Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-Apr (2360)
Narrow by Category
- Sinhala (2360)
පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ.
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට ලබාදුන් පොදු සමා කාලයේ පළමු සතියේදී හත්දහස් එකසිය පනස් හය දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින පිරිසට නීත්යානුකූලව සේවයෙන් ඉවත් වීමට පසුගිය විසි වනදා සිට ලබන 20 වනදා දක්වා පොදු සමා කාලයක් ප්රකාශයට පත් කෙරුණා. ඒ අනුව එහි […]The post යුද හමුදා පොදු සමා කාලයේ පළමු සතියේදී 7156ක් සේවය...
- පොදු සමා කාලයේ පළමු සති 03 තුළ යුද හමුදාවේ 12,066ක් සේවයෙන් ඉවතට (Category: Sinhala)
- 7,000 කට හිමිවූ පොදු සමාව (Category: Sinhala)
- හමුදාව හැර ගිය 9,770කට පොදු සමාව (Category: Sinhala)
- යුද හමුදා සාමාජිකයින් 15,667ක් නීත්යානුකූලව ඉවතට (Category: Sinhala)
හෙට (29) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇමෙරිකාවට අයත් ඩ්රෝන යානයක් බිම හෙළීමට සමත්වූ බව හූති කැරළිකරුවන් නිවේදනය කරනවා. යේමනයේ හූති කැරළිකරුවන් බිම හෙලු ඇමරිකාවට අයත් ඩ්රෝන යානයේ දර්ශන මාධ්යයට නිකුත්කර තිබුණා. මිසයිල ප්රහාරයක් මගින් නියමුවන් රහිත ඩ්රෝන යානය බිම හෙලු බවයි හූති කැරළිකරුවන් නිවේදනය කරන්නේ. කෙසේ වුවද ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකු සදහන් කළේ ඇමෙරිකා ගුවන් හමුදාවටඅයත් එම් කිව් නවය වර්ගයේ ඩ්රෝන […]The post ඇ...
- හූති තර්ජන වැඩිවෙයි (Category: Sinhala)
- ඇමරිකාවේ තෙල් නැවකට හූති සටන්කාමීන්ගෙන් මිසයිල ප්රහාරයක් (Category: Sinhala)
- ඇමෙරිකා ,බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා ප්‍රහාරවලින් හූති ඩ්රෝන යානා රැසක් විනාශ වෙයි (Category: Sinhala)
- අමෙරිකානු නෞකාවකට හූති ප්රහාරයක් (Category: Sinhala)
ඉන්දීය ජනප්රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුපුරණ ද්රව්ය භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදු කළ 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව ත්රිකුණාමලය පෝඩුවකට්ටු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සහ සිලාවතුර කොණ්ඩච්චිකුඩා මුහුදු ප්රදේශයේ කළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. ධීවර කටයුතු සදහා යොදා ගැනුණු ඩිංගි යාත්රා දෙකක් කිමිදුම් උපකරණ සහ තවත් ආම්පන්න රැසක්ද නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා. ශ්රී […]The post නීති විරෝධ...
- නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 09ක් නාවික හමුදා භාරයට (Category: Sinhala)
- නීති විරෝධී ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 9 ක් නාවික හමුදා භාරයට (Category: Sinhala)
- නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 22ක් අත්අඩංගුවට (Category: Sinhala)
කොළඹින් ආරම්භ කළ රනිල්ට ඉඩ දෙමු යතුරු පැදි සවාරිය අහංගම සිට මාතර බලා ගමන් ආරම්භ කළා. දින 05 ක් රට පුරා මෙම යතුරු පැදි සවාරිය ගමන් කිරීමට නියමිතයි. අනතුරුව එය මැයි දින සැමරුම සමඟ එක්වීමට සැළසුම් කර ඇත්තේ. ඊයේ ආරම්භ කෙරුණු මෙම යතුරුපැදි සවාරිය ඊයේ අහංගමට පැමිණීමෙන් පසුව අද උදෑසන මාතර කණ්ඩායම සමඟ එක්ව යළිත් ගමන් […]The post ‘රනිල්ට ඉඩදෙමු’ යතුරුපැදි සවාරිය මාතරට appeared first on ...
