Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-Apr (45)
Narrow by Category
- Sinhala (45)
මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙසට දන්වමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්යාජ වෙබ් අඩවි වෙත පිවිස මුදල් ගෙවීමේ අවස්ථාවන් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. එම දෙපාර්තමේන්තුව වැඩිදු...
- අපේ නිල වෙබ් අඩවියෙන් Online ගනුදෙනු නැහැ – තැපෑල කියයි (Category: Sinhala)
- නිල වෙබ් අඩවිය හරහා online ගනුදෙනු නෑ -තැපෑල (Category: Sinhala)
- උතුරු පළාත් සභාව නිර්මාණය කළ “Farm to Gate” වෙබ් අඩවිය එළිදැක්වේ (Category: Sinhala)
- ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට (Category: Sinhala)
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ දී තායිලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම ලකුණු 67කින් පරදා ජයගැනීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 122ක් රැස්කරගත් අතර තායිලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 55ක් […]The post...
- නවසීලන්තයට සුපිරි ජයක් (Category: Sinhala)
- ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි (Category: Sinhala)
- ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක් (Category: Sinhala)
ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කර තිබෙනවා. කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව යි කියා සිටියේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් […]The post ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය ක...
දරුවන් මහ මග දමා යන යුගයක සිය ජීවිත කාලයම දරුවන් වෙනුවෙන් කැපකරන දෙමාපියන් අපේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. එවැනි කැපකිරීම් කරන මවක හා පියෙකු පිළිබද තොරතුරු මේ. මීරිගම /පුරාන මීරිගම ගම්මානයේ ජීවත් වන සදෙව් හේෂාන් උපන් දා සිට මාස 07 ක් යනතුරු නිරෝගීව ජීවත් වුණා. එහෙත් උණ රෝගයක් වැලදීමෙන් ඔහුට මාස 07දී රෝහල් ගත කෙරුණු […]The post මාස 7 සිට රෝගී වූ දරුවා වෙනුවෙන් සරණක් පතන මව්පියන් appeared first on...
- ආසියානු කුසලානය : අභිමානයේ සතුට විඳින්න මග දෙපස ජන ගඟක් (Category: Sinhala)
- ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී ? (Category: Sinhala)
- මහව – යාපනය දුම්රිය මාස 05කට නවතියි… (Category: Sinhala)
- ආනයනික අර්තාපල් බද්ද තවත් මාස 4ක් සඳහා දීර්ඝ කෙරේ (Category: Sinhala)
පුනර්ජනනීය බලශක්තිය, වාහන නිෂ්පාදන , කෘෂි තාක්ෂණය , කඩදාසි හා මුද්රණ ආශ්රිත ක්ෂේත්ර පුළුල් කිරීමට මෙරටට චීනයේ සහාය හිමිවනවා. චීන කුඩා හා මධ්යම වාණිජ ව්යවසායකයන්ගේ සංගමයේ නියෝජිතයන් හා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවති සාකච්ඡාවකදීයි මේ පිළිබද අවධානය යොමුකෙරුණේ. මෙරට සුර්ය බලශක්තිය / සුළං ශක්තිය සහ ජෛව ස්කන්ධ ශක්තිය ආශ්රිත කර්මාන්ත නගා සිටුවීම සදහා ආයෝජනය […]The post චීනයෙන් ලැබෙන්න යන...
මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 834ක රාජ්ය ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබෙන බවත් ඒ හරහා අපේක්ෂිත රාජ්ය අදායම් ඉල්ලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් අමාත්ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්ය වැවිලි ව්යවසාය ප්රතිසංස්කරණ සහ මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රටේ පවතින විධිමත් මූල්ය කළමනාකරණය සහ ආදායම් ලැබෙන රටාව අනුව සළකා […]The post 2024 පළමු කාර්තුවේ රාජ්ය අදායම් ...
