News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මිනිසුන්ට ජීවත් වීමට අවශ්ය ප්රධානතම සාධකයක් වන්නේ ජලයයි. ජලයෙන් වටවූ බිම්කඩක පිපාසය සංසිදුවා ගන්නට දිය බිඳක් සොයා අපමණ වෙහෙසක් දරණ පිරිසක් පිළිබදවයි මේ සටහන. පෘථිවියේ වඩාත්ම බහුල සම්පත වන්නේ ජලයයි. එහෙත් ජල අර්බුදය බොහෝ පිරිසකට බලපෑම් එල්ලකර ඇත්තේ දෛවයේ සරදමක් ලෙසින්. පුත්තලම/ දිස්ත්රික්කයේ කල්පිටිය ප්රදේශය ආශ්රිත දූපත් අතර දුරින්ම පිහිටි දූපත වන්නේ බත්තලංගුණ්ඩුවයි. මුහුදු මාර්ගයෙන් […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැලණියේ සිට ප්රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ සංඥා දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බවයි.The post දුම්රිය ධාවනයට බාධා එල්ල වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. එල්ටීටීඊ සංවිධානයේ ක්රියාකාරකම් තවමත් ඉන්දියාවේ ඒකීයත්වයට හා ආරක්ෂාවට තර්ජනයක් බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටින්නේ. එබැවින් එම සංවිධානයට පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්යම රජය තීරණය කළ බව ස්වදේශ කටයුතු අමාත්යංශය සදහන් කරනවා. […]The post LTTEයට ප...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව […]The post ප්රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිතිබෙනවා ඒ් අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්රික්කවල අවදානම් ප්රදේශ සඳහා පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා වැඩි විස්තර පහතින්, එමෙන්ම ඉදිරි පැය 36ට අදාළව බස්නාහිර, මධ්යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් […]The post නායය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපන පරිපාලන ප්රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. ඒ සඳහා වන අමාත්ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඊට අදාළ චක්රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බව ද අමාත්යවරයා සඳහන් කළා අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත […]The post අධ්යාපන පරිපාලන ප්රතිසංස්කරණවලට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බිරිඳ ඝාතනය කිරීමට වරදකරු වූ කසකස්තානයේ හිටපු අමාත්යවරයෙකුට වසර 24ක සිරදඩුවම් නියම කර තිබෙනවා. කසකස්තානයේ හිටපු ආර්ථික කටයුතු අමාත්යවරයාටයි මෙලෙස සිරදඩුවම් නියම කර ඇත්තේ. වදහිංසා පැමිණවීම සහ මනුෂ්ය ඝාතනයක් සිදුකිරීමටයි 44 හැවිරිදි ක්වාන්ඩික් බිෂිම්බයෙව් හිටපු අමාත්යවරයා වරදකරු කෙරුණේ. කසකස්තාන අධිකරණයේ මෙම තීන්දුවත් සමග නීතියේ සමානාත්මතාව මෙන්ම ප්රභූ පැලැන්තිය තවදුරටත් එරට නීතියට ඉහළින් නොවන බව සන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ මුම්බායි නගරයේ දැවැන්ත දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දැන්වීම් පුවරුව කඩාවැටීම හේතුවෙන් තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මුම්බායි නගරයට ඊයේ සවස 3ට පමණ බලපෑ දූවිලි කුණාටු තත්ත්වය සමග මෙම දැන්වීම් පුවරුව කඩාවැටීමට ලක්වන අයුරු මාධ්ය වාර්තා කළා. එය කඩාවැටීමට ලක්ව ඇත්තේ අසල තිබු ඉන්ධන […]The post මුම්බායි දැන්වීම් පු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා ක්රියාන්විත රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ අතුරුදන් හා රණක්ෂිතයට පත් වූ විශ්රාමික සහ දැනට සක්රීය සේවයේ යෙදී සිටින ත්රිවිධ හමුදාවේ ශ්රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්රගතිය ජුලි 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ අද කැදවනු ලැබුවා. සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නා. දැනට පොලීසිය භාරයේ ඇති ජංගම දුරකත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කර්මාන්ත අමාත්යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්යය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් අද (14 දා) කර්මාන්ත අමාත්යාංශයේදී සිදු කෙරුණා කර්මාන්ත ක්ෂේත්රය තවදුරටත් ප්රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්යාංශය, ප්රාදේශීය හා දිස්ත්රික් මට්ටමින් ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්රයට