- ‘රනිල්ට ඉඩදෙමු’ යතුරුපැදි සවාරිය ඇරඹෙයි (Category: Sinhala)
- ලුම්බිණි නුවර සිට කොළඹ දක්වා සංවිධානය කර ඇති යතුරුපැදි සවාරිය පිළිබඳ සාකච්ඡාවක් (Category: Sinhala)
- එජාප රැළියට කෝච්චියෙන් එන අය (Category: Sinhala)
- ක්‍රිකට් ලෝක කුසලානය ඉහළ අහසට (Category: Sinhala)
කාම්බෝජයේ හමුදා කඳවුරක සිදුවූ පිපිරීමකින් සෙබලුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු දිග කම්බෝජයේ හමුදා කඳවුරකයි මෙම පිපිරීම සිදුව ඇත්තේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පතොරම් ගබඩාවක එම පිපිරීම සිදුව ඇති බව වාර්තා වනවා. හමුදා කදවුර අසළ පිහිටා ඇති නිවාස හා ගොඩනැගිලි 25කට පමණ හානි සිදුව ඇති බවද සඳහන්. පිපිරීම සැලවූ වහාම තමා […]The post කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් 20 ද...
- ගුවන් හමුදා කඳවුරක පිපිරීමකින් සෙබළෙකු මරුට (Category: Sinhala)
- ඉරාක අගනුවර ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
- තුර්කි පාර්ලිමේන්තුව ආසන්නයේ පිපිරීමක් (Category: Sinhala)
- තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් – 9 දෙනෙකු මරුට (Category: Sinhala)
ඔස්ට්රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේදී ඇතිවූ උණුසුම් තත්ත්වයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
2020 වසරේ සිට මෙරට වාර්ෂික දරු උපත් සංඛ්යාවේ අඩුවක් මෙන්ම මරණ සංඛ්යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නියෝජ්ය රෙජිස්ට්රාර් ජනරාල් නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය සඳහන් කළාය.
ගාසාහි හමාස් සංවිධානය ඔක්තෝබර් 7 ප්රහාරයේ සිට ප්රාණඇපයේ සිටින පුද්ගලයින් දෙදෙනෙකුගේ වීඩියෝවක් නිකුත් කර තිබේ.
යතුරු පැදියකින් අයිස් මත්ද්රව්ය ජාවාරමේ යෙදුන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා. ඒ රාගම තේවත්ත පාරේ කළ වැටලීමකදීයී. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 20යි මිලිග්රෑම් 860 ක් සොයා ගැණුනු අතර ඔහු වැල්ලම්පිටිය සේදවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.The post අයිස් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.
- අයිස් හා හෙරොයින් සමග නිලූ අත්අඩංගුවට (Category: Sinhala)
- කොණ්ඩ සුදූ අයිස් තොගයක් සමග කොටුවෙයි (Category: Sinhala)
- ඩුබායි තරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- රත්මලානේ සිඟිති මත්ද්රව්ය සමග අත්අඩංගුවට (Category: Sinhala)
රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් සිදුවිය යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට මුහුණදී ඇති ඛේදවාචකයට හේතුව පාලක කණ්ඩායම් ගෙන ඇති තීරණ බවයි ස්වීඩනයේ ස්ටොක් හෝම් හි පැවති සමුළුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ.The post රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් විය යුතුයි appeared first on ITN News.
- චීනය සහ තායිවානය: අර්බුදය පිළිබඳව සරල විග්‍රහයක් (Category: Sinhala)
- හදිසි නීතිය අවලංගු කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි (Category: Sinhala)
- රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට (Category: Sinhala)
- දරුවන් බේරගන්න පවුරෙන් ලොකු වැඩක් (Category: Sinhala)
එකිනෙක බද්දවූ වකුගඩුවල තිබූ ගල් විශාල කැපුම් නොමැතිව නවින තාක්ෂණ උපකරණ භාවිත කරමින් ඉවත් කිරීමට කළුතර ශික්ෂණ රෝහලේ වෛද්ය කණ්ඩායමක් සමත්වුණා. 38 හැවිරිදි රෝගියෙකුගේ වකුගඩු දෙකෙහිම තිබූ ගල් සාර්ථකව ඉවත් කිරීම කළුතර ශික්ෂණ රෝහලේ ශල්යාගාරයේදී සාර්ථකව සිදු කෙරුණේ නවීන තාක්ෂණය යොදා ගනිමින්. මෙම රෝගියාගේ වකුගඩු උපතිමන්ම අශ්ව ලාඩමක් ආකාරයෙන් බද්ධව පිහිටා තිබුණා. ඉතා සියුම් කුහර […]The post කළුතර ශික...