- ආර්ථික අර්බුදයක් යළි ඇති නොවන විධිමත් අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා (Category: Sinhala)
- චීනයේ නව බලශක්තියෙන් විදුලි නිෂ්පාදනය තවදුරටත් ඉහළට (Category: Sinhala)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙනවා .The post දුමින්ද ශ්රීලනිප වැඩබලන මහලේකම් ධුරයට appeared first on ITN News.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් තමන්ට එල්ල කරන චෝදනා සම්පුර්ණයෙන්ම අසත්ය බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ නිසි පරිදි ක්රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
- පාස්කු විමර්ශන යටපත් කිරීම ගැන කාදිනල් හිමිගෙන් හෙළිදරව්වක් (Category: Sinhala)
- අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නිවේදනයක් (Category: Sinhala)
- චැනල් 4 වීඩියෝව ගැන කාදිනල් හිමිගෙන් ප්රකාශයක් (Category: Sinhala)
- කාදිනල් හිමිගෙන් ජනපතිට චෝදනාවක් (Category: Sinhala)
කොළඹ වරාය නගර පරිශ්රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදුවුණා. 1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස මහතා විසින් මෙරටට දායාද කරන ලද ප්රමුඛ පෙළේ අවන්හලකි. ගතවුණු වසර 29ක් පුරාවට මෙම අවන්හල දෙස් විදෙස් […]The post කොළඹ වරාය නගර ...
- කැරකෙන අවන්හලක අත්දැකීම අපේ රටේදීම විඳගන්න ඔබටත් අවස්ථාවක් (Category: Sinhala)
- දකුණු පළාතේ පළමු පරිසර හිතකාමී ජලය මත පාවෙන අවන්හල විවෘත කෙරේ (Category: Sinhala)
- නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල 09 වැනිදා විවෘත වේ (Category: Sinhala)
- ජපන් සමාගම් චීනයේ වෙළඳාම අත් හිටුවයි (Category: Sinhala)
2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා. කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීම, වලංගු රැකියා ඇණවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමුකිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත […]The post මාස 4ට විදේශ ...
- ජපන් රැකියාවට මුදල් අයකළ හොර ඒජන්සිය කොටුවෙයි (Category: Sinhala)
- විදේශ රැකියා දෙන බව පවසා මුදල් ගන්නා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්න (Category: Sinhala)
- සංචාරක වීසා මගින් කතක් ඩුබායි රැකියා සඳහා යැවූ වංචාකරු දැලේ (Category: Sinhala)
- රුමේනියාවේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කරලා (Category: Sinhala)
බංග්ලාදේශයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ළමයින් මිලියන 33කට පාසල් වසා දමා තිබෙනවා. බංග්ලාදේශයේ සමහර ප්රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට පාසල් ලබන 27 වනදා දක්වා වසා තැබෙනු ඇති. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලධාරීන්ට මෙවැනි පියවරක් ගැනීමට සිදුවූයේ පිට පිටම දෙවැනි වසරට වීම විශේෂත්වයක්. මිට පෙර පිලිපීනයේ […]The post අධික උණුසුම් කාලගුණය හේතුවෙන...
- අධික උෂ්ණත්වයෙන් ග්‍රීසියට දැඩි බලපෑම් (Category: Sinhala)
- මාතර අපදා තත්වය ඉහළට – සියලු පාසල් වසා දමයි (Category: Sinhala)
- තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක රැසක පාසල් වැසෙයි (Category: Sinhala)
- පළාත් කිහිපයක පාසල් අදත් නිවාඩු (Category: Sinhala)
රුපියල් ලක්ෂ 10ක මූල්ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. ඒ වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.The post සන්නස්ගලට ඇප appeared first on ITN News.
සංවර්ධන නිලධාරීන් ඉසුරුපාය අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමෙන් ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයේ විභාග වන නිසා අධිකරණය ලබා දෙන තීන්දුව අනුව අධ්යාපන අමාත්යාංශය ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. අමාත්යවරයා මෙම අදහස් පළ කළේ දිවිසවිය වැඩසටහනට එක්වෙමින්. එහිදී වැඩිදුරටත...