හඳුන්වා දීමට කටයුතු කරන බවයි සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ […]The post පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්ය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේ 76 වන නිදහස් දින සැමරුම අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණා. ඊශ්රායලය පුරා රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්වෙන අතරතුරදී නිදහස් දින සැමරුම සිදුකිරීම විශේෂත්වයක්. ගාසා තීරය ඉලක්ක කර ගනිමින් සිදුකරන යුද මෙහෙයුම් අත්හිටුවන ලෙස හා ප්රාණ ඇපකරුවන් නිදහස් කර ගැනිමට කටයුතු කරන ලෙසයි විරෝධතාකරුවන් රජයට බලකර සිටින්නේ. ඊයේ පැවති නිදහස් දින සැමරුම ඉතා […]The post ඊ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ටෙක්නො පාර්ක් සමාගම මගින් කුරුණෑගල හා ගාල්ල දිස්ත්රික්කවල ඉදිකරමින් පවතින තාක්ෂණ උද්යානවල ඉදිකර ඇති ගොඩනැගිලිවලින් නිසි ප්රයෝජනයක් ලබා ගැනීමට හැකි වැඩපිළිවෙළක් සකසන ලෙස ජාතික මෙහෙයුම් මැදිරිය සාකච්ඡාවේදී ආයෝජන ප්රවර්ධන අමාත්යංශයට උපදෙස් දී තිබෙනවා. අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක ජාතික මෙහෙයුම් මැදිරිය මගින් සංවර්ධන ව්යාපෘතිවල ගැටළු හා එම ව්යාපෘති කඩිනම් කිරීමේ ක්රමව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් දහස් ගණනක පිරිසෙක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. අධික උෂ්ණ කාලගුණයත් සමග බටහිර කැනඩාවේ ස්ථාන රැසක ලැව්ගිනි ශීඝ්ර යෙන් පැතිර යන බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. මේ වනවිටත් අක්කර 25,000කට ආසන්න භූමි ප්රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා. ලැව්ගිනි හේතුවෙන් හටගත් දුමාරයත් සමග වායු ගුණාත්මකභාවය ද ඉතා පහළ අගයකට පත්ව ඇති […]The post ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ දහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා අධ්යාපන පරිපාලන සේවය ශ්රී ලංකා ගුරු අධ්යාපනඥ සේවය සහ ශ්රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්ය භට බලකායේ අධිකාරිලත් තනතුරු වලට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගීතා හා පරිපූරක හමුදා පනතේ V වන කොටස යටතේ පරිපූරක හමුදාමය ආයතනයක් වශයෙන් ජාතික ශිෂ්යභට බලකාය ආරක්ෂක […]The post අධ්යාපන නිලධාරී 1000කට ශිෂ්ය භට බලකායේ තනතුරු appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ කුලී හමුදාවට බැදී දුෂ්කරතා විඳින ශ්රී ලාංකිකයින් ඉන් මුදවා ගැනීම සඳහා ආණ්ඩුවක් ලෙස මැදිහත් වෙන බව ජනමාධ්ය, ප්රවාහන හා මහාමාර්ග අමාත්ය, කැබිනට් ප්රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්රකාශ කළා ඒ මහතා මේ බව ප්රකාශ කලේ අද (14) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය සාකච්ඡාවේ දී මාධ්යවේදියෙකු නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින්. ලාංකිකයින් 500 […]The post රුසියානු ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසරේ සිසුසැරිය සඳහා බස්රථ 500 ක් වැඩි කර , සිසුසැරිය බස්රථ 2,000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්, මේ සම්බන්ධව තමා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බවත් ජනමාධ්ය, ප්රවාහන හා මහාමාර්ග අමාත්ය, කැබිනට් ප්රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය සාකච්ඡාවේ දී මාධ්යවේදියෙකු […]The post සිසු සැරිය සඳහා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද(14) නඩු පවරා තිබෙනවා.. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ සරත් ඒකනායක,අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකුයි.The post තහනම් නියෝගයක් ඉල්ලා දුමින්ද උසාවි යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ගැසට් පත්රයේ පළ කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මාර්තු 25 වන දි පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේ දී එම පනත් කෙටුම්පතෙහි මුලික කෙටුම්පත සඳහා ප්රතිපත්තිමය වශයෙන් අනුමැතිය හිමිවුණා ඒ අනුව අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල […]The post ආර්ථි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සබරගමු