- සියල්ලන් පුදුම කළ සුපිරි සැත්කම (Category: Sinhala)
- කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ප්රතිකාර ඒකකය වසා දැමෙයි (Category: Sinhala)
- ඖෂධ අර්බුද තරම – කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නවතී (Category: Sinhala)
- කුරුණෑගල වකුගඩු ඒකකයේ මරණවලට හේතුව තවමන් අනාවරණ වි නැහැ – රෝහල් අධ්යක්ෂ (Category: Sinhala)
රජය නොමිලේ බෙදන සහල් තත්ත්වයෙන් බාල සහ මුදලට ලබා දීම් සිදුවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණ අරඹන්නැයි රාජ්ය පරිපාලන අමාත්යාංශ ලේකම්වරයා දිස්ත්රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා බදුල්ල දිස්ත්රික්කයේ බෙදා දෙන ලද සහල් තත්ත්වයෙන් බාල බවට ඇතැම් පිරිස් චෝදනා එල්ල කර තිබෙනවා. එමෙන්ම හම්බන්තොට දිස්ත්රික්කයේ නොමිලේ බෙදා දුන් සහල් මුදලට විකිණීමක් සිදුවී ඇති බවටද චෝදනා […]The post රජය න...
- සහල් සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක් (Category: Sinhala)
- අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නොමිලේ සහල් (Category: Sinhala)
- කළුතර අඩු ආදායම්ලාභී පවුල් එක්ලක්ෂ තිස්පන්දහසකට රජයෙන් නොමිලේ සහල් (Category: Sinhala)
- අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහනක් කළුතර දී (Category: Sinhala)
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50 ට වැඩි ලෝක රූ රැජින තරඟාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්යක්ෂ මණ්ඩල රූ රැජින (Director’s Queen ) ලෙස ජයග්රහණය කර අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මෙම ලෝක රූ රැජින තරඟාවලිය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලෝකයේ රටවල් 37 ක […]The post ඇමෙරිකාවේදී අධ්යක්ෂ මණ්ඩල රූ රැජින දිනා ගත් තුෂාර...
- ලෝක අවිවාහක රූ රැජින දිවයිනට (Category: Sinhala)
- යොවුන් සංචාරක රූ රැජින කිරුළ ශ්රී ලංකාවට (Category: Sinhala)
- ආසියාවේ සිරියාවන්තම විවාහක රූ රැජින ලංකාවට (Category: Sinhala)
- මහ රැජින වින්ඩ්සර් මාළිගය වෙත අවසන් ගමනේ (Category: Sinhala)
හන්තාන ප්රදේශයේ සුවිසල් නිවසක් තුළ මව සහ දියණිය විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින්. එම ගණිකා මධ්යස්ථානයේ කළමනාකාරිණීය ලෙස දුව කටයුතු කොට ඇති අතර මුදල් අයකැමි ලෙස මව කටයුතු කොට ඇති බව පවසන පොලිසිය ඔවුන් ගලෙන් බිඳුනු වැව ප්රදේශයේ පදිංචිකාරිනියන් බවයි ප්රකාශ කරන්නේ. […]The post මව සහ දියණිය විසින් පවත්...
- සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි (Category: Sinhala)
- ගණිකා නිවසක් වටලයි (Category: Sinhala)
- ගණිකා නිවසක් වටලයි (Category: Sinhala)
- Video: ගණිකා ජාවාරමේ ලොකුම දඩය... (Category: Video)
විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය මැයි 02 වැනිදා දින සිට බත්තරමුල්ල “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්රයේ ස්ථාපිත කිරීමට නියමිතයි. සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා සාමාන්ය කාර්යාල වේලාව තුළ මෙම නව කාර්යාල පරිශ්රයේ සිට මහජනතාවට කොන්සියුලර් සේවාවන් සපයා ගැනීමට හැකිවනු ඇති.The post බත්තරමුල්ලට එන විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය appeared first on ...
- විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් (Category: Sinhala)
- සිරියාවේ ඉරාන කොන්සියුලර් කාර්යාලයට ප්රහාරයක් (Category: Sinhala)
- පරිගණක පද්ධතියේ දෝෂයක් – කොන්සියුලර් කටයුතු සීමා කෙරේ (Category: Sinhala)
- කන්සියුලර් කාර්යාල දින පහම වැඩ (Category: Sinhala)
මධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්රදේශවලට තවදුරටත් අධික වියළි කාලගුණ තත්ත්වයක් පවතිනවා. රාත්රි කාලයේ ප්රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණෙනවා. ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙන තත්ත්වයට ඝන මිදුම් තත්ත්වය පැවතිම නිසා එම මාර්ග […]The post හැටන් න...