- ජාත්‍යන්තර පාසැල් අධීක්ෂණය සහ නියාමනයට අධ්යාපන අමාත්යාංශය තුළ විශේෂ ඒකකයක් (Category: Sinhala)
- ගුරු සේවයට බඳවා ගැනීම ගැන අධ්යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් (Category: Sinhala)
- සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම (Category: Sinhala)
- සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නිවේදනයක් (Category: Sinhala)
ඉදිරි වසර තුල රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බව සෞඛ්ය අමාත්යවරයා පවසනවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්රය ප්රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ දින (24) සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ […]The post කරාපිටිය ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 250 ක CT Scan...
- කරාපිටියට අලුත් CT ස්කෑන් යන්ත්‍රයක් (Category: Sinhala)
- කරාපිටිය රෝහලට අත්‍යාවශ්‍ය උපකරණ සඳහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන (Category: Sinhala)
- කොළඹ ජාතික රෝහලට අති නවීන තාක්ෂණයෙන් යුත් CT Scan (128-Slice) යන්ත්‍රයක් (Category: Sinhala)
- මාතර මහ රෝහලට නවීන CT ස්කෑනර් යන්ත්‍රයක් (Category: Sinhala)
මාධ්ය ඔස්සේ සිදුකරන ලද ප්රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අමාත්ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.The post මෛත්රී මහින්දගෙන් මිලියන 1000ක් ඉල්ලයි appeared first on ITN News.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.The post සන්නස්ගල අත්අඩංගුවට appeared first on ITN News.
- හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිංගේ දේශනයකට බාධා (Category: Sinhala)
ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතු බවත්, දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල්කරණ සහ නවීන තාක්ෂණය මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී සිය හඬට ඇහුම්කන් දෙන බව සහතික කිරීම සඳහා සාමුහිකව කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර […]The post ඉරාන – ශ්රී ලංකා ජනපතිවර...
- “මම මගේ යුතුකම ඉටු කළා ” – ජනාධිපතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව කියවන්න (Category: Sinhala)
- ශ්රී ලංකාවේ අනාගත ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ඉරාන ජනාධිපතිවරයාගේ දැඩි විශ්වාසය (Category: Sinhala)
- මම මූලිකත්වය දෙන්නේ දේශපාලනයට නොවේ ආර්ථිකය ගොඩනගන්න – ජනපති (Category: Sinhala)
first on ITN News.
ඕස්ට්රේලියාවේ පිහි ඇනුමට සම්බන්ධ හත් දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා. ප්රාදේශීය, ප්රාන්ත මෙන්ම ෆෙඩරල් පොලිස් නිලධාරීන් 400 කට වැඩි පිරිසක් යොදා ගනිමින් සිදු කළ මෙහෙයුමකදියි මෙම පිරිස අත්අඩංගුවට පත්වුණේ. ත්රස්ත විරෝධී චෝදනා යටතේ ඔවුන් සිඩ්නිහි රඳවා ගත් බව ඕස්ට්රේලියානු පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 15 ත් 17 ත් අතර බාල වයස්කරුවන්. ඔවුන් ආගමික අන්තවාදී […]The post ඕස්ට්රේලියාවේ ප...
- හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- සන්නස්ගල අත්අඩංගුවට (Category: Sinhala)
හිටපු විපක්ෂ නායක ත්රිකුණාමල දිස්ත්රික් මන්ත්රී ආර්. සම්බන්ධන් ට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දී තිබෙනවා. ඒ, 91 වැනි වියේ පසුවන ආර් සම්බන්ධන් මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන්. මෙම යෝජනාව පාර්ලිමේන්තුව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් එම යෝජනාව ස්ථිර කළා.The post සම්බන්ධන්ට මාස 3ක ...
ශ්රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්රතිමාව නල්ලතන්නිය ශ්රීපාද මාර්ගයේ පිහිටි කල්පරුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කෙරුණා. ඊයේ රාත්රියේ විශේෂ පූජා උත්සවයක් මධ්යයේයි මෙම තැන්පත් කිරීම සිදුකෙරුණේ. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා මෙම ලෝහමය ශ්රී සුමන සමන් දේව ප්රතිමාව වැඩම කරවීම ආරම්භ කෙරුණේ පසුගිය 20 වනදායි. විශේෂ රිය පෙරහැරකිනුයි මෙම ප්රතිමා වැඩම කරවීම සිදුකෙරුණේ. […]The p...
- සධාතුක කරඬුව සහ දේව ප්රතිමාව සිරි පා මළුව වෙත වැඩම කරවීම අරඹයි (Category: Sinhala)
- බණ්ඩාරනායක ප්රතිමාව අසල රැඳී සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- ලොවම කලඹමින් ලිබර්ටි ප්රතිමාව සෙලවෙයි (Category: Sinhala)
ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, චලෛයි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2024 අප්රේල් මස 24 වන දින අළුයම සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්රා හතරක් (04), තහනම් දැල් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ශ්රී [&...
- නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට (Category: Sinhala)
- තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට (Category: Sinhala)
මෙරට රත්රං මිල ගණන් පහළ ගොස් තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 173,000ක් දක්වා පහළ ගොස් තිබුණා. ඊයේ (24) දිනයේ දී එය දැක්වුණේ රු. 174,800ක් ලෙසයි. මේ අතර රු. 190,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 188,000ක් දක්වා සුළු අගයකින් පහත වැටී ඇති බව […]The post රන් ආභරණ මිලදීගැනීමට සිටි ඔබට සුබ ආරංචියක් appe...
- අද රන් මිල (Category: Sinhala)
- අද රත්තරන් මිල (Category: Sinhala)
- රත්තරන් මිල පහළට (Category: Sinhala)
- රන් මිල ආයෙත් වැඩි වෙයිද? (Category: Sinhala)
විද්යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්යාපන ඇමති සුසිල් ප්රේම්ජයන්ත් මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවයි අමාත්යවරයා ප්රකාශ කළේ. විද්යාපීඨ පුහුණුව නිමකළ 4,160ක් විද්යාපීඨ වලින් පිටවීමට නියමිතයි. අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. ගුරු පුරප්පාඩු සඳහා 23,005 දෙනෙක් බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතිනවා.The post විද්යාපීඨ නව බඳවා ගැනීම් සඳහ...
- විද්යාපීඨ බඳවා ගැනීම් ගැන දැනුම්දීමක් (Category: Sinhala)
- විද්යාපීඨ බඳවා ගැනීම් තවමත් ගැසට් කර නැහැ (Category: Sinhala)
- ජාතික අධ්යාපන විද්යාපීඨ සඳහා අයදුම් කිරීමේ කාලසීමාව දීර්ඝ කෙරේ (Category: Sinhala)
- විද්යාපීඨ බඳවා ගැනීම් ගැන නිවේදනයක් (Category: Sinhala)
ඉන්දීය ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 4ක් ළඟදීම ජනතා අයිතියට පත්කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා. ඉන්දියානු ණය ආධාර යටතේ දිවයින පුරා ක්රියාත්මක ගම්මාන 101කින් ගම්මාන 7ක නිවාස ඉදිකිරීම් මේ වන විට අවසන් කොට ජනතා අයිතිට පත්කර තිබෙනවා. කොළඹ , රත්නපුර,ත්රිකුණාමල හා මොණරාගල දිස්ත්රික්කවල ඉදිකෙරුණු තවත් ගම්මාන 4ක් නුදුරේදීම ජනතා අයිතියට පත් කරන බවයි අමාත්ය ප්රසන්න […]The post ඉන්දීය ආධාර යටතේ ඉදික...
- තවත් නැනෝ ජල පරිපහදු යන්ත්රාගාර 24ක් උතුරට (Category: Sinhala)
- තවත් ඩීසල් නැවක් දිවයිනට (Category: Sinhala)
- ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද තවත් පාලමක් ජනතා අයිතියට (Category: Sinhala)
- මාතලේ මැටිහක්ක ජල පිරිපහදුව ජනතා අයිතියට (Category: Sinhala)
2024 අප්රේල් 25, කොළඹ: ශ්රීලංකන් ගුවන් සේවය තම ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා Swiss-AS මගින් හඳුන්වා දී ඇති ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු, අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා (Maintenance, Repair, and Overhaul- MRO) ERP (Enterprise Resource Planning) පද්ධතියක් වන AMOS භාවිතය ආරම්භ කර තිබේ. මෙම පද්ධතිය යොදාගෙන ගුවන් යානා නඩත්තු කටයුතු ස්වයංක්රීයව නිරීක්ෂණය කිරීම හා සම්බන්ධීකරණය […]The post ශ්රීලං...
- ශ්රීලංකන් සහ ලංවිම පොල්ලෙන් ඛනිජ තෙල් කොටඋඩ (Category: Sinhala)
- Video: බංකොලොත් ශ්රීලංකන් විකුණනවා... (Category: Video)
- ශ්රීලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක් (Category: Sinhala)
- ශ්රීලංකන් ගුවන් යානය හදිසියේ කටුනායකට (Category: Sinhala)
පවුල් පනස් දහසකගේ පානීය ජල අවශ්යතා සපුරාලන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්යාපෘතියේ දෙවන අදියර යළි ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. ව්යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමට අවශ්ය මූල්ය පහසුකම් ලබාදීමේ කාලරාමුව දීර්ඝ කිරීමට ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය මෙහිදී එකඟත්වය පල කළා. ව්යාපෘතියේ කටයුතු හැකි ඉක්මනින් යළි […]The...
- අලව්ව නගරය සංවර්ධනය කිරිමේ ව්යාපෘතියේ දෙවන අදියර ඇරඹෙයි (Category: Sinhala)
- ඉන්දීය නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර (Category: Sinhala)
- උමා ඔය ව්‍යාපෘතියෙන් මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට (Category: Sinhala)
- පුහුල්පොලේ ජලය උමා ඔය දිගේ ඩයබරාවට (Category: Sinhala)
ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ වර්තමානයේ උද්ගතවී ඇති අර්බුදය අධිකරණය තුළින්ම විසදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව වාරණයට ලක් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා පවසනවා. හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අමාත්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමකින් අනතුරුවයි ඔහු මේ බව සඳහන් කළේ. කෙසේ වෙතත් පවතින අර්බුදය […]The post අර්බුද මැද රැස්වූ නි...
- ලිපිගොනු අතුරුදන් බව කියමින් ශ්‍රීලනිපයෙන් පැමිණිල්ලක් (Category: Sinhala)
- මෛත්රීපාල සිරිසේන CIDයට කළ ප්‍රකශ ගැන පලවන බොරු හෙලා දකිනවා – දුෂ්මන්ත මිත්රපාල (Category: Sinhala)
- නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම් (Category: Sinhala)
- ජනාධිපතිවරණයට නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් (Category: Sinhala)
රිලවියන් ගැබ්ගැනීම වැලැක්වීමේ හැකියාව සොයා බැලීමේ පරීක්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශුවෛද්ය පීඨය මඟින් සිදු කළා. වයස අවුරුදු එකහමාරක් වන එක්වරක් පැටවුන් බිහිකළ රිලවියක මේ සඳහා යොදාගෙන තිබෙනවා. රිලවියගේ යෝනිමාර්ගයේ ලූපයක් ඇතුළු කර ගැබ්ගැනීම වැලැක්වීම පිළිබඳ මෙසේ පරික්ෂණ සිදු කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශූ වෛද්ය පීඨයේ පසු ශික්ෂණ හා පශූ සායනික අංශ ප්රධානී මහාචාර්ය අශෝක දංගාල්ල මහතාගේ [...
යෝජිත ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අමාත්ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.The post යෝජිත ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට appeared first on ITN News.