදී ඇති අතර […]The pos...
- ඊශ්රායලය දැඩි තීරණයක් ගනී (Category: Sinhala)
- ඊශ්‍රාලයෙන් දැඩි තීරණයක් (Category: Sinhala)
- ඊශ්‍රායල-ගාසා: පලස්තීනුවෝ ජෙරුසලමට වර්චුවල් රියැලිටි සංචාරයන්හි යෙදෙති (Category: Sinhala)
- ඊශ්‍රායලයට අමෙරිකාවෙන් දැඩි චෝදනාවක් (Category: Sinhala)
මහත් ආන්දෝලනයට තුඩු දුන් රතුපස්වල වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව අද (30) ගම්පහ, විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් ප්රකාශයට පත්කිරීමට නියමිතය.
අමෙරිකාවේ උතුරු කැරොලිනා හි චාර්ලට් හි වාසය කළ පුද්ගලයෙක්ට නොතීසියක් බාරදීමට ගිය ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසකට ප්රහාරයක් එල්ලකර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
නිවසක තනිව විසූ අවිවාහක කාන්තාවක් නිවසේ ඇඳ මත අබිරහස් ලෙස ඝාතනය කර දේපොළ කොල්ලකා ඇතැයි කොහුවල පොලීසිය පවසයි.
තමන් මේ වනවිට සමගි ජන බලවේගයෙන් ස්වාධීන වී කටයුතු කරමින් සිටින්නේ යැයි හිටපු ඇමති විජිත් විජේමුනි සොයිසා අවධාරණය කරයි. තමන් […]The post මම සජබෙන් ස්වාධීන වුනා – විජේමුනිත් කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
විදෙස් රැකියාවල නියුතු ශ්රී ලාංකිකයන් හට පූර්ණ විද්යුත් වාහන බලපත්ර ලබා දීමේ යෝජනා ක්රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසයි.
ජාත්යන්තර මූල්ය අරමුදල පකිස්ථානයට තවත් ඩොලර් බිලියන 1.1 ණය මුදලක් මුදා හැරීමට පොරොන්දු වී තිබෙනවා. ඊයේ ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමකින් අනතුරුවයි මෙම මුදල් අනුමත වුණේ. පකිස්තානය තම ආර්ථිකය වර්ධනය කරගැනීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ තවත් වැඩසටහනක් අපේක්ෂාවෙන් සිටිනවා. එහෙත් ප්රතිසංස්කරණ සඳහා අවධානය යොමු කිරීම අත්යවශ්ය බවයි වාර්තා වන්නේ. මූල්ය අරමුදල තහවුරු කළේ පසුගිය […]The ...
- බංගලාදේශයට ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ඇ.ඩො. බිලියන 4.7ක මූල්ය පැකේජයක් (Category: Sinhala)
- IMF ණය අනුමතයි;ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක ණය වාරිකයක් කඩිනමින් (Category: Sinhala)
- IMF නියෝජිතයින් සමඟ සාකච්ඡා අරඹයි (Category: Sinhala)
- බංග්ලාදේශයත් IMF සහාය ඉල්ලයි (Category: Sinhala)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අදාළ සැකකරුවන් කොල්ලුපිටිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද (30) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත...
- ඩීසල් හා පෙට්‍රල් තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- අනවසර ලෙස ඉන්ධන රැස්කළ කිහිපදෙනෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- ඩීසල් ලීටර් 19,000ක් සමග සිව්දෙනෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- ඩීසල් ලීටර් 1,000ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට (Category: Sinhala)
හෙටට යෙදී ඇති කම්කරු දිනය වෙනුවෙන් කොළඹ පැවැත්වෙන මැයි රැළිය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. මැයි දින සැමරුම වෙනුවෙන් හෙට දිනයේ මැයි රැළි සහ පෙළපාළි 40ක් පමණ පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ. ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්රියාවට නංවා ඇති අතර පොලිස් නිලධාරීන් 6000ක් රාජකාරීයේ යොදවන බවයි පොලිස් […]The post හෙට කොළඹ විශේෂ රථ වාහන සැලැ...
- වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල (Category: Sinhala)
- උත්සව සමයේ අනතුරු වලින් ආරක්ෂා වීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශන සංග්‍රහයක් (Category: Sinhala)
- ලහිරු තිරිමාන්න ජාත්යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව කියයි (Category: Sinhala)
- කමිඳු මෙන්ඩිස් යුග දිවියට (PHOTOS) (Category: Sinhala)
ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
2017 වසරේ දී එංගලන්තයේදී පැවැති ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගය තමා ක්රීඩා කළ හොඳම ඉනිම බව ශ්රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් පවසයි.
සෙවනගල හන්දිය, ගිනිගල්පැලැස්ස ප්රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ප්රදේශ දෙකකින් මනුෂ්ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වසරේ පළමු මාස 04 තුළ පමණක් ශ්රී ලාංකිකයින් 2,000කට වැඩි පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
හෙට ට (01) යෙදී ඇති ජාත්යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් පොලීසිය විසින් ප්රකාශයට පත්කර තිබේ.
Popular Topics
- International Monetary Fund (4)
- Foreign exchange reserves (1)
- Bank reserves (2)
- Economy of Sri Lanka (312)
- Russia (1)
- Sri Lanka Tea (313)
- Sri Lanka Quality Tea (313)
- Sri Lanka Tourism (312)
- Sri Lanka Cricket (314)
- Sri Lanka Hotels (312)
- Sri Lanka Elections (312)
- Hiru Tv (2)
- ITN News (1319)
- Shakthi Tv (2)
- EPF (4)
- BBC (10)