- මධ්යම කඳුකරයට දැඩි මීදුමක් – රථ වාහන ධාවනයේ දි සැලකිලිමත් වන්න (Category: Sinhala)
- මීදුමෙන් වැසුණු හැටන් (Category: Sinhala)
- මධ්යම කඳුකරයට තද වැසි – මීදුම් තත්ත්වය හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා (Category: Sinhala)
- නුවරඑළියට ඝන මීදුමක් – රිය ධාවනයේදී සැලකිලිමත් වන්න (Category: Sinhala)
කිලිනොච්චි ප්රදේශයේදී ව්යාජ රන් කැබලි බවට සැක කැබලි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලාංකිකයන් ආමන්ත්රණය කිරීම සඳහා මේ දිනවල ස්වීඩනයට ගොස් සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඊයේ (27) පස්වරුවේ ස්ටොක්හෝම් […]The post අනුර ස්ටොක්හෝම් හිදීත් ලාංකිකයන් අමතයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම ගැටලූව විසඳීමට සාර්ථක ක්රියාමාර්ගයන් නොගැනීම නිසා රාජ්ය විශ්ව විද්යාල පද්ධතියේ බරපතල වෘත්තීය ගැටලූවක් නිර්මාණය වී තිබෙනවා. 2022 ජූනි මස සිට මේ දක්වා මෙම ගැටලූවට අදාළ රාජ්ය විශ්ව විද්යාල පද්ධතියේ ශ්රේණි 12 ක් සඳහා මෙම ගැටලූව විසඳීමට අමාත්ය මණ්ඩල සංදේශයක්, ඒ සඳහා පත්කළ කමිටු වාර්තාව සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡුාවකින් […]The post විශ්වවිද්යාල කාර්ය මණ්ඩල වැටුප් විෂම...
- නිහාල් පරදා සාගල බලය අල්ලයි (Category: Sinhala)
- ජූනි 12 කඩඉමක් (Category: Sinhala)
- ස්කොට්ලන්තයේ ප්‍රදේශ 24ක පාසල් කාර්ය මණ්ඩල වැඩ වර්ජනයකට සූදානම් (Category: Sinhala)
පොලොන්නරුව මැදිරිගිය විහාරගම සිට පලුවද්දන දක්වා වූ ප්රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු වනවා. විහාරගම ගම්මානයේ සිට පලුවද්දල දක්වා වූ මෙම මාර්ගයේ කිලෝමීටර් එක හමාරක දුරක් මෙසේ කාපට් අතුරා සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. එම කටයුතු ආරම්භ කෙරුණේ රාජ්ය අමාත්ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්රී ජගත් සමරවික්රම මහතා ද මෙම අවස්ථාවට […]The post මාර්...
විනිමය අනුපාතය වෙළෙඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්රමයෙන් ජනතාවට ලැබෙන බවයි රාජ්ය අමාත්යවරයා පෙන්වා දෙන්නේ. ඒ මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද වැදගත් වනවා. මිලදී ගැනීමේ ශක්තිය ඉහළයාම උද්දමන පීඩනය අඩුවීම සහ මූල්ය ස්ථායිතාව ආරක්ෂා කර ගැනීමට හැකි වීම ද […]The post රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට appeared first on ITN Ne...
- රජයේ සේවයට බඳවාගත් රාජ්ය සේවයින් ගැන අලුත් තීරණයක් (Category: Sinhala)
- රාජ්ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ගැන ප්‍රකාශයක් (Category: Sinhala)
- රාජ්ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණය ගැන රාජ්ය ඇමති ගෙන් ප්‍රකාශයක් (Category: Sinhala)
- රාජ්ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් (Category: Sinhala)
මාදම්පේ සිදු කළ මෙහෙයුමකදී අවිආයුධ සහ වාහන සමඟ සැකකරුවන් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදම්පේ පොලීසිය උරලිය ප්රදේශයේදී සිදු කළ වැටලීමකදී සැකකරුවන් 06 දෙනෙකු සමඟ වෑන් රථයක් හා අත්බෝම්බයක් මෙන්ම කඩු දෙකක් සහ තවත් තියුණු ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 5 මිලිග්රෑම් 6 ක් ද සොයා ගැනුණා. අනතුරු ප්රධාන […]The post අවිආයුධ සහ වාහන සමඟ සැකකරුවන් 06 ...
- ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- ජීව අත්බෝම්බයක් , කඩුවක් සහ මන්නා පිහි 2ක් සමඟ 6 දෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- ISIS සැකකරුවන් සමඟ සමීප ඇසුරක් පැවැත්වූ අයෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
මෙරට අධ්යාපනය නව්යකරණයට උත්සහ ගන්නා සෑම අවස්ථාවකදීම ඇතැම් වාමාංශික බලවේග එය කඩාකප්පල් කිරීමට උත්සහ දරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්රික් තරුණ සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව ප්රකාශ කළා. සමගිජනබලවේගයේ කෑගල්ල දිස්ත්රික් තරුණ සමුළුව ඊයේ පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන්. පක්ෂයේ තරුණ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් […]The...
- Video: පක්ෂ විපක්ෂ මතභේද... (Category: Video)
- Video: විපක්ෂ නායක මහියංගනයට... (Category: Video)
- Video: විපක්ෂ නායකගේ අරමුණ... (Category: Video)
- Video: විපක්ෂ නායක මහියංගනයට... (Category: Video)
තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
KIU (KAATSU INTERNATIONAL UNIVERSITY) ජාත්යන්තර විශ්ව විද්යාලයට අනුබද්ධද ආයුර්වේද සෞඛ්ය මධ්යස්ථානය සඳහා මුල්ගල් තැබීම පසුගියදා (26) පෙරවරුවේ ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සුරතින් සිදු කෙරුණා. ආයුර්වේද සෞඛ්ය මධ්යස්ථානය ඉදිකිරීම තුළින් කායික රෝග සඳහා අතුරු ආබාධ වලින් තොරව ප්රතිකාර ලබා ගැනීමට මෙන්ම එම ක්රමවේදයන් පිළිබඳව හැදෑරීමට මෙහිදී පහසුකම් සැපයීමට KIU ජාත්යන්තර...
- කිලිනොච්චි දිස්ත්රික් මහ රෝහලට කාන්තා සෞඛ්ය සේවා සඳහා විශිෂ්ටතා මධ්‍යස්ථානයක් (Category: Sinhala)
- කිලිනොච්චි දිස්ත්රික් මහ රෝහලේ කාන්තා සෞඛ්ය සේවා විශිෂ්ටතා මධ්යස්ථානය විවෘත කෙරේ (Category: Sinhala)
- දේශීය ප්රතිකාර ක්‍රම සඳහා ජනතාවගේ වැඩි නැඹුරුවක් (Category: Sinhala)
- අභ්‍යවකාශයට ගිය සෞදියේ පළමු කාන්තාව (Category: Sinhala)
කම්කරු හා විදේශ හැකියා අමාත්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ‘ජයගමු ශ්රී ලංකා ජනතා ජංගම සේවයේ ‘ රත්නපුර දිස්ත්රික් වැඩසටහනේ තවත් එක් ප්රජාසත්කාරයක් වන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පාසැල් උපකරන බෙදාදීම ඊයේ සිදුවුණා. ඒ අනුව රත්නපුර දිස්ත්රික්කයේ සෑම ප්රදේශිය ලේකම් කොට්ටාසයක්ම අවරණය වන පරිදි අඩුආදාම් ලාභීපවුල්වලින් තෝරාගත් පාසැල් සිසුන් දහසකට පාසැල් උපකරණ සහ පොත් බෑග් […]The post ...
- හම්බන්තොට දිස්ත්රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසැල් උපකරණ (Category: Sinhala)
- අධ්යාපනය බිඳවැටුණු දරුවන් 46 දෙනෙකුට නැවත පාසැල් යාමට වරම් ලැබෙයි (Category: Sinhala)
- කළු ගඟේ මහා පරිමාණයෙන් පතල් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
පකිස්තානයෙන් ලොකුලූනු ආනයනය කිරීමට ශ්රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ.
Popular Topics
- International Monetary Fund (4)
- Foreign exchange reserves (1)
- Bank reserves (2)
- Economy of Sri Lanka (312)
- Russia (1)
- Sri Lanka Tea (313)
- Sri Lanka Quality Tea (313)
- Sri Lanka Tourism (312)
- Sri Lanka Cricket (314)
- Sri Lanka Hotels (312)
- Sri Lanka Elections (312)
- Hiru Tv (2)
- ITN News (1319)
- Shakthi Tv (2)
- EPF (4)
- BBC (10)