පළාතේ ඉඩම් ගැටලු හා වන සතුන්ගෙන් එල්ල වී ඇති ගැටලු නිරාකරණය කිරීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. සබරගමුවේ ඉඩම් හා වන සතුන්ගෙන් එල්ල වී ඇති බලපෑම් සම්බන්ධ ගැටලු නිරාකරණයට පළාත් ප්රධාන ලේකම්වරයා හා කෑගල්ල මෙන්ම රත්නපුර දිස්ත්රික් ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට පියවර ගෙන ඇති බව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. බලන්ගොඩ ප්රදේශය කේන්ද්රකර ගනිමින් […]The post සබරගමු පළාත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අතරමග නතර වී ඇති ග්රාමීය සංවර්ධන කාර්යයන් කඩිනමින් අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කඩිනමින් සංවර්ධනය විය යුතු යැයි හඳුනාගත් ක්ෂෙත්ර සඳහා 2024 අයවැය මගින් යෝජනා පනහක් යටතේ රුපියල් බිලියන 212.59ක ප්රතිපාදන අමාත්යංශ කිහිපයක් වෙත වෙන් කර තිබෙනවා. ජනාධිපති කාර්යාලය යටතේ ප්රතිපාදන වෙන් කරනු ලැබ ඇති වැඩසටහන් වලින් අපේක්ෂිත ඉතුරුම් […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙර පාසල් යන වයසේ දරුවන්ගෙන් සියයට 20ක් කිසිදු පූර්ව ළමා සංවර්ධන මධ්යස්ථානයකට නොයන බව අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා. පාර්ලිමේන්තු මන්ත්රි හේෂා විතානගේ මහතා යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ.        The post පෙර පාසල් නොයන දරුවන්ගේ ප්රතිශතය ඉහළට appeared first on ITN News.

Similar Stories
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ග්රාම නිලධාරී පත්වීම් ලබා දෙමින් ජනාධිපති රනිල් වික්රමසිංහ විවිධ චිත්තාකර්ශනීය කතා පැවැත්වුවද මේ වනවිට එම සේවාව තුළ පවතින දැඩි ගැටළු […]The post ග්රාම නිලධාරීන් ඉතිහාසයේ පළමු වරට වෘත්තීය සටනක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ නියෝජිතයින් සහ රජයේ අමාත්යවරුන් අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා. නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ වර්තමානයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයත් සමග වැඩ බලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කෙරුණා. ඔහු සමග සිටින පක්ෂයේ සෙසු නියෝජිතයින් සහ රජයේ අමාත්යවරුන් […]The post නව සන්ධානය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන විදේශ අමාත්යංශයේ හොංකොං කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්, බ්රිතාන්යය ව්යාජ චෝදනා නිර්මාණය කරමින්, චීන පුරවැසියන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ හොංකොං විශේෂ පරිපාලන රජයට චෝදනා කිරීම හෙළා දකී. බ්රිතාන්ය පොලිසිය හොංකොං විශේෂ පරිපාලනයේ රහස් ඔත්තු ඒජන්සියට ආධාර සැපයූ බවට පවසමින් චීන පුරවැසියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව පසුගිය දා නඩු පවරා තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය පාරිභෝගිකයාට ගුණාත්මක තත්ත්වයෙන් උසස් භාණ්ඩ සාධාරණ මුදලකට මිලදී ගැනීමේ අවස්ථාව උදාකරමින් ඕන රෙද්දක් ඩොට් එල් කේ වෙබ් අඩවිය ජනගත කෙරුණා. දිවයින පුරා විසිරුණු නිර්මාණශීලීව ව්යාපාර කටයුතු සිදුකරන ව්යාපාරිකයින් නගාසිටුවීම මෙහි අරමුණයි. නැති දෙයක් නැති තැනක් යන තේමාව යටතේ මෙම වෙබ් අඩවිය සිය කටයුතු සිදුකරනවා. මෙරට නිෂ්පාදන ලෝකයට හදුන්වාදීම මෙන්ම තරගකාරීත්වය ඇති කිරීම වෙබ් අඩවිය […]The post o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපොස සාමාන්ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.The post සාමාන්ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සංවිධාන කර තිබෙනවා. මේ යටතේ පාස්පෝට් ඩී සී 2024 යනුවෙන් සංවිධාන කළ මෙම උත්සවයක් ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්වුණා. තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත සංවිධාන කළ මෙම අවස්ථාවට ඇමෙරිකානුවන් 5000කට අධික පිරිසක් පැමිණ තිබෙනවා. ශ්රී ලංකාවේ සුන්දරත්වය නමින් […]The post...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මීට සුළු මොහොතකට පෙර ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කර ඇතයි වාර්තා වේ. ඒ හිඟ විදුලි […]The